ඔයා ඉස්සර (මහින්ද රාජපක්ෂ යුගයේ නොහොත් අඳුරු යුගයේ ) බැලුවේ දිනමිණ , ස්වාධින රුපවාහිනිය ද?
ඕව බලල ලෝකය ගැන ඉගෙන ගන්න බැහැ මචන්.
ඇමරිකාවේ ප්රතිපත්ති දේශපාලනේ ගැන ඕවයේ තියෙනවද ?මට පෙන්නේ දැන් උබ හොද ප්රේක්ෂකයෙක් වගේ ඔය කිව්වා එවල .
ඒකාලේයි මෙකාලෙයි වෙනසක් නැහැ ලේක්හවුස් එකයි රූපවාහිනියයි අයිති එන එකයි පවතින දේශපාලන පක්ෂ්ට කඩේ ගියා අදත් කඩේ යනවා .
යැංකියා ඔලුව දාපු හැම රටක්ම අද සුන්බුන් ගොඩවල්. ලේ ගංගාවල් ගලන්නේ. 






