lemme ask u a simple questionඑහෙම එකක් දැක්කා youtube එකේ.
නාග එහෙම විකල්ප චන්ද පාවල දෙන්නේ නැ. කැඩෙන්න දෙන්නේ නැ කියල කියල තිබ්බ.
what is the tendency of minorities voting to him ?
lemme ask u a simple questionඑහෙම එකක් දැක්කා youtube එකේ.
නාග එහෙම විකල්ප චන්ද පාවල දෙන්නේ නැ. කැඩෙන්න දෙන්නේ නැ කියල කියල තිබ්බ.
ඕකෙ තියනවා නේද "if signed and sealed" කියලා..සයින් ඇන්ඩ් සීලඩ් කරලද?.. කොහොම උනත් නාගා දේශපාලනයට එන එක හොඳයි.. තියන තත්වය යටතේ දිනන්න නම් බැරිවෙයි...ඒත් අඩුගානේ හොඳ ඔපසිශන් එකක් හරි ලැබෙයි. කොහොම උනත් මට තියන තියන ප්රශ්නය අපි ඔහුව විශ්වාස කල යුත්තේ ඇයි කියන එක. මම නාගානන්දගෙ හොඳ කිව්වෙ අර කෝට් කේස් නිසා.. නමුත් රටක් බාර දෙන්න තරම් ඔහු විශ්වාසද කියන එක මට ප්රශ්නයක්. ප්රධාන පක්ශ හැර අනිත් ඒවා හැමෝටම මේක පොදුයි. කාලෙන් කාලෙට දේශපාලනයට විවිධ චරිත කන්ඩායන් එනවා. 2015 දී පිරිසක් අත්හදා බැලුවා අලුත් මික්ස් එකක්.ඒ මික්ස් එක ගැන විශ්වාස කලා මිනිස්සු.. ඒක ඊට කලින් තිබිච්ච එකක් හෝ වැඩක් කරලා පෙන්නපු මික්ස් එකක් නෙවෙයි. 2014 අගදී හැදිච්ච එකක්. උදාහරනයකට ගත්තොත් ,,දැනට තියන ඒවයින් යූ එන් පී . එක වැඩ කරන හැටි මිනිස්සු දන්නවා..නිදහස් පක්ශය වැඩකරන හැටි මිනිස්සු දන්නවා. පොහොට්ටුව( නිදහස් පක්ශයේම කොටසක් නේ වැඩකරන හැටි මිනිස්සු දන්නවා , ජේවීපී එක වැඩකරන හැටි දන්නවා. එතකොට මේ දේශපාලනයට අලුත් අය?![]()
තෙම්පරාදු නොවූ දේශපාලකයෝ වීමම තමා මේ අය ගැන තියෙන විශ්වාසය.
අනික මේ අය මේ රට වෙනුවෙන් වැඩක් කරපු වැදගත් නිල තල දරපු දුෂණ චෝදනාවක් නොමැති අය.
මෙවර ජනාධිපතිවරණෙන් ගොටාභය මහතා ජයග්රහණය කරන එක වලක්වන්න බැහැ නමුත් unp එකට තරගයක් දෙන්න තරම් මේ අය ආවොත් රටක් හැටියට ලොකු ජයක් මොකද අනෙක් පක්ෂ වල අයත් හිතන්න ගනී අයෙත් හොරකම් කරොත් විපක්ෂේ තමයි ඉන්න වෙන්නේ කියන එක.
සිස්ටම් වෙනසක් මේ මගින් කරන්න පුළුවන් වෙන එකට ලොකු ඉඩක් නිර්මාණය වෙනවා මේ එක්ක.

ඔව් මේක ලෝන්ග් රන් එකේදි රටට හොඳයි.හැබැයි හැබැයි අනික් පැත්තෙන් බැලුවොත්දේ ශපාලනයට කවුරුත් එන්නෙ තෙම්පරාදු නොවූ අය හැටියට තමා
2015 group was not anew mix. it was just old wine in a new bottle.
important thing is that they dont have a political party to protect.

lemme ask u a simple question
what is the tendency of minorities voting to him ?
I though somebody would ask that question. As long as they remain in separate bottles they would keep their intended properties. Look at the general policies of each parties. They are like acid and base . Completely opposite to each other. What would you get when you mix acid and base together?2015 group was not anew mix. it was just old wine in a new bottle.

Habai NAGA ge lamai dennai gani UK citizen ne

ඒක හොඳයි...දැන් නාගටත් ඉල්ලන්න පුළුවන්...පල්ලෙවත්තත් ඉල්ලනව නේද ?![]()
I though somebody would ask that question. As long as they remain in separate bottles they would keep their intended properties. Look at the general policies of each parties. They are like acid and base . Completely opposite to each other. What would you get when you mix acid and base together?
Ranil call ekak gahuwada danne na white house ekata

Ehema kala nam mona magula karala hari Ranil candidacy eka gannawa![]()

ඕකෙ තියනවා නේද "if signed and sealed" කියලා..සයින් ඇන්ඩ් සීලඩ් කරලද?.. කොහොම උනත් නාගා දේශපාලනයට එන එක හොඳයි.. තියන තත්වය යටතේ දිනන්න නම් බැරිවෙයි...ඒත් අඩුගානේ හොඳ ඔපසිශන් එකක් හරි ලැබෙයි. කොහොම උනත් මට තියන තියන ප්රශ්නය අපි ඔහුව විශ්වාස කල යුත්තේ ඇයි කියන එක. මම නාගානන්දගෙ හොඳ කිව්වෙ අර කෝට් කේස් නිසා.. නමුත් රටක් බාර දෙන්න තරම් ඔහු විශ්වාසද කියන එක මට ප්රශ්නයක්. ප්රධාන පක්ශ හැර අනිත් ඒවා හැමෝටම මේක පොදුයි. කාලෙන් කාලෙට දේශපාලනයට විවිධ චරිත කන්ඩායන් එනවා. 2015 දී පිරිසක් අත්හදා බැලුවා අලුත් මික්ස් එකක්.ඒ මික්ස් එක ගැන විශ්වාස කලා මිනිස්සු.. ඒක ඊට කලින් තිබිච්ච එකක් හෝ වැඩක් කරලා පෙන්නපු මික්ස් එකක් නෙවෙයි. 2014 අගදී හැදිච්ච එකක්. උදාහරනයකට ගත්තොත් ,,දැනට තියන ඒවයින් යූ එන් පී . එක වැඩ කරන හැටි මිනිස්සු දන්නවා..නිදහස් පක්ශය වැඩකරන හැටි මිනිස්සු දන්නවා. පොහොට්ටුව( නිදහස් පක්ශයේම කොටසක් නේ වැඩකරන හැටි මිනිස්සු දන්නවා , ජේවීපී එක වැඩකරන හැටි දන්නවා. එතකොට මේ දේශපාලනයට අලුත් අය?![]()
Ethakota ubala dan chande dena una wishwaasada?
methana kattiya godak illana nisaa wishwaasaya saapeikshayiඒ කියන්නෙ ගෝඨත් පුරවැසි භාවය අතෑරියෙ රට ගැන කැක්කුමක් තියෙන නිසා නේද ?![]()
කලින් දවස් ටිකේ බැන්න රටේ මිනිස්සු රවට්ටලා සල්ලි අරන් රට පැන්න කියල.මිනිහෙක් වුනාම කරන දේ තාර්කික වෙන්න ඕන. දැන් නාගානන්ද රුනන්සියේෂන් එක කලේ චන්දෙ දිනන හින්දද?
මේ මනුස්සයව රටේ දන්නේ කීයෙන් කී දෙනාද. මුන් කරන්නේ කොහොම හරි දඟලලා සිංහලයෙක්ට එන්න තියෙන චන්ද ටික කඩලා දානවා. අනික් පැත්තට, මීයක් කඩන්නේ අත ලෙවකන්න කියලා කියනවා වගේ සිටිසන් එක ගලවන්නේ දිනුවා පැරදුනා අනිවා ලොකු වාසියක් ඇති
I have no idea about that. But I think Arun (Awa group) supports him in Jafna.lemme ask u a simple question
what is the tendency of minorities voting to him ?
නාග රිස්ක් එකක් අරන් අවා කියල ළමයි එන්න ඕනි නැ නේ බන්. චන්දෙන් පස්සේ මොනවා වෙයි ද දන්නෑ. සරත් ෆොන්සේකාට වෙච්ච දේ දැක්කනේ.Habai NAGA ge lamai dennai gani UK citizen ne
ගොට කොහොමත් දිනලා වගේ නේ තියෙන්නේ. සම්පුර්ණ වෙනස් තත්ව දෙකක්.ඒ කියන්නෙ ගෝඨත් පුරවැසි භාවය අතෑරියෙ රට ගැන කැක්කුමක් තියෙන නිසා නේද ?![]()
What if naga gives up his presidency bid, saying he will make way for another vikalpe candidate. What will happen to all the money he hoarded from all the foreign idiots? Will he donate all the money to the new vikalpe candidate?