නාගාගේ ද්විත්ව පුරවැසිබාවය

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    එහෙම එකක් දැක්කා youtube එකේ.
    නාග එහෙම විකල්ප චන්ද පාවල දෙන්නේ නැ. කැඩෙන්න දෙන්නේ නැ කියල කියල තිබ්බ.
    lemme ask u a simple question
    what is the tendency of minorities voting to him ?
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඕකෙ තියනවා නේද "if signed and sealed" කියලා..සයින් ඇන්ඩ් සීලඩ් කරලද?.. කොහොම උනත් නාගා දේශපාලනයට එන එක හොඳයි.. තියන තත්වය යටතේ දිනන්න නම් බැරිවෙයි...ඒත් අඩුගානේ හොඳ ඔපසිශන් එකක් හරි ලැබෙයි. කොහොම උනත් මට තියන තියන ප්‍රශ්නය අපි ඔහුව විශ්වාස කල යුත්තේ ඇයි කියන එක. මම නාගානන්දගෙ හොඳ කිව්වෙ අර කෝට් කේස් නිසා.. නමුත් රටක් බාර දෙන්න තරම් ඔහු විශ්වාසද කියන එක මට ප්‍රශ්නයක්. ප්‍රධාන පක්ශ හැර අනිත් ඒවා හැමෝටම මේක පොදුයි. කාලෙන් කාලෙට දේශපාලනයට විවිධ චරිත කන්ඩායන් එනවා. 2015 දී පිරිසක් අත්හදා බැලුවා අලුත් මික්ස් එකක්.ඒ මික්ස් එක ගැන විශ්වාස කලා මිනිස්සු.. ඒක ඊට කලින් තිබිච්ච එකක් හෝ වැඩක් කරලා පෙන්නපු මික්ස් එකක් නෙවෙයි. 2014 අගදී හැදිච්ච එකක්. උදාහරනයකට ගත්තොත් ,,දැනට තියන ඒවයින් යූ එන් පී . එක වැඩ කරන හැටි මිනිස්සු දන්නවා..නිදහස් පක්ශය වැඩකරන හැටි මිනිස්සු දන්නවා. පොහොට්ටුව( නිදහස් පක්ශයේම කොටසක් නේ වැඩකරන හැටි මිනිස්සු දන්නවා , ජේවීපී එක වැඩකරන හැටි දන්නවා. එතකොට මේ දේශපාලනයට අලුත් අය?:confused:

    2015 group was not anew mix. it was just old wine in a new bottle.

    තෙම්පරාදු නොවූ දේශපාලකයෝ වීමම තමා මේ අය ගැන තියෙන විශ්වාසය.

    අනික මේ අය මේ රට වෙනුවෙන් වැඩක් කරපු වැදගත් නිල තල දරපු දුෂණ චෝදනාවක් නොමැති අය.

    මෙවර ජනාධිපතිවරණෙන් ගොටාභය මහතා ජයග්‍රහණය කරන එක වලක්වන්න බැහැ නමුත් unp එකට තරගයක් දෙන්න තරම් මේ අය ආවොත් රටක් හැටියට ලොකු ජයක් මොකද අනෙක් පක්ෂ වල අයත් හිතන්න ගනී අයෙත් හොරකම් කරොත් විපක්ෂේ තමයි ඉන්න වෙන්නේ කියන එක.

    සිස්ටම් වෙනසක් මේ මගින් කරන්න පුළුවන් වෙන එකට ලොකු ඉඩක් නිර්මාණය වෙනවා මේ එක්ක.

    :yes::yes::yes:

    ඔව් මේක ලෝන්ග් රන් එකේදි රටට හොඳයි.:yes: හැබැ‍යි හැබැ‍යි අනික් පැත්තෙන් බැලුවොත්දේ ශපාලනයට කවුරුත් එන්නෙ තෙම්පරාදු නොවූ අය හැටියට තමා

    important thing is that they dont have a political party to protect.
     
    • Like
    Reactions: NmkpN

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    2015 group was not anew mix. it was just old wine in a new bottle.
    I though somebody would ask that question. As long as they remain in separate bottles they would keep their intended properties. Look at the general policies of each parties. They are like acid and base . Completely opposite to each other. What would you get when you mix acid and base together?:)
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    නාගනන්දට ලංකාවේ සිටිෂන්ශිප් එක නෑ.ඒකනේ නැෂනලිටි බ්‍රිටිශ් කියලා තියෙන්නේ.මේක කැන්සල් උනාම මාස හයකෛන් ලංකාවේ සිටිෂන්ශිප් එක ගන්න ඕන.ඒක නැත්නම් ඔහු තවදුරටහ් බ්‍රිටිශ්.ඒක නිසා නාගානන්ද ලංකාවේ සිටිෂන් එක ගන්නකම් ඔහුට ජනාධිපතිවරනයට එන්න බෑ
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    I though somebody would ask that question. As long as they remain in separate bottles they would keep their intended properties. Look at the general policies of each parties. They are like acid and base . Completely opposite to each other. What would you get when you mix acid and base together?:)

    dont get fooled by the labels.whatever the label says content of the bottles are same.

    everything can not be described by physics and chemistry . not everything is a vector. if you join power hungry corrupt politician from party A and
    power hungry corrupt politician from party you dont get 2 honest politicians what you get is 2power hungry corrupt politicians
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    ඕකෙ තියනවා නේද "if signed and sealed" කියලා..සයින් ඇන්ඩ් සීලඩ් කරලද?.. කොහොම උනත් නාගා දේශපාලනයට එන එක හොඳයි.. තියන තත්වය යටතේ දිනන්න නම් බැරිවෙයි...ඒත් අඩුගානේ හොඳ ඔපසිශන් එකක් හරි ලැබෙයි. කොහොම උනත් මට තියන තියන ප්‍රශ්නය අපි ඔහුව විශ්වාස කල යුත්තේ ඇයි කියන එක. මම නාගානන්දගෙ හොඳ කිව්වෙ අර කෝට් කේස් නිසා.. නමුත් රටක් බාර දෙන්න තරම් ඔහු විශ්වාසද කියන එක මට ප්‍රශ්නයක්. ප්‍රධාන පක්ශ හැර අනිත් ඒවා හැමෝටම මේක පොදුයි. කාලෙන් කාලෙට දේශපාලනයට විවිධ චරිත කන්ඩායන් එනවා. 2015 දී පිරිසක් අත්හදා බැලුවා අලුත් මික්ස් එකක්.ඒ මික්ස් එක ගැන විශ්වාස කලා මිනිස්සු.. ඒක ඊට කලින් තිබිච්ච එකක් හෝ වැඩක් කරලා පෙන්නපු මික්ස් එකක් නෙවෙයි. 2014 අගදී හැදිච්ච එකක්. උදාහරනයකට ගත්තොත් ,,දැනට තියන ඒවයින් යූ එන් පී . එක වැඩ කරන හැටි මිනිස්සු දන්නවා..නිදහස් පක්ශය වැඩකරන හැටි මිනිස්සු දන්නවා. පොහොට්ටුව( නිදහස් පක්ශයේම කොටසක් නේ වැඩකරන හැටි මිනිස්සු දන්නවා , ජේවීපී එක වැඩකරන හැටි දන්නවා. එතකොට මේ දේශපාලනයට අලුත් අය?:confused:

    Ethakota ubala dan chande dena una wishwaasada?
     
    • Like
    Reactions: Challenger SRT8

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කියන්නෙ ගෝඨත් පුරවැසි භාවය අතෑරියෙ රට ගැන කැක්කුමක් තියෙන නිසා නේද ? :rofl:
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඒ කියන්නෙ ගෝඨත් පුරවැසි භාවය අතෑරියෙ රට ගැන කැක්කුමක් තියෙන නිසා නේද ? :rofl:

    benefit vs risk ratio is so much higher for Gota than Naga
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මිනිහෙක් වුනාම කරන දේ තාර්කික වෙන්න ඕන. දැන් නාගානන්ද රුනන්සියේෂන් එක කලේ චන්දෙ දිනන හින්දද?
    මේ මනුස්සයව රටේ දන්නේ කීයෙන් කී දෙනාද. මුන් කරන්නේ කොහොම හරි දඟලලා සිංහලයෙක්ට එන්න තියෙන චන්ද ටික කඩලා දානවා. අනික් පැත්තට, මීයක් කඩන්නේ අත ලෙවකන්න කියලා කියනවා වගේ සිටිසන් එක ගලවන්නේ දිනුවා පැරදුනා අනිවා ලොකු වාසියක් ඇති
    කලින් දවස් ටිකේ බැන්න රටේ මිනිස්සු රවට්ටලා සල්ලි අරන් රට පැන්න කියල.
    මිනිහා චන්දෙට අවේ දිනයි කියල හිතාගෙන.
    හැබැයි මීඩියා වලින් පබ්ලිසිටි එකක් ලැබුනේ නැ. මිඩියා ඔක්කොම දැන් තියන පක්ෂ වලට කඩේ යනවා නේ.

    lemme ask u a simple question
    what is the tendency of minorities voting to him ?
    I have no idea about that. But I think Arun (Awa group) supports him in Jafna.

    Habai NAGA ge lamai dennai gani UK citizen ne
    නාග රිස්ක් එකක් අරන් අවා කියල ළමයි එන්න ඕනි නැ නේ බන්. චන්දෙන් පස්සේ මොනවා වෙයි ද දන්නෑ. සරත් ෆොන්සේකාට වෙච්ච දේ දැක්කනේ.
    ඒ කියන්නෙ ගෝඨත් පුරවැසි භාවය අතෑරියෙ රට ගැන කැක්කුමක් තියෙන නිසා නේද ? :rofl:
    ගොට කොහොමත් දිනලා වගේ නේ තියෙන්නේ. සම්පුර්ණ වෙනස් තත්ව දෙකක්.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    What if naga gives up his presidency bid, saying he will make way for another vikalpe candidate. What will happen to all the money he hoarded from all the foreign idiots? Will he donate all the money to the new vikalpe candidate?
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    What if naga gives up his presidency bid, saying he will make way for another vikalpe candidate. What will happen to all the money he hoarded from all the foreign idiots? Will he donate all the money to the new vikalpe candidate?

    Such person or party must accept his new constitution. So one way or another, the money will be used to support the same cause.