නාගානන්ද කොඩිතුවක්කු...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නාගානන්ද කොඩිතුවක්කු...

    ඇයි බං උබල අපි හැමෝම මහින්ද, රනිල්, මයිත්‍රි, ගෝඨලා පස්සේ දුවන්නේ අපේ සිහින දේශය හදයි කියල ?
    ඒක මායාවක්..

    මොකද කියන්නේ මේ ගැන..
    තක්කඩින්ට චන්දෙ දෙන වේල මේ වගේ මනුස්සයෙක්ට චන්දෙ දෙන එක රටට සේවයක් නෙවෙයිද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    Oya slvlog karayath salli walata kahina ekak nowenna hethuwak naha. Ooka ape ratata adarei nam issellama rate padinchiyata enna oone. Mu me kohewath rataka idan lankawe deshapalane gana kiyawala hama paththenma deal dagena salli hoyanawa.

    Rajya paripalanaya kiyanne dushana wirodhi piliwetha witharak newe. Eekath aniwa thiyenne oone. Horek rate naayakaya wela wadak naha. Habai eeta amathara deshapalana koonayakin dewal dakinna puluwan wenna oona. Rata ratawal athara ganudenu karanakota apita wasi de wadipura ganna puluwan molayak thiyena kenek. Mona adu padu thibbath mama nam kamathi JR ge model eke porakata. Uparima awrudu 10i eeta passe yanna oone.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    හැමෝම ඉතින් එන්න කලින් කියන ඒවා කරනවාද ආවම
    පේන්නේ නැද්ද දැන් :dull:
     
    • Like
    Reactions: hchri

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    නාගානන්දට ජයවේවා... කවුද රජා නාගා රජා.....අපි නාගාට නාගා අපිට.. දැන් ඇතිද ?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    TAwath buuruwek........

    ඇයි ?

    Oya slvlog karayath salli walata kahina ekak nowenna hethuwak naha. Ooka ape ratata adarei nam issellama rate padinchiyata enna oone. Mu me kohewath rataka idan lankawe deshapalane gana kiyawala hama paththenma deal dagena salli hoyanawa.

    Rajya paripalanaya kiyanne dushana wirodhi piliwetha witharak newe. Eekath aniwa thiyenne oone. Horek rate naayakaya wela wadak naha. Habai eeta amathara deshapalana koonayakin dewal dakinna puluwan wenna oona. Rata ratawal athara ganudenu karanakota apita wasi de wadipura ganna puluwan molayak thiyena kenek. Mona adu padu thibbath mama nam kamathi JR ge model eke porakata. Uparima awrudu 10i eeta passe yanna oone.

    එස් එල් ව්ලොග් කියන්නෙ ඇත්ත.මම දන්නේ නෑ පොර ඩීල් ගහලද නැද්ද කියල සමහර විට ගහලත් ඇති නැතුවත් ඇති... උගේ ජාතකේ වැඩක් නෑ.. මහින්ද වාදියෙක් වෙල උන්නු මම, මුගේ ව්ලොග්1 බැලුවට පස්සෙ තමා රට වෙනුවෙන් හිතන්න ඕන තැනට ඔලුව හැදුනෙ...
    රටට ආවොත් මිනිහ අතුරුදහන් කරාවි දේශපාලුවොන්ගේ රෙදි ටික ගලවපු ගැලවිල්ලට...

    මම් කියන්නේ මේකයි. අපි මොන මහින්ද, රනිල්, මයිත්‍රි උන්ට දුන්නට වැඩක් නෑ.. උන් සහ උන්ගෙ ඇමති ම|න්ඩලය හොරකම් , දුශන වැඩ නවත්වන්නේ නෑනෙ..නීතිය මේ ආණ්ඩුවෙනුත් නවනවා එද මහින්දත් නැවුවා..
    එවයින් අපට පසක් වෙන්නේ සියල්ලටම ඉහලින් නීතිය පැවතියයුතු බව නේද ?
    අඹ කඩපු අම්මට වගේම, 1500 දඩයක් කාපු සජින්වාස් ටත් එක වගේම මේක ක්‍රියාත්මක වෙන්න ඕන. ඇයි එහෙම නොවෙන්නෙ ?

    නීති පද්ධතියේ තියන දුර්වල බව සහ නීතිය හරියට ක්‍රියාත්මක නොවීමයි මේ හොරු රට කන්න හේතුව.. මේ කරප්ශන්1 නැති කරන්න නම් නීතිය සියල්ලටම ඉහලින් පැවතිය යුතුයි කියලඉ මට හිතෙන්නේ..

    අන්න එතනින් මේ රට ස්ටාර්ට් වෙනව නම් ආර්ථික, සමාජීය,.. හැම දේම නියම පාරෙ යාවි.. කරප්ශන්1 නැති වෙන්න නම් ශක්තිමත් නීතිරීති සහ එව ක්‍රියාත්මක වීමයි අවශ්‍ය.

    හිටපු හුකන්නෝ ගැන කතා කරල වැඩක් නෑ..

    හැමෝම ඉතින් එන්න කලින් කියන ඒවා කරනවාද ආවම
    පේන්නේ නැද්ද දැන් :dull:

    ඔව් මේ හිටන් ගොයියා පේන්නේ නැද්ද...
    එහෙමයි කියල ඊලග පාර අපි දෙන්න ඕන ඒ අවස්තාවෙ මතුවෙන ඊලග මයිත්‍රිට නෙවෙයි
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Api muwa danagaththe me lagadi idan oya video walin ne bn, ehema dakala, "ane mu thama hoda, arunta wada mu kochchara hodada" kiyala kiyana eka echchara tharkika nane bn. muge talk walata rawatila dila,anthimata muth arun wagemanam habak ne ithi. ekanisa ekaparatama mehema ekaparata udin kelinma janadipathiwaraneta ena ekekwa wiswasa karanna baa. balamu issarahata, aduma mu palathsabawaka hari hodata awankawa wadakarala pennapu ekeknam awulak naa. eth ehema monawath naane. :dull:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කතාවෙන් කව්රැත් මනින්න බැ බන්.... ක්‍රියාවෙන් තමයි කව්ද කියල අදුරගන්න වෙන්නේ..... 100% ක් සම්පූර්ණ චරිත හොයාගන්නත් නෑ...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Aapahu eka ekaata test karanna me rata denna epa, ehema dunnoth uba amu kalakanniyek, wadak karala thamange capability eka prove karapu ekekta deepan rata, ubala naththam marenakanma eka ekaata test karanna dei me rata, me penawa ne ekekta dela wechcha de :lol:
     
    ow eka aththa...
    api danne nane miniha koi wageda kiyala...
    methendi mohu mathu karana karunu sampurna eththa..
    law1 ballata giya nisai rata ballata giye
    kiyana1i mohu kiyanne....
    anna eka rattu godaakma consider kranna ona deyak.. yahapaalane gennam,highway hadannam, rata singapore krannam kiwwama ape un ahuwenawaa..

    rate dan thiyana lokuma need1 thama strong law1k. anna eka gAna hithala vote kranna ona minissu.. ea wade karala dena kenekta... api a wade karagaththoth in passe ena hama ekaatama, hema 225tama pissu kelinna hamba wenne nA..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    එස් එල් ව්ලොග් මමත් බලනවා කලෙක ඉඳල.. මේ මනුස්සය කියන කතාව ඇත්ත කියල හිතෙනවා. මේක මගේ පුද්ගලික මතය.. අපි හැමදාම කරන්නේ ඉන්න එක එලවල, ඉහල ඇවරියේම තව එකෙක්ට බාරදෙනවා... මේක නවතිනකන් ඉතින් මේ රටට කෙලවිම උරුමයි... අලුතින් හිතන මිනිස්සු ටිකක් බිහි කරන්න එස් එල් ව්ලොග් එකෙන් පට්ට ගේමක් ගහනවා කියල මට හිතෙන්නේ( උන් ඩිල් දාලද නැද්ද, , මට නම් අදාලම නෑ.. )
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කතාවෙන් කව්රැත් මනින්න බැ බන්.... ක්‍රියාවෙන් තමයි කව්ද කියල අදුරගන්න වෙන්නේ..... 100% ක් සම්පූර්ණ චරිත හොයාගන්නත් නෑ...

    vlog eka karana eka amu unp karayek, hena amaruwen try karanawa madyastha porak kiyala pennanna :lol:

    ubalath ahuwenawa unge propaganda walata

    Aapahu eka ekaata test karanna me rata denna epa, ehema dunnoth uba amu kalakanniyek, wadak karala thamange capability eka prove karapu ekekta deepan rata, ubala naththam marenakanma eka ekaata test karanna dei me rata, me penawa ne ekekta dela wechcha de :lol:

    mu hodai kiyanne na machan mama.. danne nane muge history1 ehema godak... habayi danna horunta wada me wage hoda point1kin katha karana minihek watinawa kiyala hithenawa
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,470
    113
    මම චන්දෙ දෙනව මොහුට , දිනුම පැරදුම අදාළ නෑ ,
    දිනන්නේ නෑ කිය කිය හොරෙක්ව දිනනවට වඩා , මොලයක් තියෙන මනුස්සයෙක්ට චන්දෙ දෙන ඒක වටිනවා :dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    mu hodai kiyanne na machan mama.. danne nane muge history1 ehema godak... habayi danna horunta wada me wage hoda point1kin katha karana minihek watinawa kiyala hithenawa
    Mr.Nagananda apita lectures karala thiyenawa ban :yes:
    e manussaya clean lawyer kenek, practical potitician kenek newei, ehema minissunta ratak lead karanna baha
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තොත්ත බබා;23134639 said:
    මම චන්දෙ දෙනව මොහුට , දිනුම පැරදුම අදාළ නෑ ,
    දිනන්නේ නෑ කිය කිය හොරෙක්ව දිනනවට වඩා , මොලයක් තියෙන මනුස්සයෙක්ට චන්දෙ දෙන ඒක වටිනවා :dull:

    :yes::yes: