නාගානන්ද කොඩිතුවක්කු...

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    ow eka aththa...
    api danne nane miniha koi wageda kiyala...
    methendi mohu mathu karana karunu sampurna eththa..
    law1 ballata giya nisai rata ballata giye
    kiyana1i mohu kiyanne....
    anna eka rattu godaakma consider kranna ona deyak.. yahapaalane gennam,highway hadannam, rata singapore krannam kiwwama ape un ahuwenawaa..

    rate dan thiyana lokuma need1 thama strong law1k. anna eka gAna hithala vote kranna ona minissu.. ea wade karala dena kenekta... api a wade karagaththoth in passe ena hama ekaatama, hema 225tama pissu kelinna hamba wenne nA..
    Mekane bn, kiyana ekata kiyanna puluwan lokema hadanna. Law eka, economy wage okkoma. eth talk eken kisima wadak naa. awata passe okkoma wenas, anthimata balaya thiyaganna hama ekama kiyana ewata namenna wenawa, penawane hutan ponz, dawas 100n rata hadanna awe, anthimata rata ayeth awurudu 50kin harawanna bari wenna kawa. kathawata rawatila ratawal hadanna baa bn. japan & germany wagenam puluwan, un kiwwa de aniwa karanawa, eth meka lankawa, owa boru baila bn.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mr.Nagananda apita lectures karala thiyenawa ban :yes:
    e manussaya clean lawyer kenek, practical potitician kenek newei, ehema minissunta ratak lead karanna baha

    rataka lead nokalath law1 aadipathya rakaganna widiyata wada karanawa nam mita wada corruption1 adu wenawa neda.. ?
     
    Convertainers

    Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    ඇයි බං උබල අපි හැමෝම මහින්ද, රනිල්, මයිත්‍රි, ගෝඨලා පස්සේ දුවන්නේ අපේ සිහින දේශය හදයි කියල ?
    ඒක මායාවක්..

    මොකද කියන්නේ මේ ගැන..
    තක්කඩින්ට චන්දෙ දෙන වේල මේ වගේ මනුස්සයෙක්ට චන්දෙ දෙන එක රටට සේවයක් නෙවෙයිද ?

    haha....umba danne nethuwa manz ge hati.poddak hoyala balapanko
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mekane bn, kiyana ekata kiyanna puluwan lokema hadanna. Law eka, economy wage okkoma. eth talk eken kisima wadak naa. awata passe okkoma wenas, anthimata balaya thiyaganna hama ekama kiyana ewata namenna wenawa, penawane hutan ponz, dawas 100n rata hadanna awe, anthimata rata ayeth awurudu 50kin harawanna bari wenna kawa. kathawata rawatila ratawal hadanna baa bn. japan & germany wagenam puluwan, un kiwwa de aniwa karanawa, eth meka lankawa, owa boru baila bn.

    ehenam umba kiyanne katada denna ona chande ?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    haha....umba danne nethuwa manz ge hati.poddak hoyala balapanko

    mokada scene1 ?? kiyapan mchn.. mam nam man ge history1 danne na... nithi sangameta wirudda nisa mata nam pora dial1k..moko nithiga sangame thama nithiya baduwak karala deshapaluwota denne
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ehenam umba kiyanne katada denna ona chande ?
    eka machan 2020 presidential election ekata ena un okkoma kawda kiyala danagaththata passei api kalpana karanna one. danma owa hithana eka ara muhuda hathgawwak thiyan amuda gahanawa wage wadak.

    2020 MaKo kiyanawane official candidatesla announce kalamai api owa hithanna one.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    eka machan 2020 presidential election ekata ena un okkoma kawda kiyala danagaththata passei api kalpana karanna one. danma owa hithana eka ara muhuda hathgawwak thiyan amuda gahanawa wage wadak.

    2020 MaKo kiyanawane official candidatesla announce kalamai api owa hithanna one.

    ow ekath eththa thama... kattiyage weda tika balaagena imuko issarahata hoda hoda sellam thiyewine...
     
    • Like
    Reactions: Indika Buddika

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මෙහෙමයි; ඕන කෙනෙක්ට ඔය වගේ එක එක දේවල් කියන්න පුළුවන් : නිතිය හදනවා ආර්ථිකය හදනවා කියල. එත් ඒ තැනට ආපුවම තමා කොච්චර දේවල් කරන්න වෙනවද? හිතපුව කරන්න වෙනවද කියල තේරෙන්නේ: එතකොට ඔය කියන ඔක්කොම උට කරන්න බැරි වෙනවා. එක හරියට දැන් trump ගන්න තීරණ වගේ: Practical නෑ. මෙහෙම අපේ ලංකා ඉතිහාසයේ ගොඩක් ය එක එක දේවල් කියල තියනවා. මම නම් දැන් වචන වලට රැවටෙන්නේ නෑ. එක්කෝ මෙය කියන්න ඕනේ ඔය කියන ඒවා කරන procedure එකට: කොහොමද law එක enforce කරන්නේ මොන theory එකෙන්ද?
    නිකන් ආර්ථිකය දියුණු කරනවා කියන වචන ටික නෙමෙයි , solid plan එක මොකක්ද ? ඒවගේ ඒවා මට ඕනේ එහෙම නැතුව ඔහු හෝ ඇය නිකන් කගහුවට, කොච්චර උගත් උනාට අපිට character එක විශ්වාස කරන්න බෑ. ඕන තරම් උගත් කයිවාරු කාරයෝ, මෝඩයෝ, උගත් කියන කට්ටිය කරන බලු වැඩ දැකල තියනවා. මොහු කියා යුතුයි කරන අයුරු:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    එස් එල් ව්ලොග් කියන්නෙ ඇත්ත.මම දන්නේ නෑ පොර ඩීල් ගහලද නැද්ද කියල සමහර විට ගහලත් ඇති නැතුවත් ඇති... උගේ ජාතකේ වැඩක් නෑ.. මහින්ද වාදියෙක් වෙල උන්නු මම, මුගේ ව්ලොග්1 බැලුවට පස්සෙ තමා රට වෙනුවෙන් හිතන්න ඕන තැනට ඔලුව හැදුනෙ...
    රටට ආවොත් මිනිහ අතුරුදහන් කරාවි දේශපාලුවොන්ගේ රෙදි ටික ගලවපු ගැලවිල්ලට...

    මම් කියන්නේ මේකයි. අපි මොන මහින්ද, රනිල්, මයිත්‍රි උන්ට දුන්නට වැඩක් නෑ.. උන් සහ උන්ගෙ ඇමති ම|න්ඩලය හොරකම් , දුශන වැඩ නවත්වන්නේ නෑනෙ..නීතිය මේ ආණ්ඩුවෙනුත් නවනවා එද මහින්දත් නැවුවා..
    එවයින් අපට පසක් වෙන්නේ සියල්ලටම ඉහලින් නීතිය පැවතියයුතු බව නේද ?
    අඹ කඩපු අම්මට වගේම, 1500 දඩයක් කාපු සජින්වාස් ටත් එක වගේම මේක ක්‍රියාත්මක වෙන්න ඕන. ඇයි එහෙම නොවෙන්නෙ ?

    නීති පද්ධතියේ තියන දුර්වල බව සහ නීතිය හරියට ක්‍රියාත්මක නොවීමයි මේ හොරු රට කන්න හේතුව.. මේ කරප්ශන්1 නැති කරන්න නම් නීතිය සියල්ලටම ඉහලින් පැවතිය යුතුයි කියලඉ මට හිතෙන්නේ..

    අන්න එතනින් මේ රට ස්ටාර්ට් වෙනව නම් ආර්ථික, සමාජීය,.. හැම දේම නියම පාරෙ යාවි.. කරප්ශන්1 නැති වෙන්න නම් ශක්තිමත් නීතිරීති සහ එව ක්‍රියාත්මක වීමයි අවශ්‍ය.

    හිටපු හුකන්නෝ ගැන කතා කරල වැඩක් නෑ..

    මමත් මහින්දට දෙපාරක් ඡන්දෙ දීපු කෙනෙක්. මහින්දගෙ හොඳ වැඩ වලට සතුටු උනා වගේම නරක වැඩ වලට දුක් වෙච්ච කෙනෙක්. වැදගත්ම දේ තමයි මහින්දලා උඩින් පෙන්නගෙන ඉන්න දේ නෙවෙයි යටින් කරන්නෙ කියන එක ගැන හොඳ අවබෝධයකින් හිටපු කෙනෙක්. ඒ නිසයි මහින්දගෙ වශියට අපි අහු උනේ නැත්තෙ. නැත්නම් 2015ත් මහින්දටමයි දෙන්නෙ. 2015 මහින්දට නොදුන්නෙ මෛත්‍රීගෙයි රනිල්ගෙයි තිබ්බ හොඳකටම නෙවේ. ඔය ව්ලොග් කාරයා ලංකාවට ආවයි කියලා ඌව මරන්න තරම් එවුන් ලංකාවේ දැන් නෑ බන්. එහෙම නිවුස් එකක් අපි කාලෙකින් දැක්කෙත් නෑ. ඌ එහේ සැප විඳින ගමන් ගහන ගේමක් යන්නෙ. මේක එස් එල් ව්ලොග් එකා තනියම ගහන ගේමක් නෙවේ යන්නෙ යූපීඑෆ් ඒ පේජ් එකේ එකයි මාධ්‍යවේදියා එකේ එකයි වගේ තව පේජ් හෙන සෙට් එකක් එකතු වෙලා ඉන්නවා. මුන් මේ වටේටම ගහන්නෙ අපේ ඇස් පාදන්න නෙවේ. මුන්ට මුන්ගෙම ප්‍රොපගැන්ඩා එකක් තියෙනවා. ඉතින් මුන් කැමතියි මහින්දගෙන්/රනිල්ගෙන්/මෛත්‍රීගෙන්/ අනුරගෙන් අන්ධ වෙච්ච උන්ගෙ ඇස් පාදලා උන්ගෙ ලෙන්ස් දෙකක් ඇස් දෙකට දාන්න. එතකොට අපි ලෝකය දකින්නෙ උන් පොරවල් කියන මානසිකත්වයෙන්. ඊට පස්සෙ උන් කියන හැමදේටම එහෙයි තමා. ඊට එහා වචනයක් උන්ට නෑ. ඒක තමයි වහල් මානසිකත්වය. ඉතින් මම නම් කියන්න උබට, උබ මහින්දට රැවටුන වලේ මූට රැවටෙන්න එපා.

    තේරුම් ගිය දේවල් ටිකක් කියන්නම්.

    දේශපාලනයෙ තෙම්පරාදු නොවුන කෙනෙක්ට කවදාවත් රටේ නායක කම දෙන්න එපා. මේ වගේ කරප්ශන් ගැන කතා කරලා විතරක් මදි. රටේ නායකයෙක් කියන්නෙ හතර වටෙන්ම හතුරො. දේශපාලන නායකයින්ගෙන් හතුරුකම් තියෙනවා. මිත්‍ර වේශයෙන් ඉන්න සතුරො වගේ නානප්‍රකාර ගේම් කාරයොන්ගෙ ගොදුරක්. ඉතින් ඒ වගේ දේවල් වලට මුහුන දෙන්න දේශපාලනයෙන් තෙම්පරාදු නොවුන කෙනෙකුට මිසක් වෙන කෙනෙකුට බෑ. ඒවා අවබෝධ කරගෙන කල්තියා පාලනය නොකරොත්, රට කරන්නෙ වෙන වෙන එවුන්. එහෙම උනොත් රටටමයි පාඩුව. මේ හැම දේශපාලන පක්ශයක් ඇතුලෙම ඉන්නවා හොඳ සුදුසුකම් තියෙන අය. හැබැයි උන්ට අවස්ථාවක් දෙන්නෙ නෑ. ඒකට අපි ඉදිරිපත් වෙන්න ඕනේ.

    කවදාවත් නීතිය ඉගෙනගත්තු කෙනෙක්ව රටේ නායකයා තියා පලාත් සභාවකට වත් යවන්න එපා. මොකද මුන් ඉගෙන ගන්නෙ ඇත්ත කතා කරන්න නෙවේ. මුන් ඉගෙන ගන්නෙ වාසිය පැත්තට කතා කරන්න. ඒකනෙ ඕනම හොරෙක්ට මිනීමරුවෙක්ට ස්ත්‍රී/ළමා දූශකයෙක්ටත් ලෝයර් කෙනෙක් ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

    පියාගෙන් පුතාට/දූට පා.මේ ප.සා ප්‍රා.ස වලට යවන්න එපා. රටේ නායක කම කවදාවත් යන්න දෙන්න එපා. ලොකු විනාශයක් වෙන්නෙ. චන්ද්‍රිකා ගියේ ඒ පාරේ. හැබැයි එයාට එතනට එන්න පාවඩ එලන්න තාත්තා හිටියෙ නෑ. අම්මගෙන් කිසිම උදව්වක් ලැබුනෙත් නෑ. ලොකු ෆයිට් එකක් කරලා ආවේ. සජිත් යන්නෙත් ඒ පාරේ. ඉස්සර මාත් හිතන් හිටියෙ සජිත්ට සුදුසුකම් තියෙනව කියලා. ඒත් දැන් මට හිතෙනවා එකම පවුලකට දෙපාරක් නොදිය යුතුයි කියලා. අනික ප්‍රේමදාස කියන්නෙ හොඳ මිනිහෙක් නෙවේ. අනිත් එකා තමයි නාමල්. මහින්ද එදත් වැඩ කරේ නාමල් වෙනුවෙන්. අද වැඩ කරන්නෙත් නාමල්ගෙ ජනාධිපතිකම වෙනුවෙන්. මෙක තමයි භයානකම තත්වය. මොකද චන්ද්‍රිකාලට සජිත්ලට තාත්තලා හිටියෙ නෑ උදව්වට. අද නාමල්ට තාත්තා ඉන්නවා. ඕක අද මහින්දට කඩේ යන මොකෙක්ට වත් තේරෙන්නෙ නෑ. 2015 මහින්ද දිනුවනම් 2025 නාමල් එන එක නවත්තන්න බැරුව තිබුන දෙයක්. ඒත් දැන් ඒක වෙනස් උනා. හැබැයි තාමත් මහින්දට කඩේ යන අය තේරුම් ගෙන නැති දෙයක් තමයි මේ විනාශය.
     
    Last edited:
    • Like
    Reactions: hchri

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    දේශපාලනයෙ තෙම්පරාදු නොවුන කෙනෙක්ට කවදාවත් රටේ නායක කම දෙන්න එපා.
     
    Respect_265x265.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    නගන්ද ජනපති කරලා අර පල්ලෙවතව අගමැති කරනම් . නීතියයි සංවර්ධනය දෙකම බලාගන්න පුලුවන් ලංකාවේ . අපේ උන්ව මකල හදන්න පුලුවන්. ආන්ඩුවේ කංතෝරුවල අයිස් ගහන උන්ට එහෙම කනට දෙකක් ගහල වැඩක කරපන් යකෝ පඩියට කියන ගානට හදන්න පුලුවන් . කාලයත් එක්ක කනට නොගහම අපේ උන්වැඩ අන්න එදාට අපි දි‍යුනු වෙයි ටොපි කොලයවත් බිමට දන්නේ නැතුව ඉන්න .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    දේශපාලනයෙ තෙම්පරාදු නොවුන කෙනෙක්ට කවදාවත් රටේ නායක කම දෙන්න එපා.

    මෑත කාලයේ නායකයෝ වෙච්ච මහින්ද මෛත්‍රී කියන්නෙ හොඳටම තෙම්පරාදු උන දෙන්නෙක්. එහෙව් උන්ටත් මේතනට ඇටෑක් කරන අය එක්ක හැප්පෙන්න බැරි වෙලා තියෙන ඒකේ. දේශපාලනයේ හයක් හතරක් නොදන්න එවුන් පොර ටෝක් දීලා ආව වගේ නෙවේ ඔය වගේ ප්‍රශ්නෙකට මුහුන දෙන්න වෙලා පීඩනය දරා ගන්න බැරි වෙනකොට සරමෙම යාවී.

    :):)
     
    • Like
    Reactions: padmathilaka

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මමත් මහින්දට දෙපාරක් ඡන්දෙ දීපු කෙනෙක්. මහින්දගෙ හොඳ වැඩ වලට සතුටු උනා වගේම නරක වැඩ වලට දුක් වෙච්ච කෙනෙක්. වැදගත්ම දේ තමයි මහින්දලා උඩින් පෙන්නගෙන ඉන්න දේ නෙවෙයි යටින් කරන්නෙ කියන එක ගැන හොඳ අවබෝධයකින් හිටපු කෙනෙක්. ඒ නිසයි මහින්දගෙ වශියට අපි අහු උනේ නැත්තෙ. නැත්නම් 2015ත් මහින්දටමයි දෙන්නෙ. 2015 මහින්දට නොදුන්නෙ මෛත්‍රීගෙයි රනිල්ගෙයි තිබ්බ හොඳකටම නෙවේ. ඔය ව්ලොග් කාරයා ලංකාවට ආවයි කියලා ඌව මරන්න තරම් එවුන් ලංකාවේ දැන් නෑ බන්. එහෙම නිවුස් එකක් අපි කාලෙකින් දැක්කෙත් නෑ. ඌ එහේ සැප විඳින ගමන් ගහන ගේමක් යන්නෙ. මේක එස් එල් ව්ලොග් එකා තනියම ගහන ගේමක් නෙවේ යන්නෙ යූපීඑෆ් ඒ පේජ් එකේ එකයි මාධ්‍යවේදියා එකේ එකයි වගේ තව පේජ් හෙන සෙට් එකක් එකතු වෙලා ඉන්නවා. මුන් මේ වටේටම ගහන්නෙ අපේ ඇස් පාදන්න නෙවේ. මුන්ට මුන්ගෙම ප්‍රොපගැන්ඩා එකක් තියෙනවා. ඉතින් මුන් කැමතියි මහින්දගෙන්/රනිල්ගෙන්/මෛත්‍රීගෙන්/ අනුරගෙන් අන්ධ වෙච්ච උන්ගෙ ඇස් පාදලා උන්ගෙ ලෙන්ස් දෙකක් ඇස් දෙකට දාන්න. එතකොට අපි ලෝකය දකින්නෙ උන් පොරවල් කියන මානසිකත්වයෙන්. ඊට පස්සෙ උන් කියන හැමදේටම එහෙයි තමා. ඊට එහා වචනයක් උන්ට නෑ. ඒක තමයි වහල් මානසිකත්වය. ඉතින් මම නම් කියන්න උබට, උබ මහින්දට රැවටුන වලේ මූට රැවටෙන්න එපා.

    තේරුම් ගිය දේවල් ටිකක් කියන්නම්.

    දේශපාලනයෙ තෙම්පරාදු නොවුන කෙනෙක්ට කවදාවත් රටේ නායක කම දෙන්න එපා. මේ වගේ කරප්ශන් ගැන කතා කරලා විතරක් මදි. රටේ නායකයෙක් කියන්නෙ හතර වටෙන්ම හතුරො. දේශපාලන නායකයින්ගෙන් හතුරුකම් තියෙනවා. මිත්‍ර වේශයෙන් ඉන්න සතුරො වගේ නානප්‍රකාර ගේම් කාරයොන්ගෙ ගොදුරක්. ඉතින් ඒ වගේ දේවල් වලට මුහුන දෙන්න දේශපාලනයෙන් තෙම්පරාදු නොවුන කෙනෙකුට මිසක් වෙන කෙනෙකුට බෑ. ඒවා අවබෝධ කරගෙන කල්තියා පාලනය නොකරොත්, රට කරන්නෙ වෙන වෙන එවුන්. එහෙම උනොත් රටටමයි පාඩුව. මේ හැම දේශපාලන පක්ශයක් ඇතුලෙම ඉන්නවා හොඳ සුදුසුකම් තියෙන අය. හැබැයි උන්ට අවස්ථාවක් දෙන්නෙ නෑ. ඒකට අපි ඉදිරිපත් වෙන්න ඕනේ.

    කවදාවත් නීතිය ඉගෙනගත්තු කෙනෙක්ව රටේ නායකයා තියා පලාත් සභාවකට වත් යවන්න එපා. මොකද මුන් ඉගෙන ගන්නෙ ඇත්ත කතා කරන්න නෙවේ. මුන් ඉගෙන ගන්නෙ වාසිය පැත්තට කතා කරන්න. ඒකනෙ ඕනම හොරෙක්ට මිනීමරුවෙක්ට ස්ත්‍රී/ළමා දූශකයෙක්ටත් ලෝයර් කෙනෙක් ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

    පියාගෙන් පුතාට/දූට පා.මේ ප.සා ප්‍රා.ස වලට යවන්න එපා. රටේ නායක කම කවදාවත් යන්න දෙන්න එපා. ලොකු විනාශයක් වෙන්නෙ. චන්ද්‍රිකා ගියේ ඒ පාරේ. හැබැයි එයාට එතනට එන්න පාවඩ එලන්න තාත්තා හිටියෙ නෑ. අම්මගෙන් කිසිම උදව්වක් ලැබුනෙත් නෑ. ලොකු ෆයිට් එකක් කරලා ආවේ. සජිත් යන්නෙත් ඒ පාරේ. ඉස්සර මාත් හිතන් හිටියෙ සජිත්ට සුදුසුකම් තියෙනව කියලා. ඒත් දැන් මට හිතෙනවා එකම පවුලකට දෙපාරක් නොදිය යුතුයි කියලා. අනික ප්‍රේමදාස කියන්නෙ හොඳ මිනිහෙක් නෙවේ. අනිත් එකා තමයි නාමල්. මහින්ද එදත් වැඩ කරේ නාමල් වෙනුවෙන්. අද වැඩ කරන්නෙත් නාමල්ගෙ ජනාධිපතිකම වෙනුවෙන්. මෙක තමයි භයානකම තත්වය. මොකද චන්ද්‍රිකාලට සජිත්ලට තාත්තලා හිටියෙ නෑ උදව්වට. අද නාමල්ට තාත්තා ඉන්නවා. ඕක අද මහින්දට කඩේ යන මොකෙක්ට වත් තේරෙන්නෙ නෑ. 2015 මහින්ද දිනුවනම් 2025 නාමල් එන එක නවත්තන්න බැරුව තිබුන දෙයක්. ඒත් දැන් ඒක වෙනස් උනා. හැබැයි තාමත් මහින්දට කඩේ යන අය තේරුම් ගෙන නැති දෙයක් තමයි මේ විනාශය.

    Respect....
     
    • Like
    Reactions: ruchira55

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මෑත කාලයේ නායකයෝ වෙච්ච මහින්ද මෛත්‍රී කියන්නෙ හොඳටම තෙම්පරාදු උන දෙන්නෙක්. එහෙව් උන්ටත් මේතනට ඇටෑක් කරන අය එක්ක හැප්පෙන්න බැරි වෙලා තියෙන ඒකේ. දේශපාලනයේ හයක් හතරක් නොදන්න එවුන් පොර ටෝක් දීලා ආව වගේ නෙවේ ඔය වගේ ප්‍රශ්නෙකට මුහුන දෙන්න වෙලා පීඩනය දරා ගන්න බැරි වෙනකොට සරමෙම යාවී.

    :):)

    Sirawata ban, un dennath dan expire weegena enne, next hope is Gota! No one else, oya Pallewattala Naganandala wage newei pora president unoth, wani wani inne na karanna ona de hodin hari narakin hari karanawa :rofl: ice gahili kappam pathale scenes nuth iwarai
     
    • Like
    Reactions: padmathilaka