නාටක මාරයි නමය​ හමාරයි! රූගත කිරීම​

Chondon

Banned
  • Aug 17, 2015
    335
    39
    28
    නාටක මාරයි නමය​ හමාරයි! රූගත කිරීම​

    මේ දවස්වල තියෙන ජනප්‍රියම විකට වැඩසටහනනේ නාටක මාරයි.

    සුරන් අයියාගේ වැඩකිඩ ගැන ඉතින් කියලා වැඩක් නැහනේ...

    ඔන්න.. ශූටීන් අතරතුර අනගි අවස්තාවක් අපිට බලාගන්න​....


     
    • Like
    Reactions: weechami

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මුගේ සෙට් එක ඉන්න රේඩියෝ ප්‍රෝගෑම් එකක් තිබුනා ඉස්සර ඒක නම් මේවට වඩා පට්ට
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මුන් දෙන්නා හිරු එක පටි රොල් හරස් පරිසක එවා යි අටක අනටක කරපු උන් නේ මම කැමති මුන්ගේ ඇත්තටම හිනා වෙන්න පුලුවන් අර අනිත් එකාටත් පට්ට වොයිස් චෙන්ජ් කරන්න පුලුවන් මරු ජය වෙවා වා !!
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    හිරු FM පටි රෝල්, මෙතනින්
    https://m.youtube.com/watch?v=kjEpPJ-OJto


    තාම තියනව සදුදා ඉදලා සිකුරාදා හවස 4.00ට හිරු FM එකේ. උදේ 7.30 ඉදලා 9.30 වෙනකන් DJ Ara&Pasbara
    https://youtu.be/29C0Nrq14TQ?list=PLjdJ0SR6p1IQY7PT9bvVEN7EXNmtvzWoo
    ඒකත් පට්ට බං....

     
    Last edited:

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ආටක නාටක එක ඉවරයි මුන් නැතුව. සුරන්, ශිරාන් ඩබල නියමයි.