නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අහන්නත් ඇති බන්.. ඒත් මේ ලිපි වල ඒක තියෙයිද කියල sure නෑ..
    ඒකත් හරියට කොග්ගල නිලමෙ පොතේ 3 වැනි වෙලුම වගේ වෙයිද දන්නෙ නෑ...

    කොග්ගල නිලමෙ?:rolleyes:
    මොකක්ද මේකෙ වෙන්නෙ? කියවල නෑ mcn..........................
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොග්ගල නිලමෙ?:rolleyes:
    මොකක්ද මේකෙ වෙන්නෙ? කියවල නෑ mcn..........................

    එලකිරියෙ ඉදලා උබ කොග්ගල නිලමෙ පොත ගැන දන්නෙ නෑ කිව්වම පුදුමයි..
    මේ ත්‍රෙඩ් එක බලපන් මචන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1463060
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    එලකිරියෙ ඉදලා උබ කොග්ගල නිලමෙ පොත ගැන දන්නෙ නෑ කිව්වම පුදුමයි..
    මේ ත්‍රෙඩ් එක බලපන් මචන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1463060

    ඕකනම් තනිකර බොරුවක්
    2 පොතනම් ගොතපුව කියල හොදට තේරෙනව
    කිසි ගතියක් නැ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕකනම් තනිකර බොරුවක්
    2 පොතනම් ගොතපුව කියල හොදට තේරෙනව
    කිසි ගතියක් නැ

    උබට බොරු නම් අපිට ඇයි?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    awurudu 6000kata kalin hitapu ewun ada kale ipadena ewunta wena dewal gana liyala thibba, eke copies nadi wakyaya balana hema eka gawama thiyenawa. mona jokes da me :lol::lol:
    mewa wishwasa karana ewun monawa hitagenada danna wishwasa karanne..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    අපේ මිනිස්සු මිත්‍යාව පස්සේ පන්නන හැටි දැක්කම දුක හිතෙනවා...
    ඊයේ පෙරේදා මාතර පැත්තේ ගෑණුන්ට ළමයින් දෙනවා කියල ගෑණියෙක් මිනිස්සු රැුවට්ටුවා... :(
    අපේ මිනිස්සු පුරුදුවෙලා තියෙනවා කවුරු හරි දෙයක් කිව්වම සාදු කියල දොහොත් මුදුන් දී පිළිගන්න... ඒක දන්න කෛරාටික එවුන් බුද්ධාගමත් සම්බන්ධ කරගෙන මිනිස්සු රවට්ටනවා... නියම බෞද්ධයෝ නම් මේවා ප‍්‍රමෝට් නොකර තමන්ගේ ආගම මිථ්‍යාවෙන් කඩතොලු වෙන එක වහන්න ඕන... අන්තිමට බුද්ධාගම කියන්නේ මෙන්න මේක කියල අනාගතයට යන්නේ තනිකර මිථ්‍යාවෙන් වැහිච්ච දෙයක්... ඒක බුද්ධාගේ ඉදිරි පැවැත්මට බාධාවක්... (මේ වෙන කොටත් බුද්ධාගම එක එකාගේ පචවලින් නෑවිලා ඉවරයි....:yes:)
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    කර්ණමුන්ඩිය බන්දනයෙන් ඕක කරන්නේ. අතීත වර්තමාන දේවල් හරියට කියන්න පුළුවන් උනාට අනාගතේ ගැන හරියට කියවෙන්නේ නැහැ. අහන කෙනාගේ හිතේ තියෙන දේවල් තමයි කියවෙන්නේ. මෝඩ මිනිස්සු රැවටෙනවා ඉතින්.
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කර්ණමුන්ඩිය බන්දනයෙන් ඕක කරන්නේ. අතීත වර්තමාන දේවල් හරියට කියන්න පුළුවන් උනාට අනාගතේ ගැන හරියට කියවෙන්නේ නැහැ. අහන කෙනාගේ හිතේ තියෙන දේවල් තමයි කියවෙන්නේ. මෝඩ මිනිස්සු රැවටෙනවා ඉතින්.

    E mokkda
    Koheda eeka tynne
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    2jd15s.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    awurudu 6000kata kalin hitapu ewun ada kale ipadena ewunta wena dewal gana liyala thibba, eke copies nadi wakyaya balana hema eka gawama thiyenawa. mona jokes da me :lol::lol:
    mewa wishwasa karana ewun monawa hitagenada danna wishwasa karanne..

    ඔයා දෙවියන් ඉන්නවා කියල විශ්වාස කරනවද?
    මොකද එතනින්ම කතාව ඉවර කරතෑකි..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ohep.......................me seen ekada kiwwe? kammeli bn owa downld karannath.

    එහෙනම් ඉතින් දුක තමා..
    උබ අහපු නිසයි දැම්මෙ.. කියවන නොකියවන එක උබේ වැඩක්..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    අපේ මිනිස්සු මිත්‍යාව පස්සේ පන්නන හැටි දැක්කම දුක හිතෙනවා...
    ඊයේ පෙරේදා මාතර පැත්තේ ගෑණුන්ට ළමයින් දෙනවා කියල ගෑණියෙක් මිනිස්සු රැුවට්ටුවා... :(
    අපේ මිනිස්සු පුරුදුවෙලා තියෙනවා කවුරු හරි දෙයක් කිව්වම සාදු කියල දොහොත් මුදුන් දී පිළිගන්න... ඒක දන්න කෛරාටික එවුන් බුද්ධාගමත් සම්බන්ධ කරගෙන මිනිස්සු රවට්ටනවා... නියම බෞද්ධයෝ නම් මේවා ප‍්‍රමෝට් නොකර තමන්ගේ ආගම මිථ්‍යාවෙන් කඩතොලු වෙන එක වහන්න ඕන... අන්තිමට බුද්ධාගම කියන්නේ මෙන්න මේක කියල අනාගතයට යන්නේ තනිකර මිථ්‍යාවෙන් වැහිච්ච දෙයක්... ඒක බුද්ධාගේ ඉදිරි පැවැත්මට බාධාවක්... (මේ වෙන කොටත් බුද්ධාගම එක එකාගේ පචවලින් නෑවිලා ඉවරයි....:yes:)

    යාලුවා.. අර සමන්ත භද්‍ර ල එක්ක බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ පටලවාගන්න එපා..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කර්ණමුන්ඩිය බන්දනයෙන් ඕක කරන්නේ. අතීත වර්තමාන දේවල් හරියට කියන්න පුළුවන් උනාට අනාගතේ ගැන හරියට කියවෙන්නේ නැහැ. අහන කෙනාගේ හිතේ තියෙන දේවල් තමයි කියවෙන්නේ. මෝඩ මිනිස්සු රැවටෙනවා ඉතින්.

    මොන මුඩි ද මන් දන්නෙ නෑ.. නමුත් උබ ලිපි 4 ම කියවල නෑ කියල නම් පේනවා..
    උබ කියන දේම ප්‍රශ්නයක් විදිහට අහනවා.. බලන්ගොඩ හාමුදුරුවෝ දෙන උත්තරය මොකක්ද කියවල බලපන්..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    යාලුවා.. අර සමන්ත භද්‍ර ල එක්ක බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ පටලවාගන්න එපා..

    මචං ඕවා පැටලෙන්නේ ඕවා අස්සට රිංගන්න ගියොත්නේ....
    කොහොමසත් ඕවා පැටලිලි සහගතයි....
    ඒ හින්ද ඕවල මම කොහොමත් පැටලෙන්න යන්නේ නෑ...
    මම ලංකාවට අද වෙන කොට වෙලා තියෙන දේ ගැනයි කිව්වේ....
    අපි හැම දේකින්ම අසමත් ජාතියක්... නැත්තං උඹ මේක මේකෙ දැම්මට මම අපහාස කළා නෙවෙයි....
    අතිශය බහුතරය උඹ වගේ හිතන එවුන්... ඒ හින්ද අවුලක් නෑ...
    අපේ රටේ ප‍්‍රායෝගික මිනිස්සු හරි අඩුයි... හැම වෙලාවකම අපි ඇස් ඇරගෙන ඉන්නේ අතීතයට...
    එදා මෙහෙම කලාලූ, එහෙම අය හිටියලූ.... අපි හරි දියුණු ජාතියක්ලූ....
    හැබැයි අපි කවදාවත් ඉස්සරහට ඇස් ඇරල බලන්නේ නෑ.... ඒ හින්ද ප‍්‍රායෝගිකව හිතන මුසල්මානුව දවසින් දවස රට ආක‍්‍රමණය කරනවා... අනිත් පැත්තෙන් බෙදුම්වාදින් තමන්ගේ අරමුණට ළං වෙනවා...
    අපි.... ? අපිට නිවැරදි නායකත්වයක් නෑ.... බහුතරයක් ආර්ථික අතින් දුබලයි... උදේ ඉඳන් උඹල අපි සදෙව් විමාන ගැනයි, අනිත්‍ය ගැනයි, නාඩි ගැනයි, ශාස්තර හූනියම්, ලග්න පලාපල පස්සෙයි පන්න පන්න මොනවදෝ හොයනවා.... ඒ අතර තුර ඉඳල හිටල අෙඩෝව් වරෙව් ජාතිය රකිමු ආගම රකිමු කියල සද්දයක් දානවා.... ආයෙත් අර කලින් කිව්ව චක‍්‍රයේ හිරවෙලා ඉන්නවා....

    මම ගොඩක් කැමතියි ඔය නාඩි ත්‍රෙඞ් එකට වඩා සිංහලයාට ගොඩයන්න හොඳ ආර්ථිකයක්, හොඳ දැක්මක් තියෙන දෙයක් දැම්ම නම්.... තරහ වෙන්න එපා මේක මගේ අදහස.... :cool:
     
    • Like
    Reactions: Sanju malli