ඒක තමයි සීන් එක මටත් උනේ. අතීතය වර්තමානය හරි ඒත් අනාගතය ගැන වාක්‍ය 50% විතර වගේ තමයි හරි.කාලෙකට කලින් මමත් ඇහුවා. ගොඩක් ඒව හරියට කිව්වා, අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, ජොබ් එක කරන ෆීල්ඩ් එක වගේ. ඒත් අනාගතේ ගැන කියපු එව්වා හරි ගියේ නෑ තාම. 33 වෙද්දි බදිනවා කිව්ව ඒත් උනේ නෑ. රට යනවා කිව්වා ඒ උනෙත් නෑ.
anagathe monwada hari giyeඒක තමයි සීන් එක මටත් උනේ. අතීතය වර්තමානය හරි ඒත් අනාගතය ගැන වාක්‍ය 50% විතර වගේ තමයි හරි.
මටත් බඳිනවා කිව්ව කාලේ වැරදියි. රස්සාව නම් කියපු එකම තමයි. ඒ ඇරෙන්න හරි ගිය වෙන දේවල් නැති තරම් බන්. මම පරිච්චේද 3 ඇහුවේ. මම දන්න සමහර එවුන් 5-6 අහල තිබ්බා. උන්ට නම් සෑහෙන්න විස්තර කියලා තිබුණා. සමහරවිට පරිච්චේද අඩුවෙන් අහන එවුන්ට අරුන් වැඩිය දේවල් කියන්නේ නැද්ද දන්නේ නැහැ.මම නම් කියන්නේ ඕව පස්සේ ගිහින් තේරුමක් නැහැ. හැබැයි මේ නාඩි වාක්‍යවල යම් සත්‍යතාවයක් තියෙනවා.anagathe monwada hari giye
මරුම වැඩේ කියන්නෙ ඒකෙ කියපු ජාතියෙ කෙල්ල වගේ නෙවෙන හින්දා මම බර ගානක් හොද කෙල්ලො මග ඇරියා. දැන් නම් අපරාදේ කියල හිතෙනව.ඒක තමයි සීන් එක මටත් උනේ. අතීතය වර්තමානය හරි ඒත් අනාගතය ගැන වාක්‍ය 50% විතර වගේ තමයි හරි.
මම නම් ලොවෙත් ඕක හිතුවේ නැහැ මොකද එතකොට බන් අපි ඒ කියවිච්ච දේට අනුව වැඩ කරා වගේනේ. හැබැයි මම දන්න එවුන් 2-3 හරියට කිය උනා විවාහය ගැන. අර එක දිගට කියන් යන නම් 15-20 අතරේ උන් බැඳපු අයගේ නම් තිබුනලු. හැබැයි උන් දෙන්නගෙම වයිෆ්ලගේ තියෙන්නේ එදිනෙදා අහන්න ලැබෙන නම් දෙකක් නෙවෙයි.මරුම වැඩේ කියන්නෙ ඒකෙ කියපු ජාතියෙ කෙල්ල වගේ නෙවෙන හින්දා මම බර ගානක් හොද කෙල්ලො මග ඇරියා. දැන් නම් අපරාදේ කියල හිතෙනව.මේකෙ දාන්නෙ මම කරපු ගොන් වැඩේම මේක දකින වෙන එකෙක් කරන නොකරයි කියල හිතලා.
un ehenam arun kiyapu script ekema nam tiyena kello hoyaganna atteමම නම් ලොවෙත් ඕක හිතුවේ නැහැ මොකද එතකොට බන් අපි ඒ කියවිච්ච දේට අනුව වැඩ කරා වගේනේ. හැබැයි මම දන්න එවුන් 2-3 හරියට කිය උනා විවාහය ගැන. අර එක දිගට කියන් යන නම් 15-20 අතරේ උන් බැඳපු අයගේ නම් තිබුනලු. හැබැයි උන් දෙන්නගෙම වයිෆ්ලගේ තියෙන්නේ එදිනෙදා අහන්න ලැබෙන නම් දෙකක් නෙවෙයි.
script ekata ranganna ati future eke wenne mehemai kiyalaනැහැ බන්. උන් දෙන්නටම සල්ලි. ලුක්ස් හොඳටම තියෙන අය. උනුත් ඕක ආතල් එකට ඇහුවේ. පස්සේ මගුල් සෙට් උනෙත් එකම කාලේ. එතකොට තමයි නාඩි වාක්‍ය කතාව ඇදිලා රෙකෝඩින් ආපහු ඇහුවේ. සමහර ඒවා හිතාගන්න බැරි විදියට හරි. සමහර ඒවා නම් කිසිම ගැලපීමක් නැහැ. මොකද ඉතින් ඕක කර්ම මත විතරක් බේස් වෙච්ච දෙයක්නේ. දැන් සුනාමියට මැරිච්ච මිනිස්සුන්ට එහෙම මැරෙනවා කියලා කොහෙවත් කිව්වේ නැහැනේ.un ehenam arun kiyapu script ekema nam tiyena kello hoyaganna atte![]()
script ekata ranganna ati future eke wenne mehemai kiyala
unge itin hari giye ganunge nam witrada itin?නැහැ බන්. උන් දෙන්නටම සල්ලි. ලුක්ස් හොඳටම තියෙන අය. උනුත් ඕක ආතල් එකට ඇහුවේ. පස්සේ මගුල් සෙට් උනෙත් එකම කාලේ. එතකොට තමයි නාඩි වාක්‍ය කතාව ඇදිලා රෙකෝඩින් ආපහු ඇහුවේ. සමහර ඒවා හිතාගන්න බැරි විදියට හරි. සමහර ඒවා නම් කිසිම ගැලපීමක් නැහැ. මොකද ඉතින් ඕක කර්ම මත විතරක් බේස් වෙච්ච දෙයක්නේ. දැන් සුනාමියට මැරිච්ච මිනිස්සුන්ට එහෙම මැරෙනවා කියලා කොහෙවත් කිව්වේ නැහැනේ.
මට මතක විදියට ගැනුන්ගේ නම්, බඳින කාලේ, ඉගෙන ගත්ත විෂය ඉන්නේ (ගම් පළාත්) කොච්චර දුරකින්ද කියන ඒවා හරි ගියා. මට කියපු ඔය විස්තර ටික නම් ඔක්කොම වැරදි උනා.unge itin hari giye ganunge nam witrada itin?
ekat probability scene ekak wage un kiyalama expereicne atiමට මතක විදියට ගැනුන්ගේ නම්, බඳින කාලේ, ඉගෙන ගත්ත විෂය ඉන්නේ (ගම් පළාත්) කොච්චර දුරකින්ද කියන ඒවා හරි ගියා. මට කියපු ඔය විස්තර ටික නම් ඔක්කොම වැරදි උනා.
නැහැ මචන්. සම්බවිතාවය අනුව මගේ නම අම්මා තාත්තගේ නම හරියටම කියන්න බැහැ. මම දුන්නේ මාපට ඇඟිල්ලේ සලකුණ විතරයි. ඕව වරදින්නේ ඒ අය කර්ම නියමය ගැන විතරක් ගැන බලන නිසා. අනික් එක ඉන්දියාවේ තියෙන එක ලංකාවට වඩා සාර්ථකයි කියලත් කියනවා. කොහොමටත් ඕව පස්සේ ගිහින් වැඩක් නැහැ මොකද අනාගතේ දැනගත්තත් වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා. කාටවත් කියන්න පුළුවන් උනාද මිනිස්සු ලක්ෂ ගාණක් කොවිඩ් වලින් මැරෙයි කියලා.ekat probability scene ekak wage un kiyalama expereicne ati