නාඩි වාක්‍ය ඇත්තද..?

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    නැහැ මචන්. සම්බවිතාවය අනුව මගේ නම අම්මා තාත්තගේ නම හරියටම කියන්න බැහැ. මම දුන්නේ මාපට ඇඟිල්ලේ සලකුණ විතරයි. ඕව වරදින්නේ ඒ අය කර්ම නියමය ගැන විතරක් ගැන බලන නිසා. අනික් එක ඉන්දියාවේ තියෙන එක ලංකාවට වඩා සාර්ථකයි කියලත් කියනවා. කොහොමටත් ඕව පස්සේ ගිහින් වැඩක් නැහැ මොකද අනාගතේ දැනගත්තත් වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා. කාටවත් කියන්න පුළුවන් උනාද මිනිස්සු ලක්ෂ ගාණක් කොවිඩ් වලින් මැරෙයි කියලා.
    ehenm monawa passeda yanna onee :(
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @kasunkaru
    මම ගොඩක් ආගම් ගැන දර්ශන ගැන කියවලා තියෙනවා. ඇයි මිනිස්සු ඒවා පස්සේ යන්නෙත් කියලා තේරුම් ගත්තා. මිනිස්සු ස්වාබාවයෙන් බයයි. විශේෂයෙන්ම හිත. ඒ වගේ මිනිස්සු තමයි නොපෙනෙන දේවල් පස්සේ යන්නේ. ගොඩක් ආගම් දර්ශන තියෙන්නේ ඒ දේ නැති කරන්න.
    බුදුදහමේ තමයි කියන්නේ නොපමාව කුසල් වඩන්න එතකොට ඔය භය, දුක නැති කරන්න පුළුවන් කියලා. අපි දේවල් පස්සේ දුවන නිසා තමයි අංගුලිමාලට(කෙලෙස් නැති කරන්න කලින්)කිව්වේ නැවතිලා බලන්න කියලා. උඹත් හිතලා බලපන් මොකක්ද කරන්න පුළුවන් සුදුසුම දේ කියලා.
    දේවල් පස්සේ යන්නේ මිනිස්සුන්ට කරදර තියෙනකොට. ධර්මයට අනුව හැසිරෙන්න පුළුවන් නම් ධර්මයට අනුවම ගොඩක් කරදර අඩු වෙනවා.
     
    supiri advice eka machoo
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @kasunkaru නාඩි වාක්‍ය විතරක් නෙවෙයි බන් ටෙස්ට් කරන්න එක්ක ගොඩක් තැන්වලට මම ගිහින් තියෙනවා. පොල් ගෙඩි පවා කරකවන තැනකට ගියා. තනිකර බූතයෝ. ප්‍රේතයෝ ගෙනැල්ල කරන්නේ දෙවියෝ කියලා. මේ කිරියේ මම නූලක් දාල තියෙනවා අපි ඉඩමක් ගන්න ගිහින් වෙච්ච කේස් එකක් ගැන. එතකොට ගොඩක් මිනිස්සු කිව්ව දෙයක් තමයි දේවාල ගානේ යන්න කියලා. හොඳ වෙලාවට ඒ මෝඩ වැඩේ නම් කරේ නැහැ. දන්න හාමුදුරු කෙනෙක් ගාවට ගියාම උන්වහන්සේ හොඳ බණ දේශනාවක් කරා මිනිස් සිතේ ඇතිවෙන තණ්හාව ගැන. මට ඒක තදින්ම කා වැදුනා. අනික් එක තාත්තා නැතිවෙලා පාංශකූලය දෙන්න ආපු ස්වාමින්වහන්සේ දේශනා කරා අනේ මේ මැරිලා ඉන්න කෙනා දැන් හම්බ කරපු අත් පත් කරගත්ත කිසිම දෙයක් ගෙනිච්චේ නැහැ කුසල් අකුසල් පිං පව් ඇරෙන්න කියලා. බලපන් අපි ඔක්කොම දේවල් කරන්නේ මේ අවුරුදු 60-70 ජීවත් වෙන්නනේ. ඒකත් සම්පූර්ණ කරන්න පුළුවන් කියලා සහතිකයක් නැහැනේ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @netsurfer ඔව් මචන්. මුහුද පැත්තට යන්න තියෙන පොඩි පාරක. මට මතක විදියට නම Palmyra avenue වගේ. දැන් නම් ලොකු ගාණක් ගන්නවා ඇති.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    @netsurfer ඔව් මචන්. මුහුද පැත්තට යන්න තියෙන පොඩි පාරක. මට මතක විදියට නම Palmyra avenue වගේ. දැන් නම් ලොකු ගාණක් ගන්නවා ඇති.
    kothalawala avenue bola
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    දැනුත් එතන උඩ තට්ටුවෙම තමා ඉන්න තියෙන්නෙ
    අනිවාරයයෙන් යටින් මල් එකක් අරන් යන්න ඕන
    කීයක් ගන්නවද බන් දැන්,
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේවා බලන්න යන උන් තමන්ගේ අතීතය අම්මා අප්පච්චි ගේ නම් එහෙම නොදැනද බං යන්නේ... අනේ අනිච්චං ඒවනම් හරියටම කිව්වලූ... තව සල්ලිත් දීලා එනවා ඒවා අහලා. :lol:
     
    • Haha
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේවා බලන්න යන උන් තමන්ගේ අතීතය අම්මා අප්පච්චි ගේ නම් එහෙම නොදැනද බං යන්නේ... අනේ අනිච්චං ඒවනම් හරියටම කිව්වලූ... තව සල්ලිත් දීලා එනවා ඒවා අහලා. :lol:
    Anagathe danaganna data science , time series wage dewal use karannath try karanne . eth ithin 100% bane.