Mona labbak wath na. food city, kadawal his hal walin. Yantham dan kiri samba hari tiye. hal nathuwa hitiye. Kamak na rata berunane. kanna nathath.
. Pol hal database eka ko. 
. Pol hal database eka ko.
. Pol hal database eka ko. අපිට එහෙම උනාට රටේ 2/3 කටම මේක අවුලක් නෑ. උන්ට මේක ආතල්. තවටිකකින් එකෙක් එයි බොරු ඉලක්කම් ටිකක් දාපු පච post එකක් ඇදලා දාලායයි. ඊයේ කඩේ පොල් ගෙඩියක් 120යි. ඒත් මන් හිතන්නේ රටේ 2/3 කටම මේක ආතල් එකක්.What the hell is happening this is not a joke anymore
පෙරේදත් රයිස් එකක් දැම්ම.මෙහෙ සම්බා ඇටයක් නැ හොයාගන්නමට කියපන් උබලගේ පැතිවල සම්බා තියෙනවද කියලා
මචන් හාල් මිල බේස් කරගෙන ෆොරෙක්ස් වගේ ප්ලැට්ෆෝම් එකක් හදන්න බැරිද අපිට?ඩොලර් අරගෙන තියාගන්නවට වඩා ලාබයි වගේ හාල් පොල් ටිකක් අරගෙන මාසයක් තියාගෙන ආයෙ සෙල් කරන එක.
same bro only kiri sambaමෙහෙ සම්බා ඇටයක් නැ හොයාගන්නමට කියපන් උබලගේ පැතිවල සම්බා තියෙනවද කියලා



දන්න තරමින් නන් බෑ බන්, එහෙම කරන්න පුලුව්න ජාති තියෙනව බැරි ඒව තියෙනව. ෆිසිකලි හාල් හෝල්ඩ් කරල විකුණද්දි පාරිබෝගික අධිකාරියෙන් ඇවිත් අල්ලගෙන යයි.මචන් හාල් මිල බේස් කරගෙන ෆොරෙක්ස් වගේ ප්ලැට්ෆෝම් එකක් හදන්න බැරිද අපිට?
#ඔන්ටපිනර්වයිබ්ස් #8ටු5ලූසර්ස් #එඩුකේශන්ඕවරේටඩ්
දැනට හාල් ෆිසිකල් උනාට ලගදිම ඕක මිතිකල් වෙනව. එතකොට හැදුවනම් හරි එහෙනම්.දන්න තරමින් නන් බෑ බන්, එහෙම කරන්න පුලුව්න ජාති තියෙනව බැරි ඒව තියෙනව. ෆිසිකලි හාල් හෝල්ඩ් කරල විකුණද්දි පාරිබෝගික අධිකාරියෙන් ඇවිත් අල්ලගෙන යයි.
මෙහෙ සම්බා ඇටයක් නැ හොයාගන්නමට කියපන් උබලගේ පැතිවල සම්බා තියෙනවද කියලා
same bro only kiri samba
foddcity eke nm kekulu thiyenawa anik kadawala ne![]()

පාස්වර්ඩ් එක ලියල තිබ්බ කොළ කෑල්ල මිසින් වෙලා
සහල් මාෆියාව අස්සේ ලොකු කතාවක් තියෙනවා ......... 2015 අග බාගයේදි තමයි මේක ආරම්භ වෙන්නේ...... සංවිධානාත්මක විදියට කුඩා පරිමාණ සහල් මෝල් හිමියන් වට්ටලා මහා පරිමාණ හාල්මෝල් කිහිපයක් ඒකාධිකාරය පතුරුවන අතරේ වී අලෙවි මණ්ඩලයෙන් සතොස ගන්න වී තොගත් ගෝල බාලයන් ට දීල වී අලෙවි මණ්ඩලයයි සතොසයි දෙකම විනාශ කරනවා.....2016 වර්ෂයේදී වී අලෙවි මණ්ඩලයේ වී මෙට්‍රික් ටොන් 20000 ක් සතොසටදෙනවා හාල් කරල ජනතාවට අඩු මිලට දෙන්්න. 2017 මුල ජනාධිපතිතුමා නියෝග කරනවා වී මෙට්‍රික්ටොන් 90000ක් සතොසට දෙන්න. මේ වී තොග කුඩා පරිමාණ හාල් මෝල් හිමියන්ට ලබාදෙන්න දැන්විම් පලකරලා සතොස තෝරගන්නවා කුඩා පරිමාණ හාල් මෝල් හිමියන් කිහිපදෙනෙක් මේ වී හාල් කරන්න. මුන් බහුතරයපොලු තියනවා..... හාල් ටික හොරාකනවා...... හාල් අසුරන්න සතොසෙන් දෙන මලු ටිකත් මිසින්..... මේ තත්වේ මහා පරිමාණ හාල් මොල් හිමියන්ට ආශිර්වාදයක් වෙනවා..... ඔවුන් තවතවත් ශක්තිමත් වෙනවා..... සතොසත් වැටෙනවා.... වී අලෙවි මණ්ඩලයත් බලකොලොත් වෙනවා..... මෙන්න මේ විදියට තමයි යුද්ද කාලෙත් පාලන මිලට දෙන්න පුලුවන් උනු හාල් මේ වෙනකොට 110-115 මට්ටමට ගියේ...... දැන් රටින් වී ගෙන්නන එක පාලනය කරල තියෙන එකේ වාසියත් උපරිමයෙන් උන් ගන්නවා....... අවස්ථාවාදී වෙලෙන්දොයි දේශපාලකයොයි එක්ක මේ රට ගොඩ ගන්න එකනම් අමාරු වැඩක්.....
දැන් බොට අවශ්‍ය ඇත්තටම හාල් මිලට මොකද උනේ කියල පෙන්නන්නද? සර් ෆේල් කියල පෙන්නන්නද?ඇති යාන්තං ස' පේල් නෑ.![]()