නාඩු කිලෝ එක රු. 110යි!

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    What the hell is happening this is not a joke anymore
    අපිට එහෙම උනාට රටේ 2/3 කටම මේක අවුලක් නෑ. උන්ට මේක ආතල්. තවටිකකින් එකෙක් එයි බොරු ඉලක්කම් ටිකක් දාපු පච post එකක් ඇදලා දාලායයි. ඊයේ කඩේ පොල් ගෙඩියක් 120යි. ඒත් මන් හිතන්නේ රටේ 2/3 කටම මේක ආතල් එකක්.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    126908341_3851841104834881_1493063710249391458_n.jpg

    තවම මේ කන්නයේ වී වපුරලාවත් නැ නේද ? කරල පැහිලා වී සහල් වෙලා එනකම් පොඩ්ඩක් පැනික් නොවී ඉන්න. එත් ඉතිං ඩඩ්ලි කියන ගණන්වලට සැර් දෙයි
     
    • Haha
    Reactions: Kolama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මෙහෙ සම්බා ඇටයක් නැ හොයාගන්න :baffled: මට කියපන් උබලගේ පැතිවල සම්බා තියෙනවද කියලා
    පෙරේදත් රයිස් එකක් දැම්ම. 😁 😁 හැබැයි මාසෙකට විතර කලින් ගෙනාපු 5හේ බෑග් එකකින්
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඩොලර් අරගෙන තියාගන්නවට වඩා ලාබයි වගේ හාල් පොල් ටිකක් අරගෙන මාසයක් තියාගෙන ආයෙ සෙල් කරන එක.
    මචන් හාල් මිල බේස් කරගෙන ෆොරෙක්ස් වගේ ප්ලැට්ෆෝම් එකක් හදන්න බැරිද අපිට?
    #ඔන්ටපිනර්වයිබ්ස් #8ටු5ලූසර්ස් #එඩුකේශන්ඕවරේටඩ්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    මෙහෙ සම්බා ඇටයක් නැ හොයාගන්න :baffled: මට කියපන් උබලගේ පැතිවල සම්බා තියෙනවද කියලා
    same bro only kiri samba :dull::dull:
    foddcity eke nm kekulu thiyenawa anik kadawala ne :baffled:
     
    • Like
    Reactions: Kolama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මචන් හාල් මිල බේස් කරගෙන ෆොරෙක්ස් වගේ ප්ලැට්ෆෝම් එකක් හදන්න බැරිද අපිට?
    #ඔන්ටපිනර්වයිබ්ස් #8ටු5ලූසර්ස් #එඩුකේශන්ඕවරේටඩ්
    දන්න තරමින් නන් බෑ බන්, එහෙම කරන්න පුලුව්න ජාති තියෙනව බැරි ඒව තියෙනව. ෆිසිකලි හාල් හෝල්ඩ් කරල විකුණද්දි පාරිබෝගික අධිකාරියෙන් ඇවිත් අල්ලගෙන යයි.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දන්න තරමින් නන් බෑ බන්, එහෙම කරන්න පුලුව්න ජාති තියෙනව බැරි ඒව තියෙනව. ෆිසිකලි හාල් හෝල්ඩ් කරල විකුණද්දි පාරිබෝගික අධිකාරියෙන් ඇවිත් අල්ලගෙන යයි.
    දැනට හාල් ෆිසිකල් උනාට ලගදිම ඕක මිතිකල් වෙනව. එතකොට හැදුවනම් හරි එහෙනම්. :love2:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සහල් මාෆියාව අස්සේ ලොකු කතාවක් තියෙනවා ......... 2015 අග බාගයේදි තමයි මේක ආරම්භ වෙන්නේ...... සංවිධානාත්මක විදියට කුඩා පරිමාණ සහල් මෝල් හිමියන් වට්ටලා මහා පරිමාණ හාල්මෝල් කිහිපයක් ඒකාධිකාරය පතුරුවන අතරේ වී අලෙවි මණ්ඩලයෙන් සතොස ගන්න වී තොගත් ගෝල බාලයන් ට දීල වී අලෙවි මණ්ඩලයයි සතොසයි දෙකම විනාශ කරනවා.....2016 වර්ෂයේදී වී අලෙවි මණ්ඩලයේ වී මෙට්‍රික් ටොන් 20000 ක් සතොසටදෙනවා හාල් කරල ජනතාවට අඩු මිලට දෙන්්න. 2017 මුල ජනාධිපතිතුමා නියෝග කරනවා වී මෙට්‍රික්ටොන් 90000ක් සතොසට දෙන්න. මේ වී තොග කුඩා පරිමාණ හාල් මෝල් හිමියන්ට ලබාදෙන්න දැන්විම් පලකරලා සතොස තෝරගන්නවා කුඩා පරිමාණ හාල් මෝල් හිමියන් කිහිපදෙනෙක් මේ වී හාල් කරන්න. මුන් බහුතරයපොලු තියනවා..... හාල් ටික හොරාකනවා...... හාල් අසුරන්න සතොසෙන් දෙන මලු ටිකත් මිසින්..... මේ තත්වේ මහා පරිමාණ හාල් මොල් හිමියන්ට ආශිර්වාදයක් වෙනවා..... ඔවුන් තවතවත් ශක්තිමත් වෙනවා..... සතොසත් වැටෙනවා.... වී අලෙවි මණ්ඩලයත් බලකොලොත් වෙනවා..... මෙන්න මේ විදියට තමයි යුද්ද කාලෙත් පාලන මිලට දෙන්න පුලුවන් උනු හාල් මේ වෙනකොට 110-115 මට්ටමට ගියේ...... දැන් රටින් වී ගෙන්නන එක පාලනය කරල තියෙන එකේ වාසියත් උපරිමයෙන් උන් ගන්නවා....... අවස්ථාවාදී වෙලෙන්දොයි දේශපාලකයොයි එක්ක මේ රට ගොඩ ගන්න එකනම් අමාරු වැඩක්.....
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙහෙ සම්බා ඇටයක් නැ හොයාගන්න :baffled: මට කියපන් උබලගේ පැතිවල සම්බා තියෙනවද කියලා
    same bro only kiri samba :dull::dull:
    foddcity eke nm kekulu thiyenawa anik kadawala ne :baffled:

    මෙහෙත් මාස තුන හතරක ඉදන් සම්බා ලොකු තොග කඩවල්වලවත් නෑ බං. :eek:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    සහල් මාෆියාව අස්සේ ලොකු කතාවක් තියෙනවා ......... 2015 අග බාගයේදි තමයි මේක ආරම්භ වෙන්නේ...... සංවිධානාත්මක විදියට කුඩා පරිමාණ සහල් මෝල් හිමියන් වට්ටලා මහා පරිමාණ හාල්මෝල් කිහිපයක් ඒකාධිකාරය පතුරුවන අතරේ වී අලෙවි මණ්ඩලයෙන් සතොස ගන්න වී තොගත් ගෝල බාලයන් ට දීල වී අලෙවි මණ්ඩලයයි සතොසයි දෙකම විනාශ කරනවා.....2016 වර්ෂයේදී වී අලෙවි මණ්ඩලයේ වී මෙට්‍රික් ටොන් 20000 ක් සතොසටදෙනවා හාල් කරල ජනතාවට අඩු මිලට දෙන්්න. 2017 මුල ජනාධිපතිතුමා නියෝග කරනවා වී මෙට්‍රික්ටොන් 90000ක් සතොසට දෙන්න. මේ වී තොග කුඩා පරිමාණ හාල් මෝල් හිමියන්ට ලබාදෙන්න දැන්විම් පලකරලා සතොස තෝරගන්නවා කුඩා පරිමාණ හාල් මෝල් හිමියන් කිහිපදෙනෙක් මේ වී හාල් කරන්න. මුන් බහුතරයපොලු තියනවා..... හාල් ටික හොරාකනවා...... හාල් අසුරන්න සතොසෙන් දෙන මලු ටිකත් මිසින්..... මේ තත්වේ මහා පරිමාණ හාල් මොල් හිමියන්ට ආශිර්වාදයක් වෙනවා..... ඔවුන් තවතවත් ශක්තිමත් වෙනවා..... සතොසත් වැටෙනවා.... වී අලෙවි මණ්ඩලයත් බලකොලොත් වෙනවා..... මෙන්න මේ විදියට තමයි යුද්ද කාලෙත් පාලන මිලට දෙන්න පුලුවන් උනු හාල් මේ වෙනකොට 110-115 මට්ටමට ගියේ...... දැන් රටින් වී ගෙන්නන එක පාලනය කරල තියෙන එකේ වාසියත් උපරිමයෙන් උන් ගන්නවා....... අවස්ථාවාදී වෙලෙන්දොයි දේශපාලකයොයි එක්ක මේ රට ගොඩ ගන්න එකනම් අමාරු වැඩක්.....

    ඇති යාන්තං ස' පේල් නෑ. 😍
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇති යාන්තං ස' පේල් නෑ. 😍
    දැන් බොට අවශ්‍ය ඇත්තටම හාල් මිලට මොකද උනේ කියල පෙන්නන්නද? සර් ෆේල් කියල පෙන්නන්නද?