නාඩු කෙටුවහම කැකුලු හාල් එනවාද බන්

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    කැකුලු නාඩු කියලා ගහලා තියෙන පැකට් එකක ෆොටෝ එකක් දාපන් බලන්න
    මෙහෙම නේ

    හාල් තියනව රතු සුදු
    ප්‍රොසෙස් කරන විදි දෙකක් තියනවා

    1. වී තම්බලා වේලලා පස්සෙ කොටලා ගන්නවා. ලංකාවෙ උඩ පැති වල මෙහෙම කරන්නෙ. මේක ඕන වී වර්ගෙකට කරන්න පුලුවන් උනාට සාමාන්‍යෙන් කරන වී වර්ග තියනවා, නාඩු කියන්නෙ almost always රතු හාල් වර්ගයක් තම්බලා වේලලා කොටලා ගත්තාම. නාඩු වලටම ගන්න රතු හාල් වර්ග තියේද නං දන්නෙ නැහැ. සුදු වී වර්ග තම්බලා ගන්නෙ සම්බා වර්ග තමයි ගොඩක් වෙලාවට. වෙන සුදු වී වර්ග තම්බපුවා මම දැකලා නැති තරං. තම්බපු රතු හාල් වර්ග ගත්තම නාඩු තියනවා රතු සම්බා තියනවා. රතු සම්බා සමහර වෙලාවට තම්බලා නැතිවත් තියනවා ඒව එතකොට ගොඩක් දුරට සාමාන්‍ය කැකුළු හාල් වගේ
    මම කොහෙ හරි දැක්ක නාඩු කියන්නෙ රටින් ගෙනාපු හාල් වලට කියන දෙමල නමක් කියලා (තමිල්නාඩු වලත් නාඩු කියන්නෙ රට කියන එකටනේ). ඒ විදියට ලංකාවෙ හදපුවටත් නාඩු කියලා කියනවා කියලා.
    සරලව ගත්තම ලංකාවෙ තම්බලා ගනිපු ඕනම රතු හාලකට කියන්නෙ නාඩු කියලා. තම්බපු නැති හාල් රතු කැකුළු

    2. තම්බන්නෙ නැතිව කොටලා ගන්නවා, මේවට රතු කැකුළු සුදු කැකුළු කියනවා (ලංකාවෙ දකුණු පලාතෙ කරන්නෙ මෙහෙම. සම්බා වී දැම්මත් තම්බලා ගන්නෙ හරිම අඩුවෙන්)
     
    • Like
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ

    ඉතින් ඔය තියෙන්නේ උත්තරය තම්බලා කෙටුවහම එක නාඩු කියලා කියනවා❤️ තම්බලා කොටපු එකක් අනුර අය්යා ආයේ කොටන්නේ මොලේ අමාරුවක් තද වෙලා ද බන්😂😂😂
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,358
    2,163
    113
    නාඩු කියන්නේ තම්බපු වී වලට. ගොයම් කපලා, වී පාගලා ඒ වී ටික තම්බනවා. එතකොට නාඩු වී. ඊට පස්සෙ ඒ වී වේලනවා. එහෙම කරන්නේ වී කල් තියා ගන්න.

    හැම ජාතියකම වී වර්ග නාඩු කරන්න බෑ. සාමාන්‍යෙන් ගන්නේ කැකුළු වර්ග. රතු කැකුළු සහ සුදු කැකුළු. සම්බා වර්ග ඉස්සර නාඩු කලේ නෑ. දැන් කරනවා. අලුත් වී වර්ග කීපෙකුත් දැන් ඇවිල්ලා තියෙනවා. ඒවා නාඩු නොකර කන්න බෑ.

    හරියට බැලුවොත් නාඩු හාල් වලට තමා වැඩි පුර මහන්සි වෙන නිසා වැඩි වී මිළක් දෙන්න ඕනේ. හැබැයි නාඩු වී කල් තියා ගන්න ලේසි නිසා සැපයුම ලොකුවට උච්චාවචනය වෙන් නෑ. ඒ නිසා අනිත් ඒවාට වඩා වී මිළ ටිකක් අඩුයි. ඔය ගොයම් කපන කොටම මුදලාලිලා කුඹුරටම ගිහින් වී ගන්නේ ඒකයි. උන් තෙත බර කියලා ගාන අඩුවෙන් දීලා ගන්නේ කැකුළු. අරගෙන උන් තම්බලා වේලලා ස්ටොක් කරනවා. කුඹුරටම ගිහින් වී ගන්න නිසා ගොවියාට ප්‍රවාහන වියදමක් නෑ. අනික රජයට වී දුන්නාම සති කීපයක් යනවා සල්ලි ට්‍රාන්ස්ෆර් වෙන්න. ඒ වගේ කරදර අඩුයි.
     
    100% ක් ඔක තමා ඇත්ත නාඩු හාල් හදන්න වී ජාති දෙක තුනක් ගන්නවා . නාඩු කියන නම මොකක් උනත් නාඩු කියලා ලන්කාවේ කියන්නේ තම්බල කොටලා හාල් කරපු එවට.
    නාඩු කැකුළු කියලා දෙයක් නැ එක්කෝ නාඩු නැත්නම් කැකුළු
     
    • Like
    Reactions: Inigo Montoya

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,152
    113
    නාඩු කියන්නේ තම්බපු වී වලට. ගොයම් කපලා, වී පාගලා ඒ වී ටික තම්බනවා. එතකොට නාඩු වී. ඊට පස්සෙ ඒ වී වේලනවා. එහෙම කරන්නේ වී කල් තියා ගන්න.

    හැම ජාතියකම වී වර්ග නාඩු කරන්න බෑ. සාමාන්‍යෙන් ගන්නේ කැකුළු වර්ග. රතු කැකුළු සහ සුදු කැකුළු. සම්බා වර්ග ඉස්සර නාඩු කලේ නෑ. දැන් කරනවා. අලුත් වී වර්ග කීපෙකුත් දැන් ඇවිල්ලා තියෙනවා. ඒවා නාඩු නොකර කන්න බෑ.

    හරියට බැලුවොත් නාඩු හාල් වලට තමා වැඩි පුර මහන්සි වෙන නිසා වැඩි වී මිළක් දෙන්න ඕනේ. හැබැයි නාඩු වී කල් තියා ගන්න ලේසි නිසා සැපයුම ලොකුවට උච්චාවචනය වෙන් නෑ. ඒ නිසා අනිත් ඒවාට වඩා වී මිළ ටිකක් අඩුයි. ඔය ගොයම් කපන කොටම මුදලාලිලා කුඹුරටම ගිහින් වී ගන්නේ ඒකයි. උන් තෙත බර කියලා ගාන අඩුවෙන් දීලා ගන්නේ කැකුළු. අරගෙන උන් තම්බලා වේලලා ස්ටොක් කරනවා. කුඹුරටම ගිහින් වී ගන්න නිසා ගොවියාට ප්‍රවාහන වියදමක් නෑ. අනික රජයට වී දුන්නාම සති කීපයක් යනවා සල්ලි ට්‍රාන්ස්ෆර් වෙන්න. ඒ වගේ කරදර අඩුයි.
    mokakda bn samba nadu karanawa kiyanne :rofl: wapuranda kalin gowithan karana eka thirane karanne naduda sambada kiyala me para karanne kiyala.ita passe eken biththara wi aran wapuranne. nadu karanawa kiyanne mokakda bn ahuweth adamai.mata mathaka widihata adu kanne nadu karanne godak maha kanne samba. thambanda kalin kakulu,thambuwata passe samba
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    අඩුම ගානේ කුඹුරකට බැහැල වත් තියෙන අය විතරක් comment කරන්න
     
    • Like
    Reactions: U.N.C.L.E

    TheShadow

    Well-known member
  • May 19, 2019
    185
    349
    63
    Malabe
    මම දන්න විදිහට නම් ප්‍රධාන වී ජාති දෙකයි. සම්බා යි නාඩු යි. දෙකම තම්බපුවම සම්බා , නාඩු කියන නම් දෙකෙන්ම තමා හාල් වෙන්නේ. තම්බන් නැතුව කෙටුවම එකක් සුදු/රතු කැකුළු වෙනවා. අනික සම්බා කැකුළු වෙනවා. එතකොට නාඩු වී වලින් සුදු කැකුළු එනවා කියන එක Technically වැරදියි ම කියන්න බෑ.
    හැබැයි මූ මේ කියන context එකේදී නාඩු හාල් වලට එක මිලකුයි කැකුළු වලට තව මිලකුයි දාන එක ගොන්පාර්ට් කියලා කියන කතාව නම් අමුම අමු ගොන් බූරු තකතීරුවෙක් ට විතරක් කියන්න පුළුවන් කතාවක්. මොකද නාඩු හාල් කියන්නෙයි කැකුළු හාල් කියන්නෙයි පැහැදිලිවම වෙනස්ම දෙකක්.
     
    • Like
    Reactions: 2osama

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,358
    2,163
    113
    අඩුම ගානේ කුඹුරකට බැහැල වත් තියෙන අය විතරක් comment කරන්න
    කියලා වැඩක් නෑ බං. ඕන් ඕකයි මේ රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඕනේ කියන්නේ. ඒ ප්‍රතිසංස්කරනෙන් ජංගිය අස්සේ තියෙන කුරුල්ලා ගැනයි, ආප්ප ගැනැ‍යි කියලා දෙන්න ඉස්සෙල්ලා කන හාල් ගැන කියලා දීපුවා මතක තියා ගන්න විදියක කියලා දෙන්න ඕනේ. මුන් වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද මන්දා.

    mokakda bn samba nadu karanawa kiyanne :rofl: wapuranda kalin gowithan karana eka thirane karanne naduda sambada kiyala me para karanne kiyala.ita passe eken biththara wi aran wapuranne. nadu karanawa kiyanne mokakda bn ahuweth adamai.mata mathaka widihata adu kanne nadu karanne godak maha kanne samba. thambanda kalin kakulu,thambuwata passe samba
    ඉස්සෙල්ලා පොඩ්ඩක් ලංකාවේ වී වර්ග ගැන පොඩ්ඩක් දැන ගනින්කෝ.

    රතු හීනටි,
    වෙද හීනටි,
    රත් සුවඳැල්,
    මා වී,
    කළු හීනටි,
    සුදු හීනටි,
    ගොඩ හීනටි,
    හැටදා වී,
    කුරුළු තුඩ,
    මඩතවාළු,
    පච්ච පෙරුමාල්,
    කහවනු,
    ඇල්වී,
    අත්දැල්,
    කහමාල වී,
    මසුරං,
    හොඬරවාරු,
    පොක්කාලි,
    ගෝනබරු වී,
    බටහෙලැල්,
    සුදු කුරු වී,
    කිරිමුරුංග වී,
    හේරත් බණ්ඩා වී,
    රංතැඹිලි හැල්,
    රත්කරහාල්,
    රත්තාර වී,
    සුදු මඩසල්,
    කළු හෙල ඇල් වී
    ආදිය දේශීය සහල් වර්ගවලින් කීපයක් පමණයි.

    ඊළඟට මෙන්න මේ ලින්ක් එකේ තියෙන ඩොකියුමන්ට් එක කියෝපන්කෝ. එකේ තියෙන වී වර්ග කීයක් තියේද කියලා බලපන්කෝ.

    https://doa.gov.lk/wp-content/uploads/2020/05/Vee-Wagawa.pdf

    ඔය තියෙන ඔක්කොම වී වර්ග වගා කරන් නෑ. වගා කරන්නේ මූලික වර්ග කීපයක් විතරයි. ප්‍රධාන වශයෙන් සම්බා / සූදුරු සම්බා / කීරී සම්බා / රතු කැකුළු / සුදු කැකුළු / බාස්මතී / නාඩු කියන හාල් ගන්න පුළුවන් වී වර්ග තමා වගා කරන්නේ. උබලා ඔය හාල් ගන්න ගියාම කඩවල් කීපෙකට ගියාම බලන්න පුළුවන් එකම හාල් වර්ගෙ පොඩි වෙනස්කම් එක්ක තමා එක එක කඩවල් වල තියෙන්නේ. හැබැයි මූලික වර්ගේ එකයි. රතු කැකුළු වර්ගේ හැම කඩේම රතු කැකුළු උනාට එක එක කඩවල් වල පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්.

    කැකුළු හාල් ලැබෙන වී ප්‍රභේදේ ගොයම් කපලා වී පෑගුවාට පස්සේ වී ටික තම්බනවා. එතකොට ලැබෙන්නේ නාඩු වී. තම්බපු වී වේලලා අරං තියනවා පස්සේ මාකට් එකට දාන්න. හාල් මාකට් එකට දාන්න ඕනේ උනාම වී ටික කෙටුවාම ලැබෙන්නේ නාඩු හාල්.
    ------ Post added on Mar 4, 2026 at 12:03 AM
     
    ane bn apith karana hinda kiyanne. biththara vi samba aran wapurala ena eka thambala gattama eka samba. naduth e widiha. samba,nadu kakulen kotanawa kiyanne thambanne nathuwa kotana eka. me api giya kanneth wada karapu widiha umba na kiynawane. umbe theory eka anuwa samba ganne kohomada kiyhnko

    අඩුම ගානේ කුඹුරකට බැහැල වත් තියෙන අය විතරක් comment කරන්න
    umba kiyhan kawuru kiyana ekada hari kiyala thread eke :rolleyes:
    ------ Post added on Mar 4, 2026 at 10:17 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    mokakda bn samba nadu karanawa kiyanne :rofl: wapuranda kalin gowithan karana eka thirane karanne naduda sambada kiyala me para karanne kiyala.ita passe eken biththara wi aran wapuranne. nadu karanawa kiyanne mokakda bn ahuweth adamai.mata mathaka widihata adu kanne nadu karanne godak maha kanne samba. thambanda kalin kakulu,thambuwata passe samba
    Lankawe Thambapu Wee walata thama Ban Nadu kiyanne . Indiaweth Nadu Kiyanne Thmbapu Hal walata ban
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,152
    113
    Lankawe Thambapu Wee walata thama Ban Nadu kiyanne . Indiaweth Nadu Kiyanne Thmbapu Hal walata ban
    wikarada bn sambath ganne thambala. anurayge reddak neme kathawata kiyanne hal jathiya kakulen kotanawa kiyala thamban nathuwa kotaddi :rolleyes:
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    නාඩු කියන්නෙත් වී වර්ග අලුතෙන් හදපු ....
    මේ යල් කන්නෙට වවන නාඩු වර්ග....
    Bg 378
    Bg 409
    At 362

    නාඩු හාල් ආපු මුල් කාලෙ... කඩෙන් නාඩු ගෙනාවම " අපෝ නාඩු ද මොකට ගෙනාවද ? ගඳේ බෑ " කියනව .... මිල අඩු නිසා ගත්තොත් මිස හරි අකමැතියි

    තම්බපු වී වලට නාඩු කියනව කියන එක "ගෝනියෙන් හාල් එනව" කිව්ව වගේ
    ------ Post added on Mar 7, 2026 at 7:41 PM
     
    • Like
    • Haha
    Reactions: Ysa Karu and Bam

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,358
    2,163
    113
    මට පස්සෙයි තේරුනේ කොතනද අවුල වෙලා තියෙන්නේ කියලා. මගේ අතිනුත් කියන්න ඕන දේ හරියට කියවිලා නෑ.

    මුල්ම කාලේ නාඩු කලේ කැකුළු හාල් ප්‍රභේදම තමා. ඔය උඩින් දාලා තියෙන වී වර්ග බොහෝමයක් කැකුළු හාල් වශයෙන් කන හාල් වර්ග. පස්සේ වෙන වර්ග ආවාම ඒවා නාඩු කලා. රතු කැකුළු කියන හාල් වර්ගේ තැම්බුවාම රතු නාඩු. සුදු කැකුළු කියන හාල් වර්ගෙට අයිති වී තැම්බුවාම සුදු නාඩු. අනිත් ප්‍රසිද්ධම නාඩු වර්ගේ තමා සම්බා. සම්බා, කීරී සම්බා කියන්නේ වෙනස් වී ප්‍රභේද. ඒවා කැකුළු කන්න බෑ. ඒ නිසා ගොයම් පෑගුවාම වී තම්බනවා. ඒ වී කොටලා එන හාල් වර්ගේ සම්බා හරි කීරී සම්බා හරි කියලා තමා වෙළඳපොලට එන්නේ.

    සම්බා, නාඩු වලටම හදාපු වී වර්ග තම්බන් නැතුව කොටලා වැඩක් නෑ. එකක් නාස්තිය වැඩියි. අනික කන්න බෑ. නාඩු කෙටුවාම කැකුළු එන් නෑ. කැකුළු කෙටුවාම නාඩු එන්නෙත් නෑ. කැකුළු තම්බපුවාම තමා නාඩු වෙන්නේ. ඔය BG 360 කියන්නේ කීරී සම්බා ප්‍රභේදය. ඕක තම්බන් නැතුව කොටලා කන්න බෑ.
     
    • Like
    Reactions: Inigo Montoya