මෙහෙම නේකැකුලු නාඩු කියලා ගහලා තියෙන පැකට් එකක ෆොටෝ එකක් දාපන් බලන්න
හාල් තියනව රතු සුදු
ප්‍රොසෙස් කරන විදි දෙකක් තියනවා
1. වී තම්බලා වේලලා පස්සෙ කොටලා ගන්නවා. ලංකාවෙ උඩ පැති වල මෙහෙම කරන්නෙ. මේක ඕන වී වර්ගෙකට කරන්න පුලුවන් උනාට සාමාන්යෙන් කරන වී වර්ග තියනවා, නාඩු කියන්නෙ almost always රතු හාල් වර්ගයක් තම්බලා වේලලා කොටලා ගත්තාම. නාඩු වලටම ගන්න රතු හාල් වර්ග තියේද නං දන්නෙ නැහැ. සුදු වී වර්ග තම්බලා ගන්නෙ සම්බා වර්ග තමයි ගොඩක් වෙලාවට. වෙන සුදු වී වර්ග තම්බපුවා මම දැකලා නැති තරං. තම්බපු රතු හාල් වර්ග ගත්තම නාඩු තියනවා රතු සම්බා තියනවා. රතු සම්බා සමහර වෙලාවට තම්බලා නැතිවත් තියනවා ඒව එතකොට ගොඩක් දුරට සාමාන්‍ය කැකුළු හාල් වගේ
මම කොහෙ හරි දැක්ක නාඩු කියන්නෙ රටින් ගෙනාපු හාල් වලට කියන දෙමල නමක් කියලා (තමිල්නාඩු වලත් නාඩු කියන්නෙ රට කියන එකටනේ). ඒ විදියට ලංකාවෙ හදපුවටත් නාඩු කියලා කියනවා කියලා.
සරලව ගත්තම ලංකාවෙ තම්බලා ගනිපු ඕනම රතු හාලකට කියන්නෙ නාඩු කියලා. තම්බපු නැති හාල් රතු කැකුළු
2. තම්බන්නෙ නැතිව කොටලා ගන්නවා, මේවට රතු කැකුළු සුදු කැකුළු කියනවා (ලංකාවෙ දකුණු පලාතෙ කරන්නෙ මෙහෙම. සම්බා වී දැම්මත් තම්බලා ගන්නෙ හරිම අඩුවෙන්)
wapuranda kalin gowithan karana eka thirane karanne naduda sambada kiyala me para karanne kiyala.ita passe eken biththara wi aran wapuranne. nadu karanawa kiyanne mokakda bn ahuweth adamai.mata mathaka widihata adu kanne nadu karanne godak maha kanne samba. thambanda kalin kakulu,thambuwata passe samba