නාමල්ගෙන් පහේ හපනුන්ට සුබ පැතුම්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    එහෙනම් මචන් උඹ ගිහින් උගේ දෑත් ශක්තිමත් කරපන්:rolleyes::rolleyes::baffled::baffled::rofl::rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1123903&page=29

    මෙක බලපන් සුනිමල්ගෙයි මගෙයි හිතවත් කම කොහොමද කියලා උ මගෙ හොද හිතවතෙක් බලනකොට තෙරෙයි :rofl: නමුත් පුද්ගලික පශ්න අමතකකරොත් මම කියන්නෙ උ කඩෙ යැමත් හොද දෙයක් මොකද ආන්ඩුවෙ හොදක් කියන්න ඉන්නෙ මු විතරනෙ අනික ප්‍රජාතන්තවාදි රටක් නෙ ලංකාව උගෙ අදහස් උට කියන්න අයිතියක් තියෙනවා එහෙම කියනවා කියලා අපි උගෙ රෙප් කපන එක හරි නැහැනෙ:rofl::dull: මෙ තියෙන ආන්ඩුව එලවලා අපි මොකක්ද ගෙන්නෙ ගෙන ආන්ඩුව මිට වඩා හොද වෙවිද නැහැනෙ අත්දැකිමෙන් දන්නවානෙ කොහොමද කියලා එ අය ගැනත් ක්‍රන්න තියෙන්නෙ ආන්ඩුවෙ ඉන්න හොරුන්ව එලවන එක හොකම් වලට විරුද්ද වෙන එක ආසාදාරනයෙදි අපි එකතු වෙන එක
    නැතිව කඩෙ යනවා කියලා උගෙ රෙප් කපන එක නෙමෙ:yes:;)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,014
    4,608
    113
    anika kawda bun wipakshe (all the other parties) wela threads dala unta kade yane elakiri eke :D :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    anduwata kade noyana anith hamoma wirudhdha pakshema newei bun :P anduwe ewunwat elakiri eka athule anduwata kade yane naa :D :D :D :D man waradida? :dull:
    නැහැ ඔබ වැරදි නැහැ වැඩි හරියක් විරුද්ද පක්ශෙ මම කියන්නෙ නැහැ විරුද්ද නොවි ඉන්න කියලා කැහි ගැනි දිලා හොටු ගැනි ගත්තා වගෙ තමයි මොකද වැඩි හොදක් බලාපොරොත්තු වෙන්න බැහැ විරුද්ද පක්ශෙන් අනික රටෙන් වැඩි හරියක් කියන්නෙ රනිල්ට යන්න කියලා එ අහලා යන්නෙ නැති රනිල් රටෙ නායකයා උනොත් මෙක නරකාදියක් කරයි එලවන්න
    විප්ලවයක්ම කරන්න වෙයි :rofl: එ ආවත් මෙ ආන්ඩුව තර්ම් හොද වෙන එකක් නැහැ :no:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1123903&page=29

    මෙක බලපන් සුනිමල්ගෙයි මගෙයි හිතවත් කම කොහොමද කියලා උ මගෙ හොද හිතවතෙක් බලනකොට තෙරෙයි :rofl: නමුත් පුද්ගලික පශ්න අමතකකරොත් මම කියන්නෙ උ කඩෙ යැමත් හොද දෙයක් මොකද ආන්ඩුවෙ හොදක් කියන්න ඉන්නෙ මු විතරනෙ අනික ප්‍රජාතන්තවාදි රටක් නෙ ලංකාව උගෙ අදහස් උට කියන්න අයිතියක් තියෙනවා එහෙම කියනවා කියලා අපි උගෙ රෙප් කපන එක හරි නැහැනෙ:rofl::dull: මෙ තියෙන ආන්ඩුව එලවලා අපි මොකක්ද ගෙන්නෙ ගෙන ආන්ඩුව මිට වඩා හොද වෙවිද නැහැනෙ අත්දැකිමෙන් දන්නවානෙ කොහොමද කියලා එ අය ගැනත් ක්‍රන්න තියෙන්නෙ ආන්ඩුවෙ ඉන්න හොරුන්ව එලවන එක හොකම් වලට විරුද්ද වෙන එක ආසාදාරනයෙදි අපි එකතු වෙන එක
    නැතිව කඩෙ යනවා කියලා උගෙ රෙප් කපන එක නෙමෙ:yes:;)

    ඉතින් බන් ප්‍රජාතන්ත්‍රවාදී නිසානේ reputation අඩු කරන්නේ.
    මොකද ඒක පිළිගත නොහැකි නිසා.
    මම කියන දේ පිළිගන්න බැරි අය ඕන තරම් මගෙත් rep කපන්නේ.
    මට ඌත් එක්ක පෞද්ගලික තරහක් නැහැ.
    උගේ වැඩ පිළිවෙල තමයි අල්ලනේ නැත්තේ.
    මේකේ fake 100 ක් විතර හදාගෙන සරත් ෆොන්සේකා මහත්තයට මඩ ගහනවා
    ඒවත් වැරදියිනේ.
    ( මම හිතනවා මේක නිසා උඹ මාත් එක්ක අමනාප වෙන එකක් නැතිවෙයි කියල )
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    anika kawda bun wipakshe (all the other parties) wela threads dala unta kade yane elakiri eke :D :P
    මොනම හරි කරුනක් දාලා ආන්ඩුවට බනින එක කරන්නෙ අනන්තවත් :P

    පසු: මම ආන්ඩු පාක්ශිකයෙක් නෙමෙ :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඉතින් බන් ප්‍රජාතන්ත්‍රවාදී නිසානේ reputation අඩු කරන්නේ.
    මොකද ඒක පිළිගත නොහැකි නිසා.
    මම කියන දේ පිළිගන්න බැරි අය ඕන තරම් මගෙත් rep කපන්නේ.
    මට ඌත් එක්ක පෞද්ගලික තරහක් නැහැ.
    උගේ වැඩ පිළිවෙල තමයි අල්ලනේ නැත්තේ.
    මේකේ fake 100 ක් විතර හදාගෙන සරත් ෆොන්සේකා මහත්තයට මඩ ගහනවා
    ඒවත් වැරදියිනේ.
    ( මම හිතනවා මේක නිසා උඹ මාත් එක්ක අමනාප වෙන එකක් නැතිවෙයි කියල )

    පිස්සුද බන් ඇයි මම තරහා වෙන්නෙ:) එහෙමනම් මම සුනිල් එක්ක තරහා වෙන්න ඔනනෙ:lol:
    ෆොන්සෙකා මහත්තයාට අපහාස කරනවාට මමත් විරුද්දයි මොකද අපි වැදුම් පිදුම් කරන්න ඔන මනුස්සයෙක් එයා ආන්ඩුවෙන් එයාට කරලා තියෙන්නෙ වැරද්දක් (එකට එයාගෙත් වැරදි තියෙනවා) එ මනුස්සයා එලියට ආපු දවසට ආන්ඩුව පෙරලිමක් සිදු වෙයි එක රටෙ ආනාගතයට
    ඉතා හොද වෙයි:) නැතිව මෙ වෙලාවෙ ආන්ඩු වෙනසකින් රට තව තවත් පහලට යැමක් පමන්යි වෙන්නෙ

    පසු: උගෙ අදහස් ඉවස්න්න බැහැ කියලා රෙප් කපන එක හරි වැඩක් නෙමෙ:(
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පිස්සුද බන් ඇයි මම තරහා වෙන්නෙ:) එහෙමනම් මම සුනිල් එක්ක තරහා වෙන්න ඔනනෙ:lol:
    ෆොන්සෙකා මහත්තයාට අපහාස කරනවාට මමත් විරුද්දයි මොකද අපි වැදුම් පිදුම් කරන්න ඔන මනුස්සයෙක් එයා ආන්ඩුවෙන් එයාට කරලා තියෙන්නෙ වැරද්දක් (එකට එයාගෙත් වැරදි තියෙනවා) එ මනුස්සයා එලියට ආපු දවසට ආන්ඩුව පෙරලිමක් සිදු වෙයි එක රටෙ ආනාගතයට
    ඉතා හොද වෙයි:) නැතිව මෙ වෙලාවෙ ආන්ඩු වෙනසකින් රට තව තවත් පහලට යැමක් පමන්යි වෙන්නෙ
    :yes::yes::yes::yes:
    පසු: උගෙ අදහස් ඉවස්න්න බැහැ කියලා රෙප් කපන එක හරි වැඩක් නෙමෙ:(

    :confused::confused::confused::eek::eek::eek:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,014
    4,608
    113
    මොනම හරි කරුනක් දාලා ආන්ඩුවට බනින එක කරන්නෙ අනන්තවත් :P

    පසු: මම ආන්ඩු පාක්ශිකයෙක් නෙමෙ :D

    man hituwe anduwata kade yana ewunta baninawa kiyala anduwata wada. hoda dewal hodai naraka dewal narakai. uba andu pakshunat natat harideta hari kiyannat waradi deta waradi kiyannat lajja wenne epa. anika anduwata banina hamoma wiruddha pakshe newei. chande deepu ayat baninawane :)
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    - rep dunnata mama baya naha. - rep dila sigithi athal ganna aya gana mama anukampaa karanawa