නාමල්ගෙන් පහේ හපනුන්ට සුබ පැතුම්

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඒ කියපු දේ සම්පුරණ අදහස අරන් නිගමනයකට එන්න සම්පුර්ණ කතාව අහන්න ඕන.

    මමනම් සම්පුර්ණ කතාවම ඇහුව.
    මටනම්තෙරුනේ ඌට දේශපාලනේ ගැන ප්‍රාථමික අදහසක්වත් නැහැ කියල.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    DJ චි කේ යි යා;10965961 said:
    පහේ හපනුන්ට සුභ පැතුම්..... :love:

    ඒත් මෙතනත් ඉන්නවනේ රාජපක්ෂ,,,,,,,,,,,

    Namal to kids.....mama pahey panthiye sisuwek men hapanek novannemi...
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මමනම් සම්පුර්ණ කතාවම ඇහුව.
    මටනම්තෙරුනේ ඌට දේශපාලනේ ගැන ප්‍රාථමික අදහසක්වත් නැහැ කියල.

    ප්‍රාථමික පන්තියක ළමයෙක් තරන්වත් උබේ මොලේ වර්ධනය වෙලා නැති නිසා තමා එහෙම තේරෙන්නේ. ගණන් ගන්න එපා කාලයක් යනකොට තේරෙයි.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ප්‍රාථමික පන්තියක ළමයෙක් තරන්වත් උබේ මොලේ වර්ධනය වෙලා නැති නිසා තමා එහෙම තේරෙන්නේ. ගණන් ගන්න එපා කාලයක් යනකොට තේරෙයි.

    එතකොට එළකිරියේ ඉන්න ගොඩ දෙනෙක් මම කියන දේවල් හරි කියල කියන්නේ මේකේ ඉන්න උනුත් එහෙම නිසාද.
    නැත්නම් ප්‍රාථමික පන්තියේ දෙයක්වත් තේරෙන්නේ නැති උඹේ මොලේ අවුලක් නිසාද.
    අනෙක් බන් කඩේ යන්න ඕන මොලයක් නෙවෙයිනේ බෑග් එකක්නේ.
    ඉතින් උඹට මොකටද මොලයක් නේද.

    ( ප . ලි -- රතු කොටු දෙකට උණුසුම් සුභ පැතුම් )
     
    Last edited:

    |ShanMaX|

    Member
    Mar 27, 2011
    89
    36
    0
    Nittambuwa
    අපිට හාල්ද බන්
    000203FA.gif

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔන්න මම උඹව රතු කොටු දෙකක්ම පැන්නුව.
    නම දාලයි - rep දුන්නේ

    ඇයි බන් රෙප් කපන්නෙ උගෙ උ විතරනෙ ආන්ඩුවට කඩෙ යන එකෙක් ඉන්නෙ උ රටට් ජාතියට විරුද්දව මොනවත් කියන්නෙ නැහැනෙ:rofl::P උබලා රෙප් කපලා හරියනවාද රෙප් දෙනවා මිසක් උට අඩුම ගානෙ උබලා ගෙ පාලුව යන්න හරි උ මොනවා හරි දාන එකානෙ:( අනික උ තනි අශ්වයා :lol: උවත් අඩපන කරාම තනි කර විරුද්ද පක්ශයක් වෙනවානෙ එතකොට කොහොමද දෙපැත්තෙ විස්තර දැන ගන්නෙ අපි වගෙ උන්
    :rofl::P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,014
    4,608
    113
    suba patheemanam hodai, but meke creditz dagane taram anduwa kicha welada inne ? Grade 5 exam eka kiyane tanikara ammalage exam ekak :P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,014
    4,608
    113
    ඇයි බන් රෙප් කපන්නෙ උගෙ උ විතරනෙ ආන්ඩුවට කඩෙ යන එකෙක් ඉන්නෙ උ රටට් ජාතියට විරුද්දව මොනවත් කියන්නෙ නැහැනෙ:rofl::P උබලා රෙප් කපලා හරියනවාද රෙප් දෙනවා මිසක් උට අඩුම ගානෙ උබලා ගෙ පාලුව යන්න හරි උ මොනවා හරි දාන එකානෙ:( අනික උ තනි අශ්වයා :lol: උවත් අඩපන කරාම තනි කර විරුද්ද පක්ශයක් වෙනවානෙ එතකොට කොහොමද දෙපැත්තෙ විස්තර දැන ගන්නෙ අපි වගෙ උන්
    :rofl::P

    kade yana eka hoda karmanthayak wela wage neda? :P:D
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මං පුංචිපහේ සිසුවෙකු තරම් හපනෙක් නොවෙමි

    මෙන්න ගැලපෙන ජෝඩුව රේප් දුමිනදයි බඩු නාමලුයි :P
    IIFA-NAMAL.jpg
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    උබ ආණ්ඩුවෙන් එලකිරි එකට පත් කරලා ඉන්න නියොජිතායද බන්..:rolleyes: කිසිම හිරිකිතයක් නැතුව කඩේ යන්නේ..:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    kade yana eka hoda karmanthayak wela wage neda? :P:D
    :yes: ඔව් එක ඇත්ත මුලු එලකිරියෙන්ම ආන්ඩුවට කඩෙ යන එකෙකුට ඉන්නෙ සුනිමල් විතරයි:rofl: උත් නැති උනොත් කොහොමද මෙක සමබර වෙන්නෙ නැත්නම් විපක්ශය්ක් විතරක් ඉතුරු වෙයි :P උගෙ පැත්තෙන් බලනකොට මෙකෙ ඉන්න ඔක්කොම කඩෙ යන්නෙ විරුද්ද පැත්තටනෙ:P අපි ඉතින් උව ශක්තිමත් කරන්න ඔන:rofl::baffled: සුනිමල් ඔබට ජය:rofl:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :yes: ඔව් එක ඇත්ත මුලු එලකිරියෙන්ම ආන්ඩුවට කඩෙ යන එකෙකුට ඉන්නෙ සුනිමල් විතරයි:rofl: උත් නැති උනොත් කොහොමද මෙක සමබර වෙන්නෙ නැත්නම් විපක්ශය්ක් විතරක් ඉතුරු වෙයි :P උගෙ පැත්තෙන් බලනකොට මෙකෙ ඉන්න ඔක්කොම කඩෙ යන්නෙ විරුද්ද පැත්තටනෙ:P අපි ඉතින් උව ශක්තිමත් කරන්න ඔන:rofl::baffled: සුනිමල් ඔබට ජය:rofl:

    එහෙනම් මචන් උඹ ගිහින් උගේ දෑත් ශක්තිමත් කරපන්
    :rolleyes::rolleyes::baffled::baffled::rofl::rofl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,014
    4,608
    113
    :yes: ඔව් එක ඇත්ත මුලු එලකිරියෙන්ම ආන්ඩුවට කඩෙ යන එකෙකුට ඉන්නෙ සුනිමල් විතරයි:rofl: උත් නැති උනොත් කොහොමද මෙක සමබර වෙන්නෙ නැත්නම් විපක්ශය්ක් විතරක් ඉතුරු වෙයි :P උගෙ පැත්තෙන් බලනකොට මෙකෙ ඉන්න ඔක්කොම කඩෙ යන්නෙ විරුද්ද පැත්තටනෙ:P අපි ඉතින් උව ශක්තිමත් කරන්න ඔන:rofl::baffled: සුනිමල් ඔබට ජය:rofl:

    anduwata kade noyana anith hamoma wirudhdha pakshema newei bun :P anduwe ewunwat elakiri eka athule anduwata kade yane naa :D :D :D :D man waradida? :dull:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපෝ උඹලගේ ආණ්ඩුව 5 පන්ති වල ළමයි හම්බු වෙලා එ ළමයින්ගේ දෙමාපියන්ගේ චන්දෙ ගන්ඩ තරන් පහත වෙලාද? ලැජ්ජයි බන්. :no::no::no: