නායගිය තැන රාත්‍රියට ඇහෙන ලතෝනි හඬ 😶

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,148
    9,998
    113
    tusnami kale passe mage mamandi trip gihilla tiyenawa. ethomta beach ekema godak mini wala dalala lu. family eka beach pathe meya podi putuwak dagen idagena hitiyalu werale evening. tika welwak yankota meyage bella mirikanawa vage feel wela mulu body ekama paralyze wuna second ganata. meya kohemahari dagalal dagala nagittta lu. meya kohemahari trip eka gihilla awata passe lu me siidya kiyala tiyenne katiiyta.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo

    yakku wenna ba. ballo wenathi neda ban...

    tusnami kale passe mage mamandi trip gihilla tiyenawa. ethomta beach ekema godak mini wala dalala lu. family eka beach pathe meya podi putuwak dagen idagena hitiyalu werale evening. tika welwak yankota meyage bella mirikanawa vage feel wela mulu body ekama paralyze wuna second ganata. meya kohemahari dagalal dagala nagittta lu. meya kohemahari trip eka gihilla awata passe lu me siidya kiyala tiyenne katiiyta.
    sira da ban..kawuda a etkota bella mirikanne ehema
    ------ Post added on Dec 17, 2025 at 6:13 PM
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,411
    113
    kandy
    ගම්පහ පැත්තේ බෝක්කුවක් එක්ක ඇලක් තියනවා. ජවිපෙ කාලෙ ඔළු කපලා දාපු. ඒ පාරෙත් ඔහොම කේස් තියන තැනක්. අවුරුදු ගානකට කලින් ඒ කිට්ටුව යද්දී දැනගත්තේ. පාර මතක නෑ. බුදු පිළිමයක් තියලා තිබුණා.
    Ekane bn

    Dan oya accident eka una thanama thama nayath giye minissu ekka.. ra wela ethanin yanneth nallu minissu dan
     
    • Like
    Reactions: ozykolla

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මිනිස්සු පණ පිටින් ඉන්නවද දන්නෙ නෑ.
    මාත් කල්පනා කළා බන් ඕක ඇයි එහෙම ගොඩ ගන්නේ නැත්තේ කියල
    Signal තිබුණේ නෑ කියනවා සමහර අය පොලොව යට හිර වුනා නම් Call එහෙම ගන්න try කරන්න ඇති
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,411
    113
    kandy
    ඇහැන සද්ද අනං මනං නම් දන්නේනෑ...මම ලංකාවෙ දකින කැරිම සීන් එකක්..මිනිස් ජීවිතයේ කිසිවටිනාකමක් නැහැ සල්ලි නැත්නම්..නායක් ගියොත් ආයේ හෙවිලි බැලිලි නැහැ ඒ මිනි ගොඩ ගන්නේ නෑ...මීතොටමුල්ලේ කුනුකන්දට යට වෙච්ච උන් තව යට...කිසිම ගෞරවයක් නෑ...හිතපන් ඔහොම දෙයක් දියුනු රටක උනා නම්..
    Mchn oka useless. Gods ganna baha godakma

    Rescue mission ekakakta giya kenek gen ahapnko aththa kiyai

    Pas ayin kara kara minissu hoyaddi kakulak ehema mathu unama, eken adinna baladdi kakula galawila enawalu...mewa aththa katha

    Mokada ikmnata ape body eka kunu wenawa bn...
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,394
    113
    මේවාට නම් මේ ආන්ඩුව නෑති දවසක නඩු දාල මුන්
    අනුරගේ ආණ්ඩුව කොච්චර කාර්යක්ෂම ද කියන්නේ මැරුණ මිනී ටික වත් හරියට වල දාගන්න වත් බැරි වෙලා නිසා http
    මළ මිනී බල්ලෝ කාලා යනවා🤮🤮



    කියලා වැඩක් නෑ ඔකුන් කියයි සල්ලි අපරදේ හින්දා සමූල බූමදානයක් කරා කියලා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,652
    8,383
    113
    ඒක මාර වැඩක්නෙ බන්. එහෙම මිනිස්සු තැනින් තැන මැරිච්ච තැන් වලම තියනව කියන්නෙ මොන සක්කිලි වැඩක්ද බන්. අඩුම තරමෙ මැරුනට පස්සෙ වත් හරි හමන් තැනක ඒ මිනිස්සුන්ව වලදාන්න ඕනෙ. ඔක්කොම එක වලක් හරි හදල ඒතන පොඩි ග්‍රේව්ස්ටොන් එකක් දැම්ම නම් මොකද බන් වෙන්නෙ. බල්ලො බලල්ලු වගෙ අත් කකුල් පොලවෙන් එලියට එනව කියන්නෙ බන් :no:
    mara wadak wenne kohomda ban? risk ekak ganna uba kamathida? owage thaama mada. erenawa. minissu gam wala naha dala gihin.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,998
    113
    කියපන් කියපන්
    Personal experiences tikath kiyanawada machan ?
    eka hena loku kathawak machan. man elakiriye eka parak damma hoyagnna vidiyak na. e gedrata meeta klain padinchiyata giya hamomta kelawelama giya. apitath kela wuna. gedra piti passe podi cemetery ekak tiyei house owner ge grandfather, grandmother, great grandfather, great grandmother 4 denek wala dala tiyei. hamotoma ekama pattern eken thamai wela tiyenne. dan e gedra lawyer kenek gatha kiyala aranchi.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    ග්‍රාමසේවකලා පට්ට කම්මැලි ජාතියක්. දුවල පැනල තමන්ගේ වසමේ අසරණ වුන අයට සහන අරන් දෙන්න මහන්සි වෙන්න ඕන
    .මගේ බිරිඳ රජයේ සමාජ සේවා අංශයක වැඩ..... ඔය කෙලවෙච්ච දවස් වල මාවත් ඇදගෙන ගියා අමාරුවේ වැටුන අය බලන්න. වෙලාවට තාත්තා bike එකක් අරන් දාලා තිබ්බේ.😂

    ඔව් සුනාමි ආවට පස්සේ පැරෑලිය හරියේ වාහන සෑහෙන ඇක්සිඩන්ට් උනා කියලා කියනවා එක එක ඒවා පෙනිලා. පස්සේ එතැන බුදු පිළිමයක් හදලා තියෙන්නේ 🙄
    කනකොට බොනකොට රහසේ කොටසක් විසිකරලා ඉවරවෙලා කාපන් බීපන්, අත්බුත තැනක කනවා නම් මස් කෑල්ලකට කෙළ ගහලා විසිකරලා කාපන්.

    දෙයියෝ නැති තැන්වල යක්කු පිනුම් ගහන එක අමතක කරන්න එපා
    ------ Post added on Dec 17, 2025 at 9:43 PM