නාස්තිකාර ඔෆිස් යාළුවො !

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    පිස්සුද බං උබ එහෙනම් තාම දැකලා නැතුව ඇති.සමහර උන් ඉන්නවා අධිමානෙන්. දුප්පත් උන්ව ගණන් ගන්නෙ නැති උන් ඕන තරම් ඉන්නවා. උබ social experiment කරේ කොහොමද?
    තාත්තලා හෙන සල්ලිකාර කිසි ගින්නක් නැතුව අතට පයට සේරම පොඩි කාලෙ ඉදන්ම තියෙන සමහරු ඉන්නවා දුප්පත් උන් එක්ක හිනා වෙන්නත් කැමති නැති. පොඩි කාලෙ ඉදන්ම ඔළුවට ගිහින් තියෙන්නෙ උන් උසස් කියලා.සමහර ගෙවල්වල වයසක වැඩකාරයන්ට නම කියලා කතා කරන පොඩි උන් ඉන්නවා. මහ උනුත් එහෙම පුරුදු කරලා තියෙන්නෙ.
    මම දන්න ගොඩක් එවුන් ඉන්නව ඔය වගේ උන් දුප්පත් එවුන් එක්ක එක මට්ටමට ඉන්න කැමති නෑ. කොල්ලො වගේම කෙල්ලොත්..දුප්පත්. උනුත් ඉන්නවා පට්ට කුහක. ඒ කුහකකම නිසාමයි උන්ට හරියන් නැත්තෙත්.


    Uba kiynne bn rich ma eun gana..mama kiynne middle class category gana..middle class eketh up level eka gana..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,239
    67,633
    113
    owa tiyenne 20-28 age wage wenakan witarai ban.ita passe auto behala yanawa.genu marry karala kollo marry karala gewal wala salli nethi unama auto office aruna gaman gedara yanawa:lol:
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Oya wage uthhige puthanola innawa ban koheth..

    matath oya wage kariyek dunna talk ekak..uu kiyanawa trip ekakwath yanne na ubala mokakda ban oya jeewithe theruma kiyala..:lol:

    Mata pukenuth hina uuta wadiya oona tharam man lankawe witharak neme loketh karak gahala tiyenawa..

    A kiyapu eka adhimanen pora kiyala hithagena thaama kaburanawa lankawe..:rofl:

    Uba hodata ithuru karala poddak wife ekka lamai ekka passe enjoy karapan owatath ekka..

    oya Salli tiyenawa kiyala hithagena dagalana ewunta rewenne finance eken BMW eka ussapu dawasata :rofl::rofl:

    Finance eken oya luxury car ussana scene oona tharam tiyenawa..Kuduth gahala baduth gahala unta account eke tiyena ganath amathaka wela idam kadamuth wikunana thanata watila anatha wechha ewun oona tharam innawa lankawe..

    Budu hamuduruwo oya wage ewun gana lassanata deshana karala tiyenawa..

    Kalakanni hoda karagnna bari ledak hadila duk widinakota taa ookunta terenne aparade a kale wiyadam karapu salli kiyala :rofl:

    Man me lagadi ahuwa banaka "Kagama sirinanda" hamuduruwo kiyanawa Thimbiriasyaye kollek un wahansege pansale pilimayak hadanna 500 lakh da koheda donate karala tiyenawa..

    Anna a wage sallith ekka mole wagema pinwath kolloth innawa ban :yes::love:
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    යාලුවොත් ඕන, සල්ලිත් ඕනේ නේ... මන් නම් කරන්නේ බොන්න කතා කලොත් නම් මොකක් හරි කියල ශේප් වෙනවා, විශේෂම function එකක විතරයි බොන්නේ, (බොන්න සෙට් වෙන්නේ friday night නිසා මන් හැමදාම ගෙදර යනවා කියලා ශේප් )
    කන්න යන වෙලාවට නම් ලොකු ලොකු ඒවා දාද්දි හෙමින්ම පැත්තට වෙනවා එක්කෝ කෑල්ල බලන්න යන්න තියෙනවා/ ගෙදර යන්න ඕනා/ ක්ලාස් ඔය වගේ එකක් කියලා, ඔෆිස එකට මොනාහරි ගෙන්නනවානම් කියක් හරි දෙනවා. නැත්නම් කෙලින්ම කියනවා අතේ සල්ලි නෑ කියලා .:lol::lol:
    යාලුවොත් ගොඩ , සල්ලිත් ඉතිරියි...

    හැබැයි ඉතින් ඉදලා හිටලා හිතුනොත් පිසා එකක් බර්ගර් එකක් කනවා , සල්ලි මැරෙනකොට ගෙනියන්නද කියලාඅ :rolleyes::rolleyes:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    යාලුවොත් ඕන, සල්ලිත් ඕනේ නේ... මන් නම් කරන්නේ බොන්න කතා කලොත් නම් මොකක් හරි කියල ශේප් වෙනවා, විශේෂම function එකක විතරයි බොන්නේ, (බොන්න සෙට් වෙන්නේ friday night නිසා මන් හැමදාම ගෙදර යනවා කියලා ශේප් )
    කන්න යන වෙලාවට නම් ලොකු ලොකු ඒවා දාද්දි හෙමින්ම පැත්තට වෙනවා එක්කෝ කෑල්ල බලන්න යන්න තියෙනවා/ ගෙදර යන්න ඕනා/ ක්ලාස් ඔය වගේ එකක් කියලා, ඔෆිස එකට මොනාහරි ගෙන්නනවානම් කියක් හරි දෙනවා. නැත්නම් කෙලින්ම කියනවා අතේ සල්ලි නෑ කියලා .:lol::lol:
    යාලුවොත් ගොඩ , සල්ලිත් ඉතිරියි...

    හැබැයි ඉතින් ඉදලා හිටලා හිතුනොත් පිසා එකක් බර්ගර් එකක් කනවා , සල්ලි මැරෙනකොට ගෙනියන්නද කියලාඅ :rolleyes::rolleyes:
    :yes:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔෆිස් නැත. සල්ලි ඇත. යාලුවෝ එකෙක් ඇත ඒත් ඌට සල්ලි නැත :rolleyes::rolleyes::rolleyes:
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    පලයන්.එත් හැමදාම නැතුව ඉදල හිටලා යන විදියට හදාගනින් . නොගිහින් හිටියොත් උබ කොන් වෙන්න තියෙන chance එක සැහෙන්න වැඩි . සතියට එකක් වගේ යන්න පුළුවන් විදියට සල්ලි manage කරගනින්.same here
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,501
    25,796
    113
    ගොඩක් අයට passive income තියෙනවා. So, no worries about the salary. You have become that Nigga
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Aneh meh, unta one ekak karaganan kiyala uba pattakata wela hitapan :lol: manam office un ekka fun ganna yanne na. Thaniyama kana bona eka eeta wada hodai.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපෝ බන් මේ එලකිරි එකේ නැද්ද කොලබ පොශ් කොල්ලො කෙල්ලො..

    ඔක්කොම ඉන්නෙ ගමේ කොල්ලොද කොහෙද

    මම විතරය් කොලබ එකෙක්ට ඉන්නෙ .. හිටන්... .. අම්මප... නැද්ද මන් අහන්නෙ..
    :baffled::baffled:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    අපෝ බන් මේ එලකිරි එකේ නැද්ද කොලබ පොශ් කොල්ලො කෙල්ලො..

    ඔක්කොම ඉන්නෙ ගමේ කොල්ලොද කොහෙද

    මම විතරය් කොලබ එකෙක්ට ඉන්නෙ .. හිටන්... .. අම්මප... නැද්ද මන් අහන්නෙ..
    :baffled::baffled:

    Iya bn koloba..api gagen eha