නැති වූ ළමයා හමු වූ වගයි

~~~~

Member
Apr 19, 2010
765
56
0
නැති වූ ළමයා හමු වූ වගයි

අර කැළණියෙ දි නැති උණ ලමයා මාරවිලදි හොයා ගෙන.. අවුරුදු 55 වගේ ගෑනියෙක් ඒ ලමයව අරන් ත්‍රී-වීල් එහෙක යද්දි පොලිසියට මාට්ටු වෙලා ලු...
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
අර කැළණියෙ දි නැති උණ ලමයා මාරවිලදි හොයා ගෙන.. අවුරුදු 55 වගේ ගෑනියෙක් ඒ ලමයව අරන් ත්‍රී-වීල් එහෙක යද්දි පොලිසියට මාට්ටු වෙලා ලු...

:shocked::shocked::shocked:
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
අර කැළණියෙ දි නැති උණ ලමයා මාරවිලදි හොයා ගෙන.. අවුරුදු 55 වගේ ගෑනියෙක් ඒ ලමයව අරන් ත්‍රී-වීල් එහෙක යද්දි පොලිසියට මාට්ටු වෙලා ලු...

ow ow matath aranchii Thnx info1kata
 
kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    hi

    print_icon.gif

    1507970650kelani%20child.jpg

    කැලණියෙන් අතුරුදන් වූ දැරිය මාරවිලෙන් හමුවෙයි

    May 11, 2010 02:46 pm
    lg-share-en.gif

    පසුගිය 09 වන දින කැලණිය විහාරස්ථානය වැඳපුදා ගැනීම සඳහා පැමිණ අතුරුදහන් වූ කුඩා දැරිය මාරවිල පොලීසිය විසින් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

    ඒ අනුව 09 වන දින පස්වරුවේ මාපියන් සමඟ පැමිණි එම දැරිය බෝධි පුජා කටයුතු සිදුකරන අතරතුරදී අතුරුදන් වී ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබුණි. මෙම දැරිය සොයා ගැනීම සඳහා මහජන සහය අවශ්‍ය බව ඊයේ දිනයේ පොලිසීය විසින් නිවේදනය කර තිබුණි. ඒ අනුව අද මාරවිල පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මෙම දැරිය සොයා ගැනිමට හැකිවිය.

    නිමන්සා මාපලගම නැමැති අතුරුදන් වු දැරිය අවුරුදු දෙකහාමාරක් පමණ වන බව වාර්තා විය. මාරවිල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරන බවද පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    www.adaderana.lk