නැන්දම්මා විරෝදී සංගමය

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    රත්තරං;18330952 said:
    සිද්දි අංක එක-

    මොකක් හෝ ප්‍රශ්නයක් එනවා. පැය දෙක තුනක දීර්ඝ දේශනාවක් තියලා ගෑනිගේ හිත හදනවා.. හදලා ඕන්න පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. එනවා නැන්දම්මගෙන් කෝල් එකක්. විනාඩි දෙකයි කතා කරන්නේ. නිකන් තම්බියා කුරානේ කියෙව්වා වගේ බ්‍රේන් වොශ් වෙනවා. අර පැය දෙක තුන උපදෙස් දෙන්න කියෝපු වෙලාවේ පොල්ලෙල්ලක් තලල අරන් ටයර් ටිකත් අතුල්ලලා වාහනයක් හොදට හේදුවනම් කියලා හිතෙනවා

    :confused: :oo: බය කරන්න එපා යකු ... මම තව මාස 3කින් බදින්න ඉන්නේ.......:baffled::baffled:
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    අනේ නෑ නෑ ඒ උන්දෑ නම් හරි හොඳයි......:yes::yes:

    අවුල කියන්නේ මම අපේ එක්කෙනා එක්ක වලියක් ඇදගෙන "තනිවෙන්න මගේ ලොවේ පුරුදු ආතල් එකේ..... රැගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මගේ ලඟින්" තියරිය අනුව ෆුල් ආතල් එකේ ඉන්න හදද්දී නැන්දම්මා මැද්දට පැනලා එක සෙට්ල් කරන එකනේ....... ඉතිං වලි සමාදානයි..... ආතල් කුඩු.......

    :rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    dennama office yanawa ne ban... quick fucking nam yanawa oya dressing table eka ehema allagena...

    dawask lip kiss ekak denakota athe mattu una.. eth monawa karanna da?? dan nam tikak adui...

    අම්මපා උඹලට කිසිම ප්‍රයිවසි එකක් නැද්ද බං නිකන් පොද්දකටවත්........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;18330952 said:
    සිද්දි අංක එක-

    මොකක් හෝ ප්‍රශ්නයක් එනවා. පැය දෙක තුනක දීර්ඝ දේශනාවක් තියලා ගෑනිගේ හිත හදනවා.. හදලා ඕන්න පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. එනවා නැන්දම්මගෙන් කෝල් එකක්. විනාඩි දෙකයි කතා කරන්නේ. නිකන් තම්බියා කුරානේ කියෙව්වා වගේ බ්‍රේන් වොශ් වෙනවා. අර පැය දෙක තුන උපදෙස් දෙන්න කියෝපු වෙලාවේ පොල්ලෙල්ලක් තලල අරන් ටයර් ටිකත් අතුල්ලලා වාහනයක් හොදට හේදුවනම් කියලා හිතෙනවා

    :oo: සත්තරනේ....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    yako mama binna bahala nahe.. wenasakatath ekka sathiyakata wage yanawa.. ehema unama thama ohoma wenne... binna bassa nam wade darunu wenawa

    එහෙම කලින් කියන්න එපැයි යකෝ උඹ නැන්දම්මලා ගේ ගෙදර ගිය වෙලාවටයි ඔහොම කියලා.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මෝ නැන්දම්මා ප්‍රශ්නෙන්නම් මමත් නිදහස්.:yes:
    මට පට්ට ආදරෙයි.වයිෆ් කියනවා එයාට වඩා මට ආදරෙයිලු.:rolleyes:
    වයිෆ්ටත් අපේ අම්මගෙන් ප්‍රශ්න එන්න මම ඉඩ තියන්නේ නෑ.
    ඒ නිසා අවුරුදු 3ක් වෙලත් තවම කිසිම අවුලක් නෑ.ඉදිරියත් එහෙමම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා :D

    නැන්දම්මා ප්‍රශ්නවලට ප්‍රධානම හේතුවක් විදිහට කසදෙන් පස්සේ දෙන්නගෙන් කාගේ හෝ දෙමව්පියොන් එක්ක ඉන්න එක බලපානවා කියලා හිතෙනවා මටනම්.
    අපිත් කසාදෙන් පස්සේ මහ ගෙවල් අහලකවත් හිටියේ නැති නිසා එහෙම හිතෙනවා
    :yes:

    කට ඇරපං මසුරමක් දාන්න.... :yes:
    ඒකනේ බැඳලා පහු වෙනිදට පහු වෙනිදම ගෙදරින් ගියේ... ;)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;18331213 said:
    මට මෙච්චරයි ඕනේ.. මට උදව් කිසිමම දෙයක් එපා
    රත්නත්තරේ පිහිටෙන් මට ඇති වෙන්න සල්ලි ලැබෙනවා. මට වදයක් නොවී මම කරන ඒවා හොයලා ඒවට ගෑනිට උපදෙස් නොදී උන්නොත් හොදටෝම ඇති

    උබත් මොකක් හරි වරදක් කරනව ඇති එනම්.. :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    සීන් නන් බර ගානක් තියෙනවා. කොල්ලට ඉවසීම පොඩ්ඩක් දරුණුවට තියෙන නිසා හැම එකම ගොඩින් ගොඩ දාගෙන තියෙනවා ප්‍රශ්නයක් නොවී දුර දිග නොයා..
    අනිත් සීන් එක මම ස්වාධීනව කාගෙන්වත් කිසිම දෙයක් අරගන්නෙ නැතුව මම හම්බුකරල මට ඕනි විදිහට කාලා ජීවත් වෙන කෙනෙක්. ඒක නිසා කාගෙවත් මොන සීන් එකක්වත් මට අදාල නැහැ. ඒක නැන්දම්මටත් එකයි. හැමෝටම එකයි.
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    සීන් නන් බර ගානක් තියෙනවා. කොල්ලට ඉවසීම පොඩ්ඩක් දරුණුවට තියෙන නිසා හැම එකම ගොඩින් ගොඩ දාගෙන තියෙනවා ප්‍රශ්නයක් නොවී දුර දිග නොයා...

    කොල්ලා කියලා කිව්වේ කාටද......? :rolleyes::oo::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;18331213 said:
    මට මෙච්චරයි ඕනේ.. මට උදව් කිසිමම දෙයක් එපා
    රත්නත්තරේ පිහිටෙන් මට ඇති වෙන්න සල්ලි ලැබෙනවා. මට වදයක් නොවී මම කරන ඒවා හොයලා ඒවට ගෑනිට උපදෙස් නොදී උන්නොත් හොදටෝම ඇති
    ඒක උඹගෙ වරදක්නේ.. උඹට ගෑනිව නම්මගන්න බෑ.. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විවාහයට කලින් බිරින්දෑගේ පාර්ශවයට මම පිටින් පවුලට සම්බන්ධ වෙච්චි එකා නේ.
    බැඳලා අවුරුද්දයි ගියේ...
    ඒක අනිත් පැත්ත හැරුනා..
    දැං මම තමයි වයිෆ්ගේ පවුලේ එකා. වයිෆ් පිටින් ආපු එකී...
    ඔන්න ඕකයි ඇත්තම තත්වය..
    ආඩම්බරයි කියන්න.
    මගේ පැත්තේ හිටිය සහොදර සහෝදරියෝ නම් මෙලෝම රහක් නැති එවුන්.
    බැන්දාට පස්සේ වයිෆ්ගේ පැත්තෙන් හම්බවුන සෙට් එක ලොවෙත් නෑ. පට්ටම පට්ට සහෝදර සහෝදරියෝ ටිකක් මට සෙට් උනේ වයිෆ්ගේ පැත්තෙන්. යාලුවොන්ට වඩා හපං. පිස්සු හොඳ එක. දුක කියන්නේ උං ඔක්කොම ඉන්නේ රට.. :(
    මාසෙකට ලංකාවට ඇවිත් අවුරුද්දටම හරියන්න පිස්සු කෙලිනවා, ට්‍රිප් යනවා මාත් එක්ක. උං දැං ලංකාවට එන්නේ මාත් එක්ක සෙට් වෙන්න. ඒවා කියනකොට අපේ ගෙදර මනුස්සයට ඌරු ජුවල්. උං තෑගිත් එවන්නේ මටම නේ..