නැන්දම්මා විරෝදී සංගමය

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;18331362 said:

    සිද්දිය තේරුම් අරන් නෑනේ ඉතින් තොපි

    යකෝ උන් කෑකෝ ගහගන්න ජාතියේ උන් නෙමේ:no::no:. කෙලින්ම "සා" ස්වරෙන් ලාවට හීනියට ඇල්වතුරත් නිමලා සීතල වතුර වීදුරුවකුත් බීලා ලාආආආ වට දෙන්නේ..
    ලාවට දෙනවා නම් ගින්නක් නෑනේ බං..:baffled:

    රත්තරං;18331386 said:
    බැදලම බලපන්.. උබට මේක කිව්වට තේරෙන්නේ නෑ බන්
    :no::no:
    තේරුම් ගන්න පුළුවන් බං.. උඹ ඔය කියන්නෙ නැන්දම්මා දුවට විශබීජ දාලා මණ්ඩලේ කචල් කරනවා කියන එකනේ.. මිනිහට කියලා අරක කරගනිං.. මේක කරගනිං එහෙම.. ඉතිං ඒවා අහලා වයිෆ් පරල වෙලා උඹට අනං මනං කියනවා නම් ඒක උඹගෙ වැරැද්දක්නේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;18331167 said:
    සදුදට කෑම මේසේ උඩ
    අගහරුවාදට සෝෆා එක උඩ
    බදාදට බාත් රූම් එකේ
    බ්‍රහස්පතින්දට ඇද උඩ
    සිකුරාදට කුස්සියේ
    සෙනසුරාදට පඩිපෙල උඩ
    ඉරිදට ....

    ඒවා අව්ලක් නෑ. පලවෙනි දවසේ ඉදන් වෙනම උන්නේ:yes::yes:
    වැඩේ තියෙන්නේ බන් අපායට ගියත් යම පල්ලෙක් අතේ හරි ලියුමක් වත් එවනවනේ බන්

    ඉරිදට හිස්තැන් පුරවන්න... :confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සම්පූර්ණ ඇත්ත...
    නැන්දම්මා තමයි ප්‍රශ්න වලින් 99.99% කටම මුල..
    පුදුම විදියට ගෑනිගේ ඔලුව අවුල් කරන්නේ..
    අනිත් කෙනා තමයි ගෑනිගේ අක්කා හරි නංගි හරි..
    උන් මිනිහගේ වැරදි කිය කිය ගෑනිව අවුස්සනවා..
    මුන් මොනවා බලාගෙන මෙහෙම කරනවද කියලා හිතාගන්න බැහැ..

    :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩේ. . . මටනම් ඔය ප්‍රශ්න නෑ. . . :rolleyes:
    මට ගේම ඉල්ලුවා නැන්දම්මයි, නෑනයි, මස්සිනයි සෙට් එකම.
    මම දුන්නා කාමරයක් වත් එපා කියලා දුවන්නම. . . :D

    ඒකට මට ඉන්න එකම මස්සිනා... :rofl:
    ඌ ඔක්කොම මට කියන්නේ. අක්කා හෙන කඩයක් අයියේ කියලා... සිරාවටම මම පිං කරලා තියෙනවා එහෙම උං හම්බවෙන්න. මොන දෙ නැතත් යාලුකමක් වගේ සහෝදරකමකුයි සහෝදරකමට එහා ගිය යාලුකමකුයි ලැබුනා විවාහයෙන් පස්සේ...
    :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැන්දම්ම කං පැත්තක තියල අමතපං හොදට වෙලාවක.......:baffled:

    ෆේස් ටු ෆේස් එන්නේ නෑ. එන වෙලාවට මාව වඩාගෙන බත් කවලා උම්ම දීලා එක විකාරයයි:baffled::baffled:

    මුන්දැට වෙලා තියෙන්නේ එකක් දුව අත ඇරගන්න බෑ

    අනික් එක බන් එයයි මාමන්ඩියයි අතර අපි වගේ ෆිට් එකේ ගතකරපු පවුල් ජීවිතයක් නෙමේ තියෙන්නේ. කෙලින්ම හමුදා පාලනය.. මට වෙලාවකට හිතෙනවා ඒ කාලේ පෝර වැටිලා මදිද කියලත්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;18331213 said:
    මට මෙච්චරයි ඕනේ.. මට උදව් කිසිමම දෙයක් එපා
    රත්නත්තරේ පිහිටෙන් මට ඇති වෙන්න සල්ලි ලැබෙනවා. මට වදයක් නොවී මම කරන ඒවා හොයලා ඒවට ගෑනිට උපදෙස් නොදී උන්නොත් හොදටෝම ඇති

    :lol::rofl:
    සුපිරි කතාව
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒවා කරුමෙ කියල හිතාගෙන හිත හදාගනින්.
    ඕවා විසදන්න ගියොත් ගෑණීව ගෙදර යවල තමයි ඉවර කරන්න වෙන්නෙ... එල්ල ගත්ත බෙරේ ගහපන් ඉතින්... :(

    හෙට අනිද්දට ටයර් එකක් දෙකක් පුච්චලා භීශනයක් වපුරන්න වෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සම්පූර්ණ ඇත්ත...
    නැන්දම්මා තමයි ප්‍රශ්න වලින් 99.99% කටම මුල..
    පුදුම විදියට ගෑනිගේ ඔලුව අවුල් කරන්නේ..
    අනිත් කෙනා තමයි ගෑනිගේ අක්කා හරි නංගි හරි..
    උන් මිනිහගේ වැරදි කිය කිය ගෑනිව අවුස්සනවා..
    මුන් මොනවා බලාගෙන මෙහෙම කරනවද කියලා හිතාගන්න බැහැ..

    ගෑනිගේ නංගිනම් සුපිරි.. කිසි අව්ලක් නෑ.. අනික් ටිකනම් උබෙයි මගෙයි කතාව හරියටම සෙට් වෙනවා බන්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොල්ලා කියලා කිව්වේ කාටද......? :rolleyes::oo::baffled:

    සීන් නන් බර ගානක් තියෙනවා. කොල්ලට ඉවසීම පොඩ්ඩක් දරුණුවට තියෙන නිසා හැම එකම ගොඩින් ගොඩ දාගෙන තියෙනවා ප්‍රශ්නයක් නොවී දුර දිග නොයා..
    අනිත් සීන් එක මම ස්වාධීනව කාගෙන්වත් කිසිම දෙයක් අරගන්නෙ නැතුව මම හම්බුකරල මට ඕනි විදිහට කාලා ජීවත් වෙන කෙනෙක්. ඒක නිසා කාගෙවත් මොන සීන් එකක්වත් මට අදාල නැහැ. ඒක නැන්දම්මටත් එකයි. හැමෝටම එකයි.

    අවුරුදු 15කට විතර කලින් සීන් එකක් කියන්නේ... අවුලක් නෑ සංජියෝ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;18331417 said:
    ෆේස් ටු ෆේස් එන්නේ නෑ. එන වෙලාවට මාව වඩාගෙන බත් කවලා උම්ම දීලා එක විකාරයයි:baffled::baffled:

    මුන්දැට වෙලා තියෙන්නේ එකක් දුව අත ඇරගන්න බෑ

    අනික් එක බන් එයයි මාමන්ඩියයි අතර අපි වගේ ෆිට් එකේ ගතකරපු පවුල් ජීවිතයක් නෙමේ තියෙන්නේ. කෙලින්ම හමුදා පාලනය.. මට වෙලාවකට හිතෙනවා ඒ කාලේ පෝර වැටිලා මදිද කියලත්
    මම කියන්නං අවුල කිඹුළා කියැන්නැහේ...
    උඹ ඒ මදි පාඩු පෝර ටික දාන්න යන්න ඇති ටක්කෙට ම.......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රත්තරං;18331430 said:
    හෙට අනිද්දට ටයර් එකක් දෙකක් පුච්චලා භීශනයක් වපුරන්න වෙනවා

    ඔව් එහෙම සීන් එකකුත් තියෙනවා. පොඩ්ඩක් පෙනේ පුප්පලා නයා කියල පෙන්නුවොත් හොදා.. :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලාවට දෙනවා නම් ගින්නක් නෑනේ බං..:baffled:

    කෙල්ලෙක් ඇවිත් උබේ මුලු බිජ්ජම කටේ දාන් ඉන්නකොටද උබට වැඩිම අපහසුතාවය තියෙන්නේ, කොල්ලෙක් උබේ සුලැගිල්ල ලාවට අතගානකොටද????

    :no::no:
    තේරුම් ගන්න පුළුවන් බං.. උඹ ඔය කියන්නෙ නැන්දම්මා දුවට විශබීජ දාලා මණ්ඩලේ කචල් කරනවා කියන එකනේ.. මිනිහට කියලා අරක කරගනිං.. මේක කරගනිං එහෙම.. ඉතිං ඒවා අහලා වයිෆ් පරල වෙලා උඹට අනං මනං කියනවා නම් ඒක උඹගෙ වැරැද්දක්නේ..
    උබ තාම 0.00001% ක් වත් තේරුම් අරන් නැත

    උන්ට මගෙන් ගන්න දෙයක් නෑ බන්. උන් මාව සල්ලි වලට ගනී. තාත්තගේ බිස්නස් වල සල්ලි එහෙම ගෑනිට ගෙදර නිකන් නිදියන් උන්නත් එකවුන්ට් වලට එනවා. ගෑනි 10000කින් හොයාගන්න බැරි කෙල්ලෙක්..:love:

    උබ මද්දහනේ අඩ නින්දක ඉන්නකොට මැස්සෙක් ඇවිත් ආතල් දීලා තියෙනවද මූනේ වහ වහා... අන්න ඒවගේ සීන් එකක් මෙතන තියෙන්නේ. ලොකු අව්ලකුත් නෑ. නැති වෙන දේකුත් නෑ, රිදෙන්නෙත් නෑ. වැදෙන්නෙත් නෑ. ඉන්ඩ දෙන්නෙත් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒකට මට ඉන්න එකම මස්සිනා... :rofl:
    ඌ ඔක්කොම මට කියන්නේ. අක්කා හෙන කඩයක් අයියේ කියලා... සිරාවටම මම පිං කරලා තියෙනවා එහෙම උං හම්බවෙන්න. මොන දෙ නැතත් යාලුකමක් වගේ සහෝදරකමකුයි සහෝදරකමට එහා ගිය යාලුකමකුයි ලැබුනා විවාහයෙන් පස්සේ...
    :yes:

    අපෙත් පව්ලේ බුවාලා සුප්ප,,,,

    නැන්දම්ම විතරයි බන්.. මාමන්ඩියා එහෙම ගින්දර. නැන්දම්මත් බන් අර දවල්ට නිදියන් ඉන්නකොට මැස්සෝ දෙන ආතල් තියෙන්නේ. අන්න ඒ වගේ වදයක් දෙන්නේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;18331468 said:

    කෙල්ලෙක් ඇවිත් උබේ මුලු බිජ්ජම කටේ දාන් ඉන්නකොටද උබට වැඩිම අපහසුතාවය තියෙන්නේ, කොල්ලෙක් උබේ සුලැගිල්ල ලාවට අතගානකොටද????

    උබ තාම 0.00001% ක් වත් තේරුම් අරන් නැත

    උන්ට මගෙන් ගන්න දෙයක් නෑ බන්. උන් මාව සල්ලි වලට ගනී. තාත්තගේ බිස්නස් වල සල්ලි එහෙම ගෑනිට ගෙදර නිකන් නිදියන් උන්නත් එකවුන්ට් වලට එනවා. ගෑනි 10000කින් හොයාගන්න බැරි කෙල්ලෙක්..:love:

    උබ මද්දහනේ අඩ නින්දක ඉන්නකොට මැස්සෙක් ඇවිත් ආතල් දීලා තියෙනවද මූනේ වහ වහා... අන්න ඒවගේ සීන් එකක් මෙතන තියෙන්නේ. ලොකු අව්ලකුත් නෑ. නැති වෙන දේකුත් නෑ, රිදෙන්නෙත් නෑ. වැදෙන්නෙත් නෑ. ඉන්ඩ දෙන්නෙත් නෑ
    සුළැගිල්ල අතගානකොට මට කිතියි.. බිජ්ජම කටේ දාන් ඉන්න දෙනෝ..:dull:

    එල එල බං..:cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    [QUOTE=topkollek;18331429]නැන්දම්ම තරම් කපටි දුශ්ඨ ගෑනියෙක් මේ ලෝකෙම නැතිව ඇති.:([/QUOTE]

    අයි කැන් ෆීල් යූ බ්‍රෝ:oo::oo: