රත්තරං;18330952 said:සිද්දි අංක එක-
මොකක් හෝ ප්‍රශ්නයක් එනවා. පැය දෙක තුනක දීර්ඝ දේශනාවක් තියලා ගෑනිගේ හිත හදනවා.. හදලා ඕන්න පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. එනවා නැන්දම්මගෙන් කෝල් එකක්. විනාඩි දෙකයි කතා කරන්නේ. නිකන් තම්බියා කුරානේ කියෙව්වා වගේ බ්‍රේන් වොශ් වෙනවා. අර පැය දෙක තුන උපදෙස් දෙන්න කියෝපු වෙලාවේ පොල්ලෙල්ලක් තලල අරන් ටයර් ටිකත් අතුල්ලලා වාහනයක් හොදට හේදුවනම් කියලා හිතෙනවා
බය කරන්න එපා යකු ... මම තව මාස 3කින් බදින්න ඉන්නේ.......
අනේ නෑ නෑ ඒ උන්දෑ නම් හරි හොඳයි......
අවුල කියන්නේ මම අපේ එක්කෙනා එක්ක වලියක් ඇදගෙන "තනිවෙන්න මගේ ලොවේ පුරුදු ආතල් එකේ..... රැගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මගේ ලඟින්" තියරිය අනුව ෆුල් ආතල් එකේ ඉන්න හදද්දී නැන්දම්මා මැද්දට පැනලා එක සෙට්ල් කරන එකනේ....... ඉතිං වලි සමාදානයි..... ආතල් කුඩු.......

රත්තරං;18331221 said:තාම කිසිම වචන හුවමාරුවක් උනේ නෑ. ලගදිම වෙනවා

dennama office yanawa ne ban... quick fucking nam yanawa oya dressing table eka ehema allagena...
dawask lip kiss ekak denakota athe mattu una.. eth monawa karanna da?? dan nam tikak adui...
අම්මපා උඹලට කිසිම ප්‍රයිවසි එකක් නැද්ද බං නිකන් පොද්දකටවත්........
ඒ අතින් නම් මේ කොල්ලා ගොඩ.......![]()
රත්තරං;18330952 said:සිද්දි අංක එක-
මොකක් හෝ ප්‍රශ්නයක් එනවා. පැය දෙක තුනක දීර්ඝ දේශනාවක් තියලා ගෑනිගේ හිත හදනවා.. හදලා ඕන්න පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. එනවා නැන්දම්මගෙන් කෝල් එකක්. විනාඩි දෙකයි කතා කරන්නේ. නිකන් තම්බියා කුරානේ කියෙව්වා වගේ බ්‍රේන් වොශ් වෙනවා. අර පැය දෙක තුන උපදෙස් දෙන්න කියෝපු වෙලාවේ පොල්ලෙල්ලක් තලල අරන් ටයර් ටිකත් අතුල්ලලා වාහනයක් හොදට හේදුවනම් කියලා හිතෙනවා
සත්තරනේ....ape gedara oke anith paththa ban. wife ge amma gindara wage. kisima karadarayak na. ekata ape amma. mokak hari magulak kiyala wife wa paththu karanawa. eta passe gani eke waduwa ganne magen![]()

yako mama binna bahala nahe.. wenasakatath ekka sathiyakata wage yanawa.. ehema unama thama ohoma wenne... binna bassa nam wade darunu wenawa
අම්මෝ නැන්දම්මා ප්‍රශ්නෙන්නම් මමත් නිදහස්.
මට පට්ට ආදරෙයි.වයිෆ් කියනවා එයාට වඩා මට ආදරෙයිලු.
වයිෆ්ටත් අපේ අම්මගෙන් ප්‍රශ්න එන්න මම ඉඩ තියන්නේ නෑ.
ඒ නිසා අවුරුදු 3ක් වෙලත් තවම කිසිම අවුලක් නෑ.ඉදිරියත් එහෙමම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
නැන්දම්මා ප්‍රශ්නවලට ප්‍රධානම හේතුවක් විදිහට කසදෙන් පස්සේ දෙන්නගෙන් කාගේ හෝ දෙමව්පියොන් එක්ක ඉන්න එක බලපානවා කියලා හිතෙනවා මටනම්.
අපිත් කසාදෙන් පස්සේ මහ ගෙවල් අහලකවත් හිටියේ නැති නිසා එහෙම හිතෙනවා![]()

සේම් හියර්...![]()
කිසි අවුලක් නෑ... ලොවෙත්
රත්තරං;18331229 said:

රත්තරං;18331213 said:මට මෙච්චරයි ඕනේ.. මට උදව් කිසිමම දෙයක් එපා
රත්නත්තරේ පිහිටෙන් මට ඇති වෙන්න සල්ලි ලැබෙනවා. මට වදයක් නොවී මම කරන ඒවා හොයලා ඒවට ගෑනිට උපදෙස් නොදී උන්නොත් හොදටෝම ඇති

සීන් නන් බර ගානක් තියෙනවා. කොල්ලට ඉවසීම පොඩ්ඩක් දරුණුවට තියෙන නිසා හැම එකම ගොඩින් ගොඩ දාගෙන තියෙනවා ප්‍රශ්නයක් නොවී දුර දිග නොයා...

රත්තරං;18331213 said:මට මෙච්චරයි ඕනේ.. මට උදව් කිසිමම දෙයක් එපා
රත්නත්තරේ පිහිටෙන් මට ඇති වෙන්න සල්ලි ලැබෙනවා. මට වදයක් නොවී මම කරන ඒවා හොයලා ඒවට ගෑනිට උපදෙස් නොදී උන්නොත් හොදටෝම ඇති