රත්තරං;18331362 said:
සිද්දිය තේරුම් අරන් නෑනේ ඉතින් තොපි
යකෝ උන් කෑකෝ ගහගන්න ජාතියේ උන් නෙමේ. කෙලින්ම "සා" ස්වරෙන් ලාවට හීනියට ඇල්වතුරත් නිමලා සීතල වතුර වීදුරුවකුත් බීලා ලාආආආ වට දෙන්නේ..
ලාවට දෙනවා නම් ගින්නක් නෑනේ බං..

රත්තරං;18331386 said:බැදලම බලපන්.. උබට මේක කිව්වට තේරෙන්නේ නෑ බන්


තේරුම් ගන්න පුළුවන් බං.. උඹ ඔය කියන්නෙ නැන්දම්මා දුවට විශබීජ දාලා මණ්ඩලේ කචල් කරනවා කියන එකනේ.. මිනිහට කියලා අරක කරගනිං.. මේක කරගනිං එහෙම.. ඉතිං ඒවා අහලා වයිෆ් පරල වෙලා උඹට අනං මනං කියනවා නම් ඒක උඹගෙ වැරැද්දක්නේ..












