හත්වලාමේ... මගේ පිටිපස්සේ ඩෙස්ක් එකේ හිටපු කටුසු ටයිප් බුවා ඔයා ද...?
ඒත් මම බැලුවා සපත්තුත් ගලවගෙන ඇගිලි ගණන් කරන කොට මේ මොකෙක්ද කියල....![]()

කැත වැඩේ හැබැයි ආ අර අන්තිම ප්රශ්නෙට උත්තරේ මට පෙන්නුවේ නෑ මට![]()

උබලට මුත්තා අමතක උනා එහෙනම්

සොරි මුත්තේ.... මුත්තගේ අටුවා ටිකා ටිප්පනි කෙලල හැරියා සිංහල පේපර් එකට... මම හිතන්නේ පේපර් එක බලපු එකා නොබලම ඒ එකක් දීලා....![]()
අනේ පල යන්ඩ මම මේ ගමේ උන්ට මූන දීගන්න බැරුව ඉන්නවාකොපි කරල විබාග පාස් වෙලා වැඩක් නෑ අයියෙ![]()
තුන්වෙනි පාරටත් ගණන් පේල් කිව්වම කොච්චර ලජ්ජාවක්ද 
උබලට මුත්තා අමතක උනා එහෙනම්
දත් සැට් එකත් ගණන් කරා දිවෙන් ඒ ටික මදිවෙලා තමයි කකුලේ ඇඟිලි ටිකත් ගත්තේහත්වලාමේ... මගේ පිටිපස්සේ ඩෙස්ක් එකේ හිටපු කටුසු ටයිප් බුවා ඔයා ද...?
ඒත් මම බැලුවා සපත්තුත් ගලවගෙන ඇගිලි ගණන් කරන කොට මේ මොකෙක්ද කියල....![]()
grade 9 da.?![]()


Yep... grade 1 waladi thami account eka hadala thiyenne,,,,![]()


මේ මල්ලි ගොඩක් පොඩි කාලෙම තාක්ශෙනේට හුරු වෙලා...
හැබැයි අකවුන්ට් එක හදද්දි අහන ගනම් ප්රශ්නෙට උත්තරේ අම්මගෙන් අහගන්න ඇත්තෙ...![]()


thakshaneta huruwela hitapu nisa on screen calculator eka dan haduwe.. 


thakshaneta huruwela hitapu nisa on screen calculator eka dan haduwe..
![]()
පට්ට කතා යකුනේ.... rep 15+උබව පොලිසියෙන් අල්ලං ගියා කියල තිබ්බ

ඇයි උබත් ඔලෙවල් කරේ මේපාරද? කෝ උබේ ලොකු අයියා ඌ බඩ වෙලා කියලා ටෙඩ් එකක් දාලා තිබ්බා ඊට පස්සේ ආගි අතක් නෑ
O/L කී වෙනි පාරද ? තුන් පාරයි නේද උපරිම කරන්න පුළුවන් ? සතුටුයි 5ස් වතාවක් හරි කරලා ගොඩ ගිය එකට. උත්සහය අත අරින්න එපා.![]()




