නැන්දිලට මාමිලට අයියලට අක්කලට ස්තුතියි

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හත්වලාමේ... මගේ පිටිපස්සේ ඩෙස්ක් එකේ හිටපු කටුසු ටයිප් බුවා ඔයා ද...?
    ඒත් මම බැලුවා සපත්තුත් ගලවගෙන ඇගිලි ගණන් කරන කොට මේ මොකෙක්ද කියල.... :sorry:

    :rofl:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබලට මුත්තා අමතක උනා එහෙනම්

    සොරි මුත්තේ.... මුත්තගේ අටුවා ටිකා ටිප්පනි කෙලල හැරියා සිංහල පේපර් එකට... මම හිතන්නේ පේපර් එක බලපු එකා නොබලම ඒ එකක් දීලා.... :rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    23.gif


    දෙයි හාන්දුරුවනේ.....
    මූ මේ හුජ්ජ කොල්ලෙක්නේ...
    දේශපාලනේ පතුරු ගහනකොට මම හිතුවෙ දෙදරු පියෙක්වත් වෙන්න ඇති කියල
     
    සොරි මුත්තේ.... මුත්තගේ අටුවා ටිකා ටිප්පනි කෙලල හැරියා සිංහල පේපර් එකට... මම හිතන්නේ පේපර් එක බලපු එකා නොබලම ඒ එකක් දීලා.... :rolleyes:

    තද තද කොල්ලෝ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කොපි කරල විබාග පාස් වෙලා වැඩක් නෑ අයියෙ:sorry:
    අනේ පල යන්ඩ මම මේ ගමේ උන්ට මූන දීගන්න බැරුව ඉන්නවා :no: තුන්වෙනි පාරටත් ගණන් පේල් කිව්වම කොච්චර ලජ්ජාවක්ද :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හත්වලාමේ... මගේ පිටිපස්සේ ඩෙස්ක් එකේ හිටපු කටුසු ටයිප් බුවා ඔයා ද...?
    ඒත් මම බැලුවා සපත්තුත් ගලවගෙන ඇගිලි ගණන් කරන කොට මේ මොකෙක්ද කියල.... :sorry:
    දත් සැට් එකත් ගණන් කරා දිවෙන් ඒ ටික මදිවෙලා තමයි කකුලේ ඇඟිලි ටිකත් ගත්තේ :sorry:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මේ මල්ලි ගොඩක් පොඩි කාලෙම තාක්ශෙනේට හුරු වෙලා...
    හැබැයි අකවුන්ට් එක හදද්දි අහන ගනම් ප්‍රශ්නෙට උත්තරේ අම්මගෙන් අහගන්න ඇත්තෙ...:)

    :yes::yes::yes: thakshaneta huruwela hitapu nisa on screen calculator eka dan haduwe.. :yes::cool::cool:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබව පොලිසියෙන් අල්ලං ගියා කියල තිබ්බ

    ම්.. ම්.. එන්න නයනා සල් මල් කඩන්න කියලා සල් ගහක් යටට නයනව එක්කගෙන ගියා කියල කුදලගෙන ගියා.... සල් මල් පෙන්නන එක බාල අපරාධ ගණයට වැටෙනවලු.... :(
     
    ඇයි උබත් ඔලෙවල් කරේ මේපාරද? කෝ උබේ ලොකු අයියා ඌ බඩ වෙලා කියලා ටෙඩ් එකක් දාලා තිබ්බා ඊට පස්සේ ආගි අතක් නෑ

    නෑ මූ මුත්තා ට තෑන්ක්ස් කරලා නෑ

    ඌ මේ දවස් වල පොඩි එකාට ජංගි මහනවා
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    O/L කී වෙනි පාරද ? තුන් පාරයි නේද උපරිම කරන්න පුළුවන් ? සතුටුයි 5ස් වතාවක් හරි කරලා ගොඩ ගිය එකට. උත්සහය අත අරින්න එපා. :love:
    :yes::yes::yes::P
    අපටනම් තව අවුරුදු දෙකක් විතර තියෙනවා.අද ඉඳන් පාඩම් කරන්න ගත්තා. :P