නැවත උණ ගතියක් දැනෙනවාද?

Mali2009

Well-known member
  • May 20, 2009
    1,869
    1,553
    113
    ammo oka matat heduna ,tama kessa gathiya adu ne,me kessa nm adu wenne ne satiganak giyat


    කැස්ස සනීප වුනේ නෑ ...ඒත් කැස්සට දුන්න සිරප් එක නිසා blood sugar වැඩිවෙල ...

    දැන් ලබන මාසෙ diabetes doctor ගාවට යන්න වෙන්නෙ කනට කිරල ඇබ ගහගෙන ...බැණුම් කෝටියයි .... රිපෝට් අවුල් වුනාම
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,483
    36,739
    113
    කෑගල්ල
    අපෝ එපා වෙලා ඉන්නේ සති දෙකෙක්න දෙකට දෙපාරක් උන ගැනුනා. දැන් ආයේ කකුල් රිදෙනවා.. බෙහෙත් බීලා බඩත් අවුල්.. පොඩ්ඩ ඇත්නම් උගුර අවුල් ගිහින් සේම වැඩි වෙනවා..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,528
    22,221
    113
    අනුර උණ නම් තියෙනවා මේ දවස් වල ගොඩක් අයට.ඒකේ අමාරුව යන්න ඒ උණ හැදිල විඳවන්නම ඕන...😼😼
     

    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    දැන් දවස් දෙකක වගෙ ඉඳන් ඇඟ රස්නෙ ගතියක් තියෙනව. වැස්සට තෙමිච්ච නිසා කියල හිතන් හිටියෙ. උණක්ම කියන්නත් බෑ වෙන අමාරුවක් නෑති නිසා. දැනට ඇඟ රස්නෙ ගතිය විතරයි. :oops:
    Matath :-(
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    මේ දවස්වල ටිකක් උණක් යනවා. ටිකක් පරිස්සම් වෙන්න. ඉස්සර වගේ mask දාලා අත්⁣හොදා ඉන්න. හැදුනොත් උණ වමණය කරදරයිනේ නේද.

    හැදුනොත්
    පැන⁣ඩෝල් බොන්න. රෙස්ට් කරන්න. එක දිගටම අඩුවෙන්නැති උණ නම් එන්න බෙයි ගන්න. හිතුමතේ ඇන්ටිබයොටික් බොන්න එපා
    මිරිස් වැඩි කැම කන්න එපා.

    පරිස්සම් වෙන්න.
    පුතාට හැදුනා. දවසක් විතර වමනේ දැම්මා. සතියක් විතර හරියකට කෑම කෑවෙත් නෑ. පොඩි ළමයි පරිස්සම්කරගන්න ඕන
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,917
    40,066
    113
    Homagama
    පුතාට හැදුනා. දවසක් විතර වමනේ දැම්මා. සතියක් විතර හරියකට කෑම කෑවෙත් නෑ. පොඩි ළමයි පරිස්සම්කරගන්න ඕන

    පුතෙක් ඉන්නවාද? දන්නැ කියහංකො මෙච්චර කතා කරලත්
     
    • Love
    • Like
    Reactions: NRTG and Lovtus

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    648
    502
    93
    උණ නෑ.. ඇඟ රිදෙනවා ..... ඔලුව බරයි වගේ ..... උගුරට එනවා නිකං gastric වගේ ... අධෝ වාතේ පිටවෙනවා හැම නිතරම ... උගුර රිදෙනවා කජු පුහුලං කෑවා වගේ .. කැස්ස තදට තියෙනවා .... පෙනහළු ගැලවිලා අතට එයි කියලා හිතෙනවා කහින තරමට... සමහර වෙලාවට මුත්‍ර පිටවෙනව කැස්සට ...

    මේ වෙනකොට 04 සැරයක් බෙහෙත් ගත්ත... ඒත් කැස්ස එහෙමමයි ....
    උණු ලුණු වතුරෙන් උගුර හේදුවා ... වාශ්ප ඇල්ලුවා... ඉඟුරු, ගම්මිරිස් ඇට හතරක් එකට කොටලා මී පැණි දාලා උගුරේ ගෑවෙන්න කෑව. මොනව කලත් කැස්ස එහෙමමයි
    Siddalepa kassa paniya bonna, bothal dekak wage eka digata biwwama adu wenwa, mata hari gya
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    648
    502
    93
    කැස්ස සනීප වුනේ නෑ ...ඒත් කැස්සට දුන්න සිරප් එක නිසා blood sugar වැඩිවෙල ...

    දැන් ලබන මාසෙ diabetes doctor ගාවට යන්න වෙන්නෙ කනට කිරල ඇබ ගහගෙන ...බැණුම් කෝටියයි .... රිපෝට් අවුල් වුනාම
    Siddalepa kassa paniya bonna, bothal dekak wage eka digata biwwama adu wenwa, mata hari gy
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    පුතෙක් ඉන්නවාද? දන්නැ කියහංකො මෙච්චර කතා කරලත්
    ඔව් ඉන්නවා. දඟයට එහා. කොයි වෙලේ හරි අතක් පයක් කඩා ගනියි කියලා පට්ට බයෙන් ඉන්නේ
     
    • Love
    Reactions: emoji diaries