ammo oka matat heduna ,tama kessa gathiya adu ne,me kessa nm adu wenne ne satiganak giyat
Matathදැන් දවස් දෙකක වගෙ ඉඳන් ඇඟ රස්නෙ ගතියක් තියෙනව. වැස්සට තෙමිච්ච නිසා කියල හිතන් හිටියෙ. උණක්ම කියන්නත් බෑ වෙන අමාරුවක් නෑති නිසා. දැනට ඇඟ රස්නෙ ගතිය විතරයි.![]()
පරණ ආත්මයක් වැහිලාමිරිස් වැඩි කැම කන්න එපා.

පුතාට හැදුනා. දවසක් විතර වමනේ දැම්මා. සතියක් විතර හරියකට කෑම කෑවෙත් නෑ. පොඩි ළමයි පරිස්සම්කරගන්න ඕනමේ දවස්වල ටිකක් උණක් යනවා. ටිකක් පරිස්සම් වෙන්න. ඉස්සර වගේ mask දාලා අත්හොදා ඉන්න. හැදුනොත් උණ වමණය කරදරයිනේ නේද.
හැදුනොත්
පැනඩෝල් බොන්න. රෙස්ට් කරන්න. එක දිගටම අඩුවෙන්නැති උණ නම් එන්න බෙයි ගන්න. හිතුමතේ ඇන්ටිබයොටික් බොන්න එපා
මිරිස් වැඩි කැම කන්න එපා.
පරිස්සම් වෙන්න.
පුතාට හැදුනා. දවසක් විතර වමනේ දැම්මා. සතියක් විතර හරියකට කෑම කෑවෙත් නෑ. පොඩි ළමයි පරිස්සම්කරගන්න ඕන
Siddalepa kassa paniya bonna, bothal dekak wage eka digata biwwama adu wenwa, mata hari gyaඋණ නෑ.. ඇඟ රිදෙනවා ..... ඔලුව බරයි වගේ ..... උගුරට එනවා නිකං gastric වගේ ... අධෝ වාතේ පිටවෙනවා හැම නිතරම ... උගුර රිදෙනවා කජු පුහුලං කෑවා වගේ .. කැස්ස තදට තියෙනවා .... පෙනහළු ගැලවිලා අතට එයි කියලා හිතෙනවා කහින තරමට... සමහර වෙලාවට මුත්ර පිටවෙනව කැස්සට ...
මේ වෙනකොට 04 සැරයක් බෙහෙත් ගත්ත... ඒත් කැස්ස එහෙමමයි ....
උණු ලුණු වතුරෙන් උගුර හේදුවා ... වාශ්ප ඇල්ලුවා... ඉඟුරු, ගම්මිරිස් ඇට හතරක් එකට කොටලා මී පැණි දාලා උගුරේ ගෑවෙන්න කෑව. මොනව කලත් කැස්ස එහෙමමයි
Siddalepa kassa paniya bonna, bothal dekak wage eka digata biwwama adu wenwa, mata hari gyකැස්ස සනීප වුනේ නෑ ...ඒත් කැස්සට දුන්න සිරප් එක නිසා blood sugar වැඩිවෙල ...
දැන් ලබන මාසෙ diabetes doctor ගාවට යන්න වෙන්නෙ කනට කිරල ඇබ ගහගෙන ...බැණුම් කෝටියයි .... රිපෝට් අවුල් වුනාම

ඔව් ඉන්නවා. දඟයට එහා. කොයි වෙලේ හරි අතක් පයක් කඩා ගනියි කියලා පට්ට බයෙන් ඉන්නේපුතෙක් ඉන්නවාද? දන්නැ කියහංකො මෙච්චර කතා කරලත්
thope pranthe dengu balloලෙඩ හදාගන්න එපා.
මැරෙන්න එපා 21 උදේ වෙනකන්. අනුර දිනවලා මැරෙන්න.
හැමෝම පරිස්සමින් ඉන්න.
ස්තූතියි ඩොක්![]()
