නැවත උණ ගතියක් දැනෙනවාද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    ලෙඩ හදාගන්න එපා.
    මැරෙන්න එපා 21 උදේ වෙනකන්. අනුර දිනවලා මැරෙන්න.
    හැමෝම පරිස්සමින් ඉන්න.

    ස්තූතියි ඩොක් :yes:
    හාට් එකත් හිනාවත් දෙකම දාන්න වෙනවා 🤣❤️
     
    • Love
    Reactions: Walter White

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මට ඇගට හරි නැති ගතියක් දැනුන ගමන්
    Cetirizine , panadol ,vitC bonwa
    හොද නැද්ද cetrizine නිකන් බොන්න?