නෑදෑ කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහපු අය කවුද

Already taken

Junior member
  • May 5, 2022
    56
    15
    8
    තමන්ට නෑදෑ වෙන හෝ පොඩි කාලේ ඉඳන් හොඳට අදුරන, යාලු kellekgen කැමැත්ත අහලා තියෙන්නේ කවුද? එකී kamathi unada? අකමැති උන අය මොනාද කිව්වේ? ටික ටික මගහැරිය අය ඉන්නවද? නැත්තං කමැති නැ කියලා කලින් වගේම කිසි අවුලක් නැතුව හොඳට කතා කරාද ? මම නෑදෑ කෙල්ලෙක් ගෙන් අහන්න ඉන්නේ(බඳින්න බැ වගේ hby. ළඟම නෑයෙක්) . මට දැනගන්න ඔනේ එකී මාත් එක්ක තරහ වෙයිද මොකක් හරි අවුලක් වෙයිද කියලා. අපි නිතරම හම්බවෙනවා එතකොට එයත් එක්ක upset එකක් තිබ්බොත් අවුල්. කාටහරි එහෙම වෙලා thiyenawada? ඒකි බැනල හරි? (අවදානමට පෙර සුදානම හොඳයි නේ 😁)
     
    kolla boss

    Active member
  • May 5, 2022
    159
    92
    28
    එපා.මෝඩයෙක්.වෙන්න.ඒකි.කැමති.වෙන්නේ.නෑ.මේක.ඇමරිකාව.නෙමේනේ.උබ.පොඩි.එකා.නිසා.ඕවා.තේරෙන්නේ.නෑ.ටිකක්.ලොකු.උනාම.මූනවත්.බලන්නේ.කොහොමද.උබ.නෑදෑයෝ.නිතරම.හම්බවෙනවා.තමා.මෝඩ.පකෝ.
     
    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    එපා.මෝඩයෙක්.වෙන්න.ඒකි.කැමති.වෙන්නේ.නෑ.මේක.ඇමරිකාව.නෙමේනේ.උබ.පොඩි.එකා.නිසා.ඕවා.තේරෙන්නේ.නෑ.ටිකක්.ලොකු.උනාම.මූනවත්.බලන්නේ.කොහොමද.උබ.නෑදෑයෝ.නිතරම.හම්බවෙනවා.තමා.මෝඩ.පකෝ.
    space button eka kadilada bn🙄
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තමන්ට නෑදෑ වෙන හෝ පොඩි කාලේ ඉඳන් හොඳට අදුරන, යාලු kellekgen කැමැත්ත අහලා තියෙන්නේ කවුද? එකී kamathi unada? අකමැති උන අය මොනාද කිව්වේ? ටික ටික මගහැරිය අය ඉන්නවද? නැත්තං කමැති නැ කියලා කලින් වගේම කිසි අවුලක් නැතුව හොඳට කතා කරාද ? මම නෑදෑ කෙල්ලෙක් ගෙන් අහන්න ඉන්නේ(බඳින්න බැ වගේ hby. ළඟම නෑයෙක්) . මට දැනගන්න ඔනේ එකී මාත් එක්ක තරහ වෙයිද මොකක් හරි අවුලක් වෙයිද කියලා. අපි නිතරම හම්බවෙනවා එතකොට එයත් එක්ක upset එකක් තිබ්බොත් අවුල්. කාටහරි එහෙම වෙලා thiyenawada? ඒකි බැනල හරි? (අවදානමට පෙර සුදානම හොඳයි නේ 😁)
    ළඟ නෑයෝ ගැන එහෙම හිතෙන ඒක අවුල් වගේ නැද්ද 🙄?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Mea thread bump karnna epa....

    Protest thread pahalata yanwa
    සිරාවටම දන්නේ නැති නිසා අහන්නෙ..
    මේකේ protest thread යට ගිය කියලා එළියේ අරගලේට අවුලක් වෙනවද බන්? පැය 24ම අරගලේ ගැන ද කතා කරන්න ඕන 🥲
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    kamatta nam ahala na, eth eka kalayak crush ekak tibba, mn hitanne kellatath mn gana crush ekak tibila tiyano, (lagama nayek, podi kale idan ma danno)... anyways kawurut kagen wath kamattak nam ahanna giye na 😅 dan nam e crush eka na itin, eth tama katha baha eema karano xD
     
    Already taken

    Junior member
  • May 5, 2022
    56
    15
    8
    එපා.මෝඩයෙක්.වෙන්න.ඒකි.කැමති.වෙන්නේ.නෑ.මේක.ඇමරිකාව.නෙමේනේ.උබ.පොඩි.එකා.නිසා.ඕවා.තේරෙන්නේ.නෑ.ටිකක්.ලොකු.උනාම.මූනවත්.බලන්නේ.කොහොමද.උබ.නෑදෑයෝ.නිතරම.හම්බවෙනවා.තමා.මෝඩ.පකෝ.
    😓😢 ඒක හිතට මහ වදයක් බං. crush එක නිතරම හම්බෙලා මායම් දාලා යද්දී කොහොමද අමතක කරන්නේ 💔😖

    ළඟ නෑයෝ ගැන එහෙම හිතෙන ඒක අවුල් වගේ නැද්ද 🙄?
    එහෙම නැ බං. Oya ona tharam නෑනා මස්සිනා ලා බැන්දේ e කාලේ 🙄. Nangi kenek wage nathuwa yaluwek wage ashraya karama ehema hithenawa mn hithanne
    ------ Post added on May 5, 2022 at 7:31 PM
     
    • Like
    Reactions: Hankook

    Already taken

    Junior member
  • May 5, 2022
    56
    15
    8
    ළඟ නෑයෝ ගැන එහෙම හිතෙන ඒක අවුල් වගේ නැද්ද 🙄?
    එහෙම නැ බං. Oya ona tharam නෑනා මස්සිනා ලා බැන්දේ e කාලේ 🙄. Nangi kenek wage nathuwa yaluwek wage ashraya karama ehema hithenawa mn hithanne
    kamatta nam ahala na, eth eka kalayak crush ekak tibba, mn hitanne kellatath mn gana crush ekak tibila tiyano, (lagama nayek, podi kale idan ma danno)... anyways kawurut kagen wath kamattak nam ahanna giye na 😅 dan nam e crush eka na itin, eth tama katha baha eema karano xD
    Ubat ahannane thibbe😂 ehenam mage prashneta uttare hambenawane😪. Samanyayen kohomada ekiwa amathaka kare. Nikanma amathaka unada nattan wena kellek set unada? Wayasa kiyedi wageda crush eka nathi une?

    Mata nam kamathi Una,ubata kamathi weida danne na.
    Sirawatada? නෑයෙක් ද? Boru nemeine? Thama ඉන්නවද
    ------ Post added on May 5, 2022 at 7:37 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තමන්ට නෑදෑ වෙන හෝ පොඩි කාලේ ඉඳන් හොඳට අදුරන, යාලු kellekgen කැමැත්ත අහලා තියෙන්නේ කවුද? එකී kamathi unada? අකමැති උන අය මොනාද කිව්වේ? ටික ටික මගහැරිය අය ඉන්නවද? නැත්තං කමැති නැ කියලා කලින් වගේම කිසි අවුලක් නැතුව හොඳට කතා කරාද ? මම නෑදෑ කෙල්ලෙක් ගෙන් අහන්න ඉන්නේ(බඳින්න බැ වගේ hby. ළඟම නෑයෙක්) . මට දැනගන්න ඔනේ එකී මාත් එක්ක තරහ වෙයිද මොකක් හරි අවුලක් වෙයිද කියලා. අපි නිතරම හම්බවෙනවා එතකොට එයත් එක්ක upset එකක් තිබ්බොත් අවුල්. කාටහරි එහෙම වෙලා thiyenawada? ඒකි බැනල හරි? (අවදානමට පෙර සුදානම හොඳයි නේ 😁)
    හා කිව්වොත් රනිලුයි මහින්දයි වගේ එකට ඉඳිතෑකි නේද? අද රනිලා මහිනදට චන්ද එකතුකරන්න වටේ ගිහින් :rofl:

    බෑ කිව්වොත් විමලුයි අවලස්සන කපුටයි වගේ තමා ඉන්න වෙන්නෙ

    කොහොම උනත් රාජපස්සලාට ශාප වේවා
    #GotaGoHome2022
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කතාවක් දාන්නම් මෙක කුරුනෑගල අපේ ගමේ සීන් එකක් අපිට අවු 4ක් විතර වැඩිමල් වයසේ අයියලා 2ක් හිටියා ඔය යක්කු 2ම හිට්යේ කිලෝමීටර් 1.5ක් වගේ ඈතකින් අපේ ගෙදරට එහා ගෙදර ඒ අයගේ නැදෑ ගෙදරක් ඔය ගෙදර හිටපු පොඩිම කෙල්ල අර අයියලා 2ගෙන් මල්ලි එක්ක සෙට් වෙලා ගමේ අය ඔක ගෙවල් වලට කිවුවම නෑ නෑදෑකමට අයියලා නන්ගිලා එහෙම කතාකරන්නේ අරවයි මේවයි හැබයි උන් දෙන්නා පැනලා ගිහින් කසාද බැන්දා අර මෑන් දැන් 3 වීල් එලවනවා අමර පඩියා පොඩි බබෙකුත් ඉන්නවා ගෙවල් 2-3ක් එහා ඉන්නේ ඒ ඉඩම අර කෙල්ලගේ පැත්තෙන් පොරට දුන්නා එකේ ගේ හදාගත්තා