තමන්ට නෑදෑ වෙන හෝ පොඩි කාලේ ඉඳන් හොඳට අදුරන, යාලු kellekgen කැමැත්ත අහලා තියෙන්නේ කවුද? එකී kamathi unada? අකමැති උන අය මොනාද කිව්වේ? ටික ටික මගහැරිය අය ඉන්නවද? නැත්තං කමැති නැ කියලා කලින් වගේම කිසි අවුලක් නැතුව හොඳට කතා කරාද ? මම නෑදෑ කෙල්ලෙක් ගෙන් අහන්න ඉන්නේ(බඳින්න බැ වගේ hby. ළඟම නෑයෙක්) . මට දැනගන්න ඔනේ එකී මාත් එක්ක තරහ වෙයිද මොකක් හරි අවුලක් වෙයිද කියලා. අපි නිතරම හම්බවෙනවා එතකොට එයත් එක්ක upset එකක් තිබ්බොත් අවුල්. කාටහරි එහෙම වෙලා thiyenawada? ඒකි බැනල හරි? (අවදානමට පෙර සුදානම හොඳයි නේ
)