නෑදෑ කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහපු අය කවුද

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අපි දන්න පවුල් දෙකක් හැමදාම රණ්ඩු වෙලා පාරකට.නඩුත් දාල තිබිල. පස්සෙ එක ගෙදරක කොල්ලෙක් අනික් ගෙදර කෙල්ල එක්ක යාලු වෙලා. බලපන් ඒ කොල්ල බය නැතුව අහලනෙ.
    හැබැයි ළඟම නෑයො නං අත ඇරල දාපන්. ජෙනටික් කේස් යනව. තූතන්කාමන් වගේ වෙයි.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    තමන්ට නෑදෑ වෙන හෝ පොඩි කාලේ ඉඳන් හොඳට අදුරන, යාලු kellekgen කැමැත්ත අහලා තියෙන්නේ කවුද? එකී kamathi unada? අකමැති උන අය මොනාද කිව්වේ? ටික ටික මගහැරිය අය ඉන්නවද? නැත්තං කමැති නැ කියලා කලින් වගේම කිසි අවුලක් නැතුව හොඳට කතා කරාද ? මම නෑදෑ කෙල්ලෙක් ගෙන් අහන්න ඉන්නේ(බඳින්න බැ වගේ hby. ළඟම නෑයෙක්) . මට දැනගන්න ඔනේ එකී මාත් එක්ක තරහ වෙයිද මොකක් හරි අවුලක් වෙයිද කියලා. අපි නිතරම හම්බවෙනවා එතකොට එයත් එක්ක upset එකක් තිබ්බොත් අවුල්. කාටහරි එහෙම වෙලා thiyenawada? ඒකි බැනල හරි? (අවදානමට පෙර සුදානම හොඳයි නේ 😁)
    තෝ ඕක අහන්නද කිරියෙ account එකක් හැදුවෙ

    stepsiblings බැලුවද කිරි මයිලො
    ------ Post added on May 5, 2022 at 8:25 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අම්මේ උබ ඕක අහන්නමද අලුතෙන් එකවුන්ට් එකක් හදාගෙන ආවේ 😁😁😁

    අරගලයට ජය 👍👍👍
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    එහෙම නැ බං. Oya ona tharam නෑනා මස්සිනා ලා බැන්දේ e කාලේ 🙄. Nangi kenek wage nathuwa yaluwek wage ashraya karama ehema hithenawa mn hithanne

    Ubat ahannane thibbe😂 ehenam mage prashneta uttare hambenawane😪. Samanyayen kohomada ekiwa amathaka kare. Nikanma amathaka unada nattan wena kellek set unada? Wayasa kiyedi wageda crush eka nathi une?

    Sirawatada? නෑයෙක් ද? Boru nemeine? Thama ඉන්නවද
    ------ Post added on May 5, 2022 at 7:37 PM
    wayasa nam, 18-19 di wage, mamama hithala nawatuwa bn, nattan oka tawa issarahata giyot hena awulak neh wenne
     
    • Like
    Reactions: Already taken

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    𝐓𝐡𝐢𝐬 𝐓𝐡𝐫𝐞𝐚𝐝 𝐁𝐫𝐨𝐮𝐠𝐡𝐭 𝐭𝐨 𝐘𝐨𝐮 𝐛𝐲 𝐀𝐯𝐚𝐧𝐭𝐠𝐮𝐚𝐫𝐝 𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐌𝐞𝐝𝐢𝐚 𝐓𝐞𝐚𝐦™ :rolleyes:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේ දිනවල කිසිදු හේතුවක් නිසා හෝ කිරියට නව සාමාජිකයන් බදවා නොගන්නා බව කරුණාවෙන් සලකන්න
     
    • Haha
    • Like
    Reactions: PHBhagya and Ryan08

    Already taken

    Junior member
  • May 5, 2022
    56
    15
    8
    Ahuwa, kamathi wune nh 🙆🏻‍♀️. E dws Walama katha kale nh wadiya. Dn awulk nh ithn
    Sikee😢 ahuwe aparade kiyala hithune na ne? Ahannathuwa hitiyanam hodai kiyalada hithenne?

    තෝ ඕක අහන්නද කිරියෙ account එකක් හැදුවෙ
    Ow hby😁👍
    ------ Post added on May 5, 2022 at 9:37 PM

    අම්මේ උබ ඕක අහන්නමද අලුතෙන් එකවුන්ට් එකක් හදාගෙන ආවේ 😁😁😁

    අරගලයට ජය 👍👍👍
    දන්නැද්ද ඉතින් 😁
    ------ Post added on May 5, 2022 at 9:42 PM

    තමන්ට නෑදෑ වෙන හෝ පොඩි කාලේ ඉඳන් හොඳට අදුරන, යාලු kellekgen කැමැත්ත අහලා තියෙන්නේ කවුද? එකී kamathi unada? අකමැති උන අය මොනාද කිව්වේ? ටික ටික මගහැරිය අය ඉන්නවද? නැත්තං කමැති නැ කියලා කලින් වගේම කිසි අවුලක් නැතුව හොඳට කතා කරාද ? මම නෑදෑ කෙල්ලෙක් ගෙන් අහන්න ඉන්නේ(බඳින්න බැ වගේ hby. ළඟම නෑයෙක්) . මට දැනගන්න ඔනේ එකී මාත් එක්ක තරහ වෙයිද මොකක් හරි අවුලක් වෙයිද කියලා. අපි නිතරම හම්බවෙනවා එතකොට එයත් එක්ක upset එකක් තිබ්බොත් අවුල්. කාටහරි එහෙම වෙලා thiyenawada? ඒකි බැනල හරි? (අවදානමට පෙර සුදානම හොඳයි නේ 😁)
    Aluthen ekek awama ubalatath mara prashna ne.. 🙄 ai bn ehema🤷‍♂️
    ------ Post added on May 5, 2022 at 9:46 PM
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    වින්ග්ස් පෑඩ් කොහෙවත් නෑලු. හොයලා ගිහින් දීපන් ඇහුවා වගේ තමයි....🤣😇
     
    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    තමන්ගේ නෑදෑයන්ගෙන් අහන්නේ වෙන කෙල්ලොගෙන් අහන්න බැරි කොන්ද පන නැති උන් නෙහ් :ROFLMAO: