නෑදෑ කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහපු අය කවුද

Already taken

Junior member
  • May 5, 2022
    56
    15
    8
    තමන්ගේ නෑදෑයන්ගෙන් අහන්නේ වෙන කෙල්ලොගෙන් අහන්න බැරි කොන්ද පන නැති උන් නෙහ් :ROFLMAO:
    වෙන එවුන්ගෙන් අහන්න bri mokada pago. Un තරහ උනා කියලා මට මොනා හරි නැති වෙනවද? 🤣
     

    blue_in_rio

    Well-known member
  • එහෙම අවුලක් නෑ බන් අහලා දාපන්. අපේ පවුලේ ඔක්කොම බැඳලා ඉන්නේ නෑයෝ. අපේ බාප්පා බැඳලා ඉන්නේ පුංචිව. නැන්දා බැඳලා ඉන්නේ මාමව. අපේ අම්මා බැන්දේ තාත්තව. කොටින්ම අපේ සීයා මැරෙන්න කලින් බැඳලා හිටියේ අපේ ආච්චිව. එහෙම අවුලක් නෑ.
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    වැහිදිය අයිති ගං හෝ සමුදුරටයි – මල් පැණි අයිති වට ගුමු දෙන බඹරාටයි
    මීරා අයිති කිතුලේ කළ වැද්දාටයි – නෑනා අයිති කාටද මස්‌සිනාටයි
     
    • Haha
    Reactions: Already taken

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    තමන්ට නෑදෑ වෙන හෝ පොඩි කාලේ ඉඳන් හොඳට අදුරන, යාලු kellekgen කැමැත්ත අහලා තියෙන්නේ කවුද? එකී kamathi unada? අකමැති උන අය මොනාද කිව්වේ? ටික ටික මගහැරිය අය ඉන්නවද? නැත්තං කමැති නැ කියලා කලින් වගේම කිසි අවුලක් නැතුව හොඳට කතා කරාද ? මම නෑදෑ කෙල්ලෙක් ගෙන් අහන්න ඉන්නේ(බඳින්න බැ වගේ hby. ළඟම නෑයෙක්) . මට දැනගන්න ඔනේ එකී මාත් එක්ක තරහ වෙයිද මොකක් හරි අවුලක් වෙයිද කියලා. අපි නිතරම හම්බවෙනවා එතකොට එයත් එක්ක upset එකක් තිබ්බොත් අවුල්. කාටහරි එහෙම වෙලා thiyenawada? ඒකි බැනල හරි? (අවදානමට පෙර සුදානම හොඳයි නේ 😁)
    කෙල්ල : අම්මේ ඒ අයියා මගෙන් කැමතිද ඇහුවා