නෑනයි මස්සිනයි marriage|your opinion,ideas

madhawavishII

Banned
Apr 9, 2016
58
13
0
නෑනයි මස්සිනයි marriage|your opinion,ideas

අපේ බාප්පගෙ ලොකු දුවයි ලොකු නැන්දගෙ පොඩි පුතයි (පොඩි කීවට 30+ ) මැරී කොරන්නයි යන්නේ...මාත් දන්නේ මේ ලගදී කීවම, ඕ යෑස්..මොකද කස්ටිය හිතන්නෙ මේ ගැන..මේව ඇවිල්ල හෙල්ත් කේස් නැද්ද..ලමයිට ලමයිට මන් කියන්නෙ...එතකොට සදාචාරසම්පන්නද!! මිනිස්සු මේ ගැන එක එක කතා කියනවා.....අපේ පොඩි බාප්ප මේ ගැන කියන්නෙ මෙහෙම.....
"මේකට යකෝ වෙන ගෑනු හිටියෙ නැද්ද මේ රටේ ආ!! මේකිට වෙන මිනිස්සු හිටියෙ නැද්ද හෙහ්!!"

ඒ අක්කගෙ මව, ඒ කියන්නෙ අපේ පුන්චි මෙහෙම කියන්නෙ..අපේ මවට ..."අක්කෙ මන් කීව ..කොහෙද අහන් නෑනෙ...මගෙ හිතෙ ඉන්නෙ එයා විතරයි..බෑ මට බෑ වෙන කෙනෙක්ව බදින්න කීව අක්කෙ ඕ"....

බාප්ප මේ වගේ මතයක ඉන්නෙ "අපි දැන් සුදු මහත්තයට අත දෙන්න ඕන..එයාලට අපේ දිහාම ඉන්ඩත් පුලුහන්නේ..."

************මන් මේක බුකියෙ දාන්ඩ ඉඩලත් අවසානෙට මට මීටර් වුනා ඒකෙ අපේ නෑදෑ පරපුර ඉන්නවා කියලා ...ඕ යෑස්...මේ වගේ දේවල් දැක්කහම මිනිස්සුන්ට, තදවෙනව...මොකෙක්ට හරි නොකියත් බෑ..දැම්ම මේකෙ හැහ් හැහ්හ්...ඉතින් මිනිස්සුන්ට තියෙන දැවෙන ප්‍රස්න නේ...හෑහ් හැහ්හ්..**************
 
  • Like
Reactions: I_Simon

rudr@

Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    marry karanna kalin blood ekak check karanna kiyapan...

    naththam hambena lamai paw bn...
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මම අහල තියනවා ලේ නෑයෝ බැඳලා හම්බෙන ළමයිට අබ්බගාත ලෙඩ තියනවා කියලා
    අනික පවුලේ නිදන්ගත ලෙඩ අපහු එන්නත් පුළුවන්ලු,පොඩ්ඩක් කියල බලපං
    මැරෙන්න හදනව නම් කරන්න දෙයක් නෑ ඉතින් :oo:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේ දවස් වල බුකියේ ෂෙයා වෙන විරූපී ළමයි දෙන්නෙක්ගේ photos උඹ දැකල ඇති නේ? ඒවා පෙන්නපන් ඔය ඩබලට. ලේ නෑ විවාහ වල ප්‍රතිපල තමයි ඒ. විඳවන්නේ දරුවෝ.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මේ දවස් වල බුකියේ ෂෙයා වෙන විරූපී ළමයි දෙන්නෙක්ගේ photos උඹ දැකල ඇති නේ? ඒවා පෙන්නපන් ඔය ඩබලට. ලේ නෑ විවාහ වල ප්‍රතිපල තමයි ඒ. විඳවන්නේ දරුවෝ.

    or you know, Don't have kids? :lol: :D
     

    madhawavishII

    Banned
    Apr 9, 2016
    58
    13
    0
    othana blood check eka awul nathnan harine ne...adaretath thiyena barriers...thawa lankawe law eke man dakala thiyenawa le nayanta "wyabicharaya" kiyala case ekak thiyenawa...methana nan marry karama ewa nathuwa athi ne..
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මේ දවස් වල බුකියේ ෂෙයා වෙන විරූපී ළමයි දෙන්නෙක්ගේ photos උඹ දැකල ඇති නේ? ඒවා පෙන්නපන් ඔය ඩබලට. ලේ නෑ විවාහ වල ප්‍රතිපල තමයි ඒ. විඳවන්නේ දරුවෝ.
    :yes::yes::yes::yes::yes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වතිල බාප්ප නම් කියන්නෙ * දැන් ඉන්න එවුන් හිතන්නෙ අතල් එක විතරනෙ සාදාචාරෙ කෙලවෙච්චදෙන් අයියයි නංගියි හරි කමක් නෑ තදට බහිනවනම් තුහ් නොදකින්
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උබට මොකද්ද මචං අවුල?

    මම ලව් කලේ අපේ බාප්පගේ දුවට බන්... ඒකිත් මට පන ඇරලා...

    ඒත් අපිට ඒක නවත්තන උනා... පවුල ගැන හිතලා...

    මම එයාගේ අයියා මම ඒ වගකීම ඉශ්ට කලා... එයාව අතහැරලා මම වෙන එකක් එක්ක යාලු උනා යාලු වෙලා එයාට එදාම කිවුවා... එයා මාත් එක්ක තාම තරහයි...

    ඒත් එයා හොදින් ඉන්නවා දැන්... නැත්තන් ලොකු අවුලක් වෙනවා...

     
    • Like
    Reactions: dath kimbula