නෑනයි මස්සිනයි marriage|your opinion,ideas
අපේ බාප්පගෙ ලොකු දුවයි ලොකු නැන්දගෙ පොඩි පුතයි (පොඩි කීවට 30+ ) මැරී කොරන්නයි යන්නේ...මාත් දන්නේ මේ ලගදී කීවම, ඕ යෑස්..මොකද කස්ටිය හිතන්නෙ මේ ගැන..මේව ඇවිල්ල හෙල්ත් කේස් නැද්ද..ලමයිට ලමයිට මන් කියන්නෙ...එතකොට සදාචාරසම්පන්නද!! මිනිස්සු මේ ගැන එක එක කතා කියනවා.....අපේ පොඩි බාප්ප මේ ගැන කියන්නෙ මෙහෙම.....
"මේකට යකෝ වෙන ගෑනු හිටියෙ නැද්ද මේ රටේ ආ!! මේකිට වෙන මිනිස්සු හිටියෙ නැද්ද හෙහ්!!"
ඒ අක්කගෙ මව, ඒ කියන්නෙ අපේ පුන්චි මෙහෙම කියන්නෙ..අපේ මවට ..."අක්කෙ මන් කීව ..කොහෙද අහන් නෑනෙ...මගෙ හිතෙ ඉන්නෙ එයා විතරයි..බෑ මට බෑ වෙන කෙනෙක්ව බදින්න කීව අක්කෙ ඕ"....
බාප්ප මේ වගේ මතයක ඉන්නෙ "අපි දැන් සුදු මහත්තයට අත දෙන්න ඕන..එයාලට අපේ දිහාම ඉන්ඩත් පුලුහන්නේ..."
************මන් මේක බුකියෙ දාන්ඩ ඉඩලත් අවසානෙට මට මීටර් වුනා ඒකෙ අපේ නෑදෑ පරපුර ඉන්නවා කියලා ...ඕ යෑස්...මේ වගේ දේවල් දැක්කහම මිනිස්සුන්ට, තදවෙනව...මොකෙක්ට හරි නොකියත් බෑ..දැම්ම මේකෙ හැහ් හැහ්හ්...ඉතින් මිනිස්සුන්ට තියෙන දැවෙන ප්රස්න නේ...හෑහ් හැහ්හ්..**************