Questions නෑන බඩවෙලා 🙀

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපේ අයියගෙ නෝනට මචං බබෙක් හම්බවෙන්න යන්නෙ දැන් මාස 3යි බඩට. මල්ලි කෙනෙක් විදියට මම මේ වෙලාවෙ මොකද්ද කරන්න ඕනෙ?
    නෑනට කන්න ආස දේවල් ගෙනත් දියන්.ජොබ් එකකට යනවද එහෙනම් වාහනයක් තියනවනම් එක්කන් පලයන්.එක්කන් වරෙන් කොරෝනා නිසා.සද්ද බද්ද නැතුව හිටහන්.සල්ලි තියනවනම් ප්‍රෙග්නන්සි පිලෝ එකක් ගෙනත් දියන්.මොකද ප්‍රෙග්නන්ට් උනහම නින්ද යන්නෙ නෑ.හරියකට
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    අක්කට හොඳට සලකපන්, අයියට බිසී වෙලාවට ඩොකා ගාවට යන්න වගේ දේවල් වලට. ළමයා හම්බුනාම බලන්න එන අයගේ දුවලා එහෙම ඇති. අක්කම රෙකමන්ඩ් කරලා දෙයි.....ස්මෝල් එෆට් බිග් ඉන්වෙස්ට්මන්ට්. x (2) 😂 😂 😂