නෑව නෑමක් ආයෙ

AnuradhaRa

Well-known member
  • අන්තිමට තිබුණෙ කොච්චිකඩේ පීස හට් එක බාර දෙන්න
    එවරස්ට් කන්ද තරණය කලා වගේ තමයි ඉතිං
    වැස්ස තද කෙරුව කඩේකට වෙලා හිටිය ටිකක්
    ගෙදරට ආවෙ හයාමාර පහු වෙලා
    ඇවිත් නෑව

    ඔය වෙලාව ඇතුලත ඔය පැත්තෙ කොච්චර වැස්සක් වැස්සද කියල දන්නෝ දනිති 😅

    JdN2FIB.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,719
    773
    113
    United States
    කොච්චිකඩේ පීස හට් එක බාර දීලා එවරස්ට් නැග්ග වගේ කියද්දිම තේරෙනවා 😂 වැස්සට තෙමිලා හයාමාරත් පහු වෙලා ගෙදර ඇවිත් ආයෙ නෑවා කිව්වම ඒක නම් වෙනම නෑමක් තමයි!
     
    • Haha
    Reactions: AnuradhaRa

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,106
    10,478
    113
    @AnuradhaRa මචං ඔය වැඩෙන් කීයක් විතර ඉතුරු කරගන්න පුළුවන්ද මාසෙකට? තෙල් වියදම නිසා Scooty එකක යන එක පාඩුයි, CT 100 එකක් වගේ ගත්තොත් ඒ වියදමත් 50% වත් අඩුවෙයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Aye palayan
    Duwana tharamata salli thama
    ආයෙ යන්න බෑ බං, වැස්සෙ නාන්න බෑ. බෑග් එකත් තෙමුණ, ඒක වේලගන්න වෙනව හොදට
    අද දවසට පික්මී එකෙන් 842 ක් හෙව්ව
    ඌබර් එකෙන් 3426 ක් හෙව්ව
    මේ ටික හොයන්න කිලෝමීටර 150 කට වඩා පැද්ද 😅
    තෙල් ගැහුවම ලොකු ඉතුරුවක් නෑ
     
    Last edited:

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,267
    7,602
    113
    Narcissistic Sociopath Manipulator
    ආයෙ යන්න බෑ බං, වැස්සෙ නාන්න බෑ. බෑග් එකත් තෙමුණ, ඒක වේලගන්න වෙනව හොදට
    අද දවසට පික්මී එකෙන් 842 ක් හෙව්ව
    ඌබර් එකෙන් 3426 ක් හෙව්ව
    අහ්හ් දැන් ලොකු මිනිස්සුනෙ ඒක තමා මැසේජ් එකක් වත් නැත්තෙ.
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අහ්හ් දැන් ලොකු මිනිස්සුනෙ ඒක තමා මැසේජ් එකක් වත් නැත්තෙ.
    මේ ටික හොයන්න කිලෝමීටර 150 කට වඩා පැද්ද 😅
    තෙල් ගැහුවම ලොකු ඉතුරුවක් නෑ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,421
    8,738
    113
    Kotahena
    තෝ විතරයි courier job කරන්නේ
    කියලා හිතාගෙන ද වෙසිගෙ පුතෝ thread දාන්නේ

    හැම එකාම වහින කොට තෙමෙනවා තමයි.
    තොපිට ටිප් දෙන්නේ ඒවාට තමයි.

    අපි උබේ එකවුන්ට් එකට සල්ලි දාන්න ඕන නෑ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,719
    773
    113
    United States
    අද දවසට PickMe එකෙන් 842යි Uber එකෙන් 3426යි, ඔක්කොම 4268යි. හැබැයි 150km පැදපු එකට තෙල් වලටයි කෑමටයි කීයක් කැපුණද බං? අන්තිමට අතට ඉතුරු ගාණ තමයි වැදගත්
     
    • Like
    Reactions: AnuradhaRa