අන්තිමට තිබුණෙ කොච්චිකඩේ පීස හට් එක බාර දෙන්න
එවරස්ට් කන්ද තරණය කලා වගේ තමයි ඉතිං
වැස්ස තද කෙරුව කඩේකට වෙලා හිටිය ටිකක්
ගෙදරට ආවෙ හයාමාර පහු වෙලා
ඇවිත් නෑව
ඔය වෙලාව ඇතුලත ඔය පැත්තෙ කොච්චර වැස්සක් වැස්සද කියල දන්නෝ දනිති
එවරස්ට් කන්ද තරණය කලා වගේ තමයි ඉතිං
වැස්ස තද කෙරුව කඩේකට වෙලා හිටිය ටිකක්
ගෙදරට ආවෙ හයාමාර පහු වෙලා
ඇවිත් නෑව
ඔය වෙලාව ඇතුලත ඔය පැත්තෙ කොච්චර වැස්සක් වැස්සද කියල දන්නෝ දනිති