nice poem ..reminds me of some song..that goes
"her heart the blood stained egg
we didn't handle with care
now it's broken and bleeding
and we can never repair."


thanx aiyehmm...hondata liyala thiyenawa...digatama liyanna Sudu![]()
nyway bohoma sthuthi.......

ආදරයේදී ප්රමාදයි කියන වචනය වලංගු නැත...
ලස්සන නිර්මාණයක්..



දුකයි,ඒත් ලස්සනයි

සුදු රෝස;7597518 said:අපෝ වලංගුයි..... මගේ ජීවිතේ..... කෙනෙක්ට එකම වරදට තුන් පාරක් සමාව දෙන්න මා කැමති නෑ........ ස්තූතියි සහෝ......![]()

වරද තුන් පාරක්ම සිද්ධ වීමේ හේතුව මත තමයි ඉතින් ඒක තීරණය වෙන්නෙ..![]()
කොහොම වුනත් හිතක් කැඩුනට පස්සේ හදන්න නම් ගොඩාක් අමාරුයි තමයි...


