නික්මෙන්න අවසරයි.....

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    nice poem ..reminds me of some song..that goes

    "her heart the blood stained egg
    we didn't handle with care
    now it's broken and bleeding
    and we can never repair."
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආදරයේදී ප්‍රමාදයි කියන වචනය වලංගු නැත... :)

    ලස්සන නිර්මාණයක්..
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ආදරයේදී ප්‍රමාදයි කියන වචනය වලංගු නැත... :)

    ලස්සන නිර්මාණයක්..

    අපෝ වලංගුයි..... මගේ ජීවිතේ..... කෙනෙක්ට එකම වරදට තුන් පාරක් සමාව දෙන්න මා කැමති නෑ........ ස්තූතියි සහෝ......:):):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුදු රෝස;7597518 said:
    අපෝ වලංගුයි..... මගේ ජීවිතේ..... කෙනෙක්ට එකම වරදට තුන් පාරක් සමාව දෙන්න මා කැමති නෑ........ ස්තූතියි සහෝ......:):):)

    වරද තුන් පාරක්ම සිද්ධ වීමේ හේතුව මත තමයි ඉතින් ඒක තීරණය වෙන්නෙ.. :):)

    කොහොම වුනත් හිතක් කැඩුනට පස්සේ හදන්න නම් ගොඩාක් අමාරුයි තමයි...
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    වරද තුන් පාරක්ම සිද්ධ වීමේ හේතුව මත තමයි ඉතින් ඒක තීරණය වෙන්නෙ.. :):)

    කොහොම වුනත් හිතක් කැඩුනට පස්සේ හදන්න නම් ගොඩාක් අමාරුයි තමයි...

    හ්ම්ම්.... ඒක ඇත්ත.... සමාවෙන්න ඕන ප්‍රතිචාරය පරක්කු උනාට මල්කවි..... ජීවිතේ කොච්චර වේගවත් ද කියුවොත් ඒක අල්ලගන්න මේ දවස්වල මට ජීවිතේ පිටිපස්සෙන් පන්නන්න වෙලා......:rofl::rofl::rofl: