නික්මෙන්න අවසරයි.....

May 15, 2010
1,654
109
0
In your heart.....
නික්මෙන්න අවසරයි.....

nikmenna+awasarai-compressed.jpg


http://sithumarana.blogspot.com/ සුහද ආරාධනයක් හැමෝටම.... විවේචන ලබාදෙන්න අමතක කරන්නෙපා.....
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ආදරයේ වේදනාවත්,තනිකමේ රැදුරු සීතලත් කැටිවුණ සංවේදී නිර්මාණයක් සහෝ.
    දිගටම ලියන්න සුභ පැතුම් ඔබට.......
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Addharaya kiyanne hadawathin ena hangeemak misak anukampaawak newei..keneku apey aadharaya wisi karala,hoo aadhraya nosalakaaa awasaney apa wethata paminenney ,yawiteka owunta apey aadhara gana anukampaawak hoo,owungey aadharayata athwalak labagannai.eeth apey aadharaya apita hamadhaaama watinawa..thanikamin unath kamaka naha apey ahinsaka aadhara api samaga thiyenawanam..

    Hugaak sthoothy obey mey nirmaanayata.

    Obata jaya.
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    වේදනාත්මක ආදරයක සිතුවිල්ලක්...!
    ලස්සන සන්වේදී නිර්මාණයක් සිස්...දිගටම ලියන්න
    එලකිරි නිසැදැස් පියසට සාදරයෙන් පිලි ගන්නවා :)
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    දුක හිතෙන අගනා නිර්මාණයක්,,,..
    ඔබේ කවි ඉතාමත් ලස්සනයි..
    දිගටම ලියන්න සහෝදරයා!

    පොඩි පැහැදිලි කිරීමක් කරන්න හිතුන සහොදරයා.... මම සහොදරියක්..... බොහොම ස්තූතියි....