නික් කියන එකාට මාර අමාරුවක් තියෙන්නේ.

Status
Not open for further replies.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    මචං කිසිම රස්සාවක් පහත් නෑ හොරකං කරලා නෙමේනේ සල්ලි හොයන්නේ තමං දුක් මහන්සි වෙලා සාධාරනවනේ ඉතිං උබට කැමති නම් ජොබ් එක නොගෙන ඉඩහං එච්චරයි

    මචන් ඌ හොයලා දුන්න එකට මම මොකුත් කිව්වේ නැහැ මචන් ඕක කිව්වේ දෙසැ මාසේ. මම ඌත් එක්ක කතා කරේ වත් නැති නිසා මම කියන්නේ බොරුවක් කියලා මෙය තැන තැන මඩ ගහනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    එකනෙ බන් ඔකට thread දාගෙන කැගහන්න ඔනෙද.........:yes::yes::yes::yes::yes:

    මචන් උබ මේක දිහා බලන්නේ වැරදියට . ඌ ඔය ජොබ් එක හොයලා දුන්නේ මාස 6 කලින් ඒක අහලා මම ඒ වෙලාවේ අමතක කරා.

    එත් මචන් නික් පොර එක මතක තියාගෙන මම ඌ කිව්වේ එකට ගියේ නැහැ කියලා අතන මෙතන මට කියවනවා මම බොරු කාරයෙක් කියලා අන්න ඒක නිසයි මෙහෙම් පොස්ට් එකක් දැම්මේ
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මොකක්ද ඕයි මේ.....
    හෙට උදේ වෙනකං උසාවිය කල් තියනවා....
    හෙට වරෙල්ලා විබාගෙට......
    ත්‍රෙඩ තාවකාලිකව ක්ලෝස්!

    anna wede elakiri adikaranayk heduwanm hari:P.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මචන් උබ මේක දිහා බලන්නේ වැරදියට . ඌ ඔය ජොබ් එක හොයලා දුන්නේ මාස 6 කලින් ඒක අහලා මම ඒ වෙලාවේ අමතක කරා.

    එත් මචන් නික් පොර එක මතක තියාගෙන මම ඌ කිව්වේ එකට ගියේ නැහැ කියලා අතන මෙතන මට කියවනවා මම බොරු කාරයෙක් කියලා අන්න ඒක නිසයි මෙහෙම් පොස්ට් එකක් දැම්මේ
    උබට pm එක දාන්න බැරි වුන එකට සමාවෙයන් කියල........ නික් අයියටත් තමන්ට තවදුරටත් අර වගෙ කතා කියන්න එපා කිවුවනම් ඉවරයිනෙ බන්.......එලකිරියෙත් තරහකරයො ඇති කරගන්න එපා බන්......:yes::yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම එල කිරියේ ජොබ් එකක් එල්ලලා පොස්ට් එකක් දැම්මා. djnick ලොරි වලට පෙට්ටි පටවන ජොබ් එකක් සෙට් කරන්නම්. කිව්වා දවසට 100ට (කියලා මාව සෙකන් කරලා කතා කරා) මම එහෙම ජොබ් එකක් නමේ බලාපොරොතු උනේ මෙයා හොයලා දුන්න පහත් ජොබ් එකට ගියේ නැහැ කියලා මෙයා මගෙන් පලිගන්න මට මඩ ගහනවා මාස ගානක ඉදන්. මම පචයෙක් කියලා තමයි මඩ ගහන්නේ මම මේක ඉවසන් හිටියා නිකන් රන්ඩු දාගන්න ඕනේ නැති නිසා එත් මෙයා මේක නවත්වන පාටක් නැහැ පරණ පොස්ට් bump කරනවට මම කැමති නැහැ මචන්.

    :confused::confused:

    me moka\dda ban
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    2ce9652011e6410b290ecf943053dabc958d41cf93ace320541c6b8aa7dcd21d.jpg
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මචන් ඌ හොයලා දුන්න එකට මම මොකුත් කිව්වේ නැහැ මචන් ඕක කිව්වේ දෙසැ මාසේ. මම ඌත් එක්ක කතා කරේ වත් නැති නිසා මම කියන්නේ බොරුවක් කියලා මෙය තැන තැන මඩ ගහනවා.

    මචං උබලා අතර වෙච්ච දේවල් මම දන්නේ නෑ හැබැයි උබට තිබුන කතා කරලා විසදා ගන්න
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මේ ලොවෙත් නැති වලියට අහක ඉන්න මහින්දයි යහපාලනෙයි සිරිසෙනයි ඔක්කොම ජොයින් වෙලානේ යකෝ!
    මමම එන්න ඕනද Windows vs Linux එකත් ඇදල ගන්න මෙතෙන්ට?

    හරි අවුලක් නෑ ඔන්න මන් පටන් ගන්නව

    නදුන් උබ ලිනක්ස් ටර්මිනල් හීරෝ නේද?

    උබට ඒ ජාතියේ ජොබ් එකක් නැති හින්ද නේද කෑගහන්නේ? :frown:

    උබට ටර්මිනල් එකෙන් කවි ලියන්ඩ වගේ ජොබ් එකක් සෙට් කරලා දුන්නොත් කැමති ද?

    මෙහෙම ගහපං

    Code:
    nadun26@localhost:~$ echo Thandale.. Denna Depoleeee... Dakkanawaaa... >>thandale.txt
    nadun26@localhost:~$ echo Katu Keleee.. Gaala Nolihaaa... Wadha denawaaaa..... >>thandale.txt
    nadun26@localhost:~$ echo Haputhaleeeee.. Kanda dekalaa... Bada danawaa... >>thandale.txt
    nadun26@localhost:~$ echo Paw Kala gonoo.. adapan hapuuu... thal yanawaa...  >>thandale.txt
    :eek:

    ඊටපස්සේ
    cat thandale.txt ගහල බලපන් හරියට ඇවිත් ද කියල.
    වැරදුන තැන් SED කමාන්ඩ් එකෙන් හදපන් regex වලින් :lol:
     
    Last edited:
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    මොකක්ද blakaa අයියේ මේ?
    අපි නම් සිවිල්...
    ඕවා මොකුත් දන්නේ නැ..
    මේක මොකේ රන් වෙන කෝඩ් එකක්ද?
    මොකක්ද රන් උනාම වෙන්නේ?

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මං දන්න තරමින් නික් හොද පොරක් බං.
    උඹ ඌ කුපිත වෙන වැඩක්වත් කොරාද??
    ado kassipuwa api dennath randuwak dagamuda ban............:P:P:P:P:P:P
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38

    මචං උබලා අතර වෙච්ච දේවල් මම දන්නේ නෑ හැබැයි උබට තිබුන කතා කරලා විසදා ගන්න

    විසදා ගන්න තිබ්බා අහන එකෙක් නම්. මම කියන්නේ බොරු කියලා කියද්දී මම කියන ඒවා අහයිද

    මම මේ ගැන තවත් ඉදිරියට කතා කරන්නේ නැහැ මේ Account පාවිචි කරන එක අදින් අත ඇරලා දානවා.

    බායි උබලට .!!
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේ ලොවෙත් නැති වලියට අහක ඉන්න මහින්දයි යහපාලනෙයි සිරිසෙනයි ඔක්කොම ජොයින් වෙලානේ යකෝ!
    මමම එන්න ඕනද Windows vs Linux එකත් ඇදල ගන්න මෙතෙන්ට?

    හරි අවුලක් නෑ ඔන්න මන් පටන් ගන්නව

    නදුන් උබ ලිනක්ස් ටර්මිනල් හීරෝ නේද?

    උබට ඒ ජාතියේ ජොබ් එකක් නැති හින්ද නේද කෑගහන්නේ? :frown:

    උබට ටර්මිනල් එකෙන් කවි ලියන්ඩ වගේ ජොබ් එකක් සෙට් කරලා දුන්නොත් කැමති ද?

    මෙහෙම ගහපං

    Code:
    nadun26@localhost:~$ echo Thandale.. Denna Depoleeee... Dakkanawaaa... >>thandale.txt
    nadun26@localhost:~$ echo Katu Keleee.. Gaala Nolihaaa... Wadha denawaaaa..... >>thandale.txt
    nadun26@localhost:~$ echo Haputhaleeeee.. Kanda dekalaa... Bada danawaa... >>thandale.txt
    nadun26@localhost:~$ echo Paw Kala gonoo.. adapan hapuuu... thal yanawaa...  >>thandale.txt
    :eek:

    ඊටපස්සේ
    cat thandale.txt ගහල බලපන් හරියට ඇවිත් ද කියල.
    වැරදුන තැන් SED කමාන්ඩ් එකෙන් හදපන් regex වලින් :lol:

    උබ කුණුහබ්බ කියෝනවද මන්දා..
    මොනවද බන් අයියන්ඩි මේ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    RePost බුවා;20185959 said:
    මොකක්ද blakaa අයියේ මේ?
    අපි නම් සිවිල්...
    ඕවා මොකුත් දන්නේ නැ..
    මේක මොකේ රන් වෙන කෝඩ් එකක්ද?
    මොකක්ද රන් උනාම වෙන්නේ?

    ඕක පේලියෙන් පේලියට ටර්මිනල් එකේ ලොග් වෙලා ගහන්න ඕන.
    එතකොට thandale.txt එකට කවිය සේව් වෙනව :yes:
    linux ම එකක් ඕන ඇති කියල හිතල කිව්වෙ :nerd:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    RePost බුවා;20185967 said:

    උබ කුණුහබ්බ කියෝනවද මන්දා..
    මොනවද බන් අයියන්ඩි මේ?

    මේ වලිය තවත් සුන්දර වෙන්න නම් හැම තැනම තියෙන ටොපික් ඇදල ගන්න ඕන :yes:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Code:
    nadun26@localhost:~$ echo සවනි මගේ  >>වේස කල්ලිය.txt
    nadun26@localhost:~$ echo මම සවනිගේ  >>වේස කල්ලිය.txt
    nadun26@localhost:~$ echoසවනි මගේ >>වේස කල්ලිය.txt
    nadun26@localhost:~$ echo මම සවනිගේ   >>වේස කල්ලිය.txt
    :eek:

    ඊටපස්සේ
    cat වේස කල්ලිය.txt ගහල බලපන් හරියට ඇවිත් ද කියල.
    වැරදුන තැන් SED කමාන්ඩ් එකෙන් හදපන් regex වලින් :lol:

    අපිත් කොඩින් දන්නවා හරි....

    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    RePost බුවා;20185985 said:
    Code:
    nadun26@localhost:~$ echo සවනි මගේ  >>වේස කල්ලිය.txt
    nadun26@localhost:~$ echo මම සවනිගේ  >>වේස කල්ලිය.txt
    nadun26@localhost:~$ echoසවනි මගේ >>වේස කල්ලිය.txt
    nadun26@localhost:~$ echo මම සවනිගේ   >>වේස කල්ලිය.txt
    :eek:

    ඊටපස්සේ
    cat වේස කල්ලිය.txt ගහල බලපන් හරියට ඇවිත් ද කියල.
    වැරදුන තැන් SED කමාන්ඩ් එකෙන් හදපන් regex වලින් :lol:

    අපිත් කොඩින් දන්නවා හරි....

    :lol::lol::lol: hariyata hari...
    oya thiyenne.. balamu kemathi weida kiyala..
    uu dan job ekata asawe me comment kiyawala kata konakin hina wenawa athi horaa wageeee :rofl:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේ වලිය තවත් සුන්දර වෙන්න නම් හැම තැනම තියෙන ටොපික් ඇදල ගන්න ඕන :yes:

    අප්පේ ඔවු..

    ඕක පේලියෙන් පේලියට ටර්මිනල් එකේ ලොග් වෙලා ගහන්න ඕන.
    එතකොට thandale.txt එකට කවිය සේව් වෙනව :yes:
    linux ම එකක් ඕන ඇති කියල හිතල කිව්වෙ :nerd:

    මම හිතන් හිටියේ ඉලෙක් කරන්න,
    පලවෙනි අවුරුද්දේ දෙවෙනි සෙම් එකේ c++ කියල එකක් කළා.
    printf කියන එක විතරයි මතක.
    සෙම් එක ඉවර උණු ගමන් සිවිල් තෝරා ගත්තා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕව මොනවද බන් .අර SLCRI ගේ ත්‍රෙඩ් දෙකක් බම්ප් වෙන්නේ තවම යහපාලනය පටන් ගත්ත කලේ දාපුවා :D .ඌට එහෙනම් මොනවා හිතෙනවා ඇද්ද :)

    ඕව ගණන් ගන්න එපා බන්.
    ඒ ත්‍රෙඩ් දෙක නම් බම්ප් කරන්න ඕනේ බං යුතුකමක් විදිහට... මොනවා උනත් දාපු එකා ම කියල තියෙනවනේ, රෙප් කැපුවත් බම්ප් කරන්න කියල...
    ඉතින් යුතුකමක් විදිහට අපි හැමෝම උගේ ත්‍රෙඩ් 2 බම්ප් කරනවා..
     
    Status
    Not open for further replies.