නිට්ට්ම්බුවෙන් නුවරට බයිසිකලෙන් යමුද.

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    නිට්ට්ම්බුවෙන් නුවරට බයිසිකලෙන් යමුද.

    මගේ පොඩි කාලේ ඉදන් ආසාවක් තිබුන ගෙදර ඉදන් අපේ ගමට බයිසිකලෙන් යන්න. :yes::yes::yes::yes:
    ඔන්න ඉතින් ඉදල ඉදල ඒ ආසාවත් ඉෂ්ට කරගන්න යන්නේ.. :cool::cool::cool::cool:
    ගත්ත RACING CYCLE එකක්.

    125g9kk.jpg

    :rolleyes::rolleyes::rolleyes:සෙනසුරාද දවසක උදේ යන්න තමයි හිතන් ඉන්නේ.

    තනියම යනවට වඩා training කරන කාත් එක්ක හරි පදින්න හිතුවා. එළකිරි එකේ ඉන්නවද කොළඹ නුවර පාරේ training කරන අය? මම ඉන්නේ මිනුවන්ගොඩ. නිට්ටඹුවෙන් හරි ගම්පහින් හරි තමයි මන් නුවර පාරට දාන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොදට ඉස්පිරිතාල තියන තැන මතක තියන් පලයන්
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    Dude ur mentally ill..:dull:

    හොදට ඉස්පිරිතාල තියන තැන මතක තියන් පලයන්

    මචන් යකෝ... here in sri lanka have hundreds of cyclists that training long distances everyday.even you can find more than several cyclists traveling on A1 road if you look. මචන් යකොව්... i can solve rubiks cube under 13 seconds and can hold breath more than 5 minutes. and im a karate instructor. මචන් යකොව්...im not **cking mentally ill. you dont **cking dont know what im upto.. and professional cyclist here are know that travalling to Kandy on a cycle is not a **cking big deal. and dont **cking try to correct my **cking Grammer.. :oo::oo::oo::P:P;););)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    මචන් යකෝ...ur totally mentally ill..:dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    racing bike mania eka dan godak unta gahalane...man dakka fb eke godak un dan go pro aragena hathara wate yanawa...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම ඔනා තරම් දැකලා තියනවා මීගමුවේ ඉදන් පොසොන් කාලෙට මිහින්තලේ පදින උන්.. ගුඩ් ලක් උබට.
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    ඉස්සරනම් මමත් බයිසිකල් පැදගෙන ගියා. හැබැයි ඔච්චර දුරනම් ගිහින් නැහැ. දවසකට වැඩිපුරම ගිහින් තියෙන්නේ 60-65km වගේ තමයි:). එත් දැන්නම් බයිසිකල් පදින්නේ නැහැ දනිස් අමාරුව :(:( anyway gud luk
     
    Feb 28, 2010
    1,145
    26
    0

    මචන් යකෝ... here in sri lanka have hundreds of cyclists that training long distances everyday.even you can find more than several cyclists traveling on A1 road if you look. මචන් යකොව්... i can solve rubiks cube under 13 seconds and can hold breath more than 5 minutes. and im a karate instructor. මචන් යකොව්...im not **cking mentally ill. you dont **cking dont know what im upto.. and professional cyclist here are know that travalling to Kandy on a cycle is not a **cking big deal. and dont **cking try to correct my **cking Grammer.. :oo::oo::oo::P:P;););)

    මචන් යකෝ your spellings to GRAMMAR is wrong
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    මචන් යකෝ... here in sri lanka have hundreds of cyclists that training long distances everyday.even you can find more than several cyclists traveling on A1 road if you look. මචන් යකොව්... i can solve rubiks cube under 13 seconds and can hold breath more than 5 minutes. and im a karate instructor. මචන් යකොව්...im not **cking mentally ill. you dont **cking dont know what im upto.. and professional cyclist here are know that travalling to Kandy on a cycle is not a **cking big deal. and dont **cking try to correct my **cking Grammer.. :oo::oo::oo::P:P;););)
    dude your grammar sucks