නිට්ට්ම්බුවෙන් නුවරට බයිසිකලෙන් යමුද.
මගේ පොඩි කාලේ ඉදන් ආසාවක් තිබුන ගෙදර ඉදන් අපේ ගමට බයිසිකලෙන් යන්න.



ඔන්න ඉතින් ඉදල ඉදල ඒ ආසාවත් ඉෂ්ට කරගන්න යන්නේ..



ගත්ත RACING CYCLE එකක්.


සෙනසුරාද දවසක උදේ යන්න තමයි හිතන් ඉන්නේ.
තනියම යනවට වඩා training කරන කාත් එක්ක හරි පදින්න හිතුවා. එළකිරි එකේ ඉන්නවද කොළඹ නුවර පාරේ training කරන අය? මම ඉන්නේ මිනුවන්ගොඩ. නිට්ටඹුවෙන් හරි ගම්පහින් හරි තමයි මන් නුවර පාරට දාන්නේ.
මගේ පොඩි කාලේ ඉදන් ආසාවක් තිබුන ගෙදර ඉදන් අපේ ගමට බයිසිකලෙන් යන්න.




ඔන්න ඉතින් ඉදල ඉදල ඒ ආසාවත් ඉෂ්ට කරගන්න යන්නේ..




ගත්ත RACING CYCLE එකක්.


සෙනසුරාද දවසක උදේ යන්න තමයි හිතන් ඉන්නේ. තනියම යනවට වඩා training කරන කාත් එක්ක හරි පදින්න හිතුවා. එළකිරි එකේ ඉන්නවද කොළඹ නුවර පාරේ training කරන අය? මම ඉන්නේ මිනුවන්ගොඩ. නිට්ටඹුවෙන් හරි ගම්පහින් හරි තමයි මන් නුවර පාරට දාන්නේ.



ෆුට් සයිකල් පැදන් එන්න නම් බෑ.... ඕනා නම් පල්සරේ එන්නම්.....
. එත් දැන්නම් බයිසිකල් පදින්නේ නැහැ දනිස් අමාරුව 