නිට්ට්ම්බුවෙන් නුවරට බයිසිකලෙන් යමුද.

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210

    ඒක තමා මාත් කියන්නේ. නුවරට පදිනවා කිව්වම මුන් මෙරෙන්න හදනවනේ.මන් ට්‍රයි කරන්නේ නිකන්ම පදින්න නෙමේ. ටිකක් ස්පීඩ් පදින්නයි. එකයි racer කෙනෙක්ව හොයන්නේ.
    ස්පීඩ් පදින්න එපා බන් ආතල් එකක් නැහැ.. හිමීට ගානකට පැදපන්... උබට පුලුවන් නම් පොඩි පොම්ප කැල්ලක් දාගෙන පලයන්... පැච් අලවන ගම් එකක් එක්ක.....
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    mata nam ochchara dura yanna pana na ban :P mp3 player ekak kane gahanena atal eke gihin waren ubata hayya tiye nam :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මම මාස 10ක් විතර පදිනවා දවසට 30km වගේ.හිතනවා පුළුවන් වෙයි කියල.සෙනසුරාදා ගිහින් ඉරිදා එන්නයි හිතන් ඉන්නේ.:rolleyes::rolleyes::rolleyes:
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    ස්පීඩ් පදින්න එපා බන් ආතල් එකක් නැහැ.. හිමීට ගානකට පැදපන්... උබට පුලුවන් නම් පොඩි පොම්ප කැල්ලක් දාගෙන පලයන්... පැච් අලවන ගම් එකක් එක්ක.....


    මම global cycling network youtube චැනල් එකේ වීඩියෝ ගොඩක් බැලුවා.එකේ තියෙනවා අරන් යන්න ඕන දේවල් දුර යනකොට. ඕන දෙකට ලැස්ති වෙලා යන්නයි හිතන් ඉන්නේ. :rolleyes::rolleyes:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    ඒක තමා මාත් කියන්නේ. නුවරට පදිනවා කිව්වම මුන් මෙරෙන්න හදනවනේ.මන් ට්‍රයි කරන්නේ නිකන්ම පදින්න නෙමේ. ටිකක් ස්පීඩ් පදින්නයි. එකයි racer කෙනෙක්ව හොයන්නේ.
    Machan colombo suburbs wala speed karanna epa. Kadawatha-Kegalle, Kegalle-Mawanella/Kadugannawa, Kadugannawa-Kandy wage segmenet widihata ride karanna. Strava eken track karanna progress eka.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    official tournement ekaka solve karath thamai records walata add wenne.gedara 100m 9.00sec diwwata eka world record wennee wage thama ;););)
    Fair enough.. unless:
    1. The test was a standard one (a test containing a standard entropy)
    2. Someone for the witness. You have the second.
    Anyway good job machan. Keep it up. (I looked up the list for your name in the W/R but I'm still up for a reward to keep my word)
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    Fair enough.. unless:
    1. The test was a standard one (a test containing a standard entropy)
    2. Someone for the witness. You have the second.
    Anyway good job machan. Keep it up. (I looked up the list for your name in the W/R but I'm still up for a reward to keep my word)
    i coudnt understand what you meant from the last sentence about the reward>>:rolleyes::rolleyes::rolleyes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ ගාව ඉස්සර තිබුනා shimano giant ඒකක් ඒකේ යක්කලට පදිනවා කිරිල්ලවල ඉදලා දැන් වෙලාවක් නැ
    කොහොම උනත් සුභ පතනවා මචන්
    නුවර පාරේ යන ඒකනම් අවදානම් බස් කාරයොත් ඒක්ක ප්‍රවේසමට මචන්
     

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    සුබ ගමන් මචන්.
    මම මවුන්ටන් බයික් එකක් ගන්න ඉන්නෙ,දන්න කෙනෙක් කියන්නකො ගන්න හොද මොනවගේ එකක් ද කියල.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සුබ ගමන් මචන්.
    මම මවුන්ටන් බයික් එකක් ගන්න ඉන්නෙ,දන්න කෙනෙක් කියන්නකො ගන්න හොද මොනවගේ එකක් ද කියල.
    uba hadagena duwanna gannawanam recondition 1k ganin machan
    brand new nam lumala hondai kiyanawa mata garent karanna ba math ganna inne
    disc break tiyena shimano gear ekak 12-15 wage wenawa
    disc break alloy shimano gear 24k wage wenawa man balapu shop eke man kiwwe honda brand 1k gannawanam 30 paninawa kiyala ita wada lumala ekak ganna eka labai kiwwa parts one ekak tiyenawa kiyala
    bike eka hadanne lankawe
    man me salli ekatu karagena yanawa 1k ganna patta bike set ekak tiyenawa gannawanam alloy ekak tamai itin
    ah tawa 1k soft tail gannepa chater (man uda kiwwa ganan hard tail)
    hard tail +disc break +alloy supiri itin stunt walata ehema
    unge 40-50 tath bike tiyenawa man kotuwe main show room ekata giya nikan pissu wage eke tiyena ewwa dakkama