නිතරම සේම හැදෙනවා

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මචන්ලා මට ටික කාලෙක ඉදන් නිතරම සේම හැදෙනවා. යට ෆොටෝ එකේ මාර්ක් කරලා තියෙන විදියට නළල දෙපැත්ත තම රිදෙන්නේ. ලැප් එකේ එහෙම වැඩක් කරන්නම බැ අමාරුයි. ඉස්සර මේක හැදුනේ මාස තුන හතරකට එක පාරක් වගේ. එත් දැන් හැමදාම තියෙනවා. මන් කලිනුත් මේ ගැන අහල තිබ්බා. ගොඩක් අය කිව්වේ කිරිපිටි බොන එක නැවතුවාම අඩු වෙයි කියල. මන් කිරි බොන එක නතර කරලම දැම්ම එත් වෙනසක් උන් නැ. මෙහෙම තිබිල හොද කරගත්ත අය ඉන්නවනම් කියන්න හොද කරගත්ත විදිය.

    713969-571.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Migraine (ඉරුවාරුදාව) කියන්නේ ඕකටනේ. කෝකටත් ඩොක්ටර් කෙනෙක් පෙන්නන්න. Blood Pressure රුත් කෝකටත් චෙක්කරගන්න. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දවසට කීප වතාවක් හුමාලෙ අල්ලපන් මචන්. නහයට අල්ලනවට වඩා නලලට ටිකක් වැඩිපුර අල්ලන්න. ඉංග්‍රීසි බෙහෙත් වලින් තාවකාලිකව කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒත් හොඳ සිංහළ වෙදෙක් අල්ලලා ගත්තොත් එක පාරින්ම ආයි ජීවිතේට හැදෙන්නෙ නැතිවෙන්නම හොඳ කරාවි. මිනිස්සු පිරිලා ඉන්න හොර වෙද්දුන්ගෙන් නම් අරන් වැඩක් නෑ. වැඩ්ඩෙක්ගෙන්ම ගන්න ඕන.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    උඹ කන බොන දේවල් බලපානව අැති.
    ඒ කියන්නේ මොන වගේ දේවල් වගේ ද
    දවසට කීප වතාවක් හුමාලෙ අල්ලපන් මචන්. නහයට අල්ලනවට වඩා නලලට ටිකක් වැඩිපුර අල්ලන්න. ඉංග්‍රීසි බෙහෙත් වලින් තාවකාලිකව කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒත් හොඳ සිංහළ වෙදෙක් අල්ලලා ගත්තොත් එක පාරින්ම ආයි ජීවිතේට හැදෙන්නෙ නැතිවෙන්නම හොඳ කරාවි. මිනිස්සු පිරිලා ඉන්න හොර වෙද්දුන්ගෙන් නම් අරන් වැඩක් නෑ. වැඩ්ඩෙක්ගෙන්ම ගන්න ඕන.
    හුමලේ නම් ඇල්ලුවේම නෑ මචං හුග දවසකින්. අල්ලන්න ඕනි. හොඳ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න මචං. ආයුර්වේදෙන් ගත්තා වැඩක් උන් නෑ.
    You got sinusitis
    yep
    kalayak bonna one bn eka dgta
    කාලයක් බොනවා බන්. හැම වෙලේම උණු වතුර පැවෙන්නේ නෑ මචං. ඒක ද දන්නේ නෑ
     
    • Like
    Reactions: hodakolla

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මචන්ලා මට ටික කාලෙක ඉදන් නිතරම සේම හැදෙනවා. යට ෆොටෝ එකේ මාර්ක් කරලා තියෙන විදියට නළල දෙපැත්ත තම රිදෙන්නේ. ලැප් එකේ එහෙම වැඩක් කරන්නම බැ අමාරුයි. ඉස්සර මේක හැදුනේ මාස තුන හතරකට එක පාරක් වගේ. එත් දැන් හැමදාම තියෙනවා. මන් කලිනුත් මේ ගැන අහල තිබ්බා. ගොඩක් අය කිව්වේ කිරිපිටි බොන එක නැවතුවාම අඩු වෙයි කියල. මන් කිරි බොන එක නතර කරලම දැම්ම එත් වෙනසක් උන් නැ. මෙහෙම තිබිල හොද කරගත්ත අය ඉන්නවනම් කියන්න හොද කරගත්ත විදිය.

    View attachment 143264
    වැඩක් තියෙනවා පිඑම් එකක් දාන්න කියල දෙන්නම්
     
    • Like
    Reactions: nethumshan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    තල් සූකිරි, මී පැනි, පැනි දොඩම් එකතු කරලා කල්කයක් හදලා ශිතකරනේ තියාගෙන දවසට මේස හැන්දක් ගානේ ගහන්න
    එලු මස් එලු කිරි බොන්න