සුපිරි ගොන් කතාවක්...... ස්තූතියි! මෙන්න කොස් කොළ

එහෙනං මේකයි මේ google doodle එකේ ගුළුවී තිබෙන කණ්ඨජ තථ්‍යතාවය..
මෙවන් ප්‍රගල්භ අධ්‍යාශයන් පිලිබදව අපි නිබද උපිධ්‍යානයෙන් පසුවෙන්න ඕනේ..
අම්මප...
සුපිරි ගොන් කතාවක්...... ස්තූතියි! මෙන්න කොස් කොළ

එහෙනං මේකයි මේ google doodle එකේ ගුළුවී තිබෙන කණ්ඨජ තථ්‍යතාවය..
මෙවන් ප්‍රගල්භ අධ්‍යාශයන් පිලිබදව අපි නිබද උපිධ්‍යානයෙන් පසුවෙන්න ඕනේ..
අම්මප...

) හරියේදී තැඹිලි පාට රතු පාට යටකරගෙන එන හැටි
පේනව නේද මුන්ගේ අනාගත සැලසුම සුක්ෂමව ඩුඩ්ල් එකක් හරහා එලියට දාල තියෙන හැටි.
මෙහෙම ආතල් දෙන්න එපා යකෝ....
සුපිරි ගොන් කතාවක්...... ස්තූතියි! මෙන්න කොස් කොළ
එහෙනං මේකයි මේ google doodle එකේ ගුළුවී තිබෙන කණ්ඨජ තථ්‍යතාවය..
මෙවන් ප්‍රගල්භ අධ්‍යාශයන් පිලිබදව අපි නිබද උපිධ්‍යානයෙන් පසුවෙන්න ඕනේ..
අම්මප...
කාටවත් පෙනුනේ නැද්ද google අකුරු වලට තැඹිලි සහ රතු පාට විවිද අනුපාත වලින් යොදල ලංකාව ඇතුලේ දෙමල සහ සිංහල ජනතාව අතර තියෙන නොනවතින අරගලය සංකේතාත්මකව ටයිම්ලයින් එකක් විදිහට නිදහසට පෙර සහ පසු කාලවලදී වෙනස්වුන ආකාරය නිරුපනය කරලා තියෙන විදිහ.
භයානකම දේ තමයි අනාගතේ, ඒ කියන්නේ අග E අකුර ( E = ඊලාම්) හරියේදී තැඹිලි පාට රතු පාට යටකරගෙන එන හැටි
පේනව නේද මුන්ගේ අනාගත සැලසුම සුක්ෂමව ඩුඩ්ල් එකක් හරහා එලියට දාල තියෙන හැටි.
දැන් කට්ටියකට මේවා විහිලු වෙන්න පුළුවන්, හැබැයි තේරෙයි කල් යයි![]()

ඔව් ... අනිත් එක තමයි E අකුරට ඉස්සෙල්ල තියෙන්නෙ G,L අකුරු ඔය කියන්නෙ Gay,Lesbian අය ගැන වෙන්න ඕනෙ... ඊලාමය ලබාගන්න ඉස්සෙල්ල ලන්කාවෙ සින්හල වැඩි ප්‍රතිශතයක් සමලින්ගික කරවනව කියන එක වෙන්න ඕනෙ ඔය කියන්නෙ..![]()

ඔව්නේ බන් සමලිංගික රැල්ලක් නිර්මාණය කරලා සින්හළුන්ගේ බෝවීම අඩු කරනව. එතකොට නිකන්ම ජන අනුපාතය අඩුවෙලා දෙමල අය වැඩිවෙනව
ඉස්සෙල්ලේම එන්නේ gay රැල්ල. මේ දවස්වල කොල්ලෝනෙ එලියට ටික ටික බහින්නේ. ඊළඟට එන්නේ lesbian රැල්ල. එතකොට කෙල්ලොත් එලියට බහි 

සිංහලුන්ට අබ සරණයි![]()

www.google.lk ගියාම කොඩිය වෙනස් කල්ල තියෙනව හැමෝම දකින්න ඇතිනෙ මේ කියන්නෙ යන්නෙ google ප්‍රමුඛ ඇමරිකාව අපිට නොදැනෙන්න අපිට දීල තියෙන පණිවිඩේ ගැන![]()
මේ වගේ ඇමරිකාවෙ රාජ්‍ය/රාජ්‍ය නොවන ආයතන තමන්ගෙ අරමුණු සැඟවුනු ආකාරයට ඉදිරිපත් කරපු අවස්ථා ඕනෙ තරං තියෙනව. ඕනෙ කෙනෙක්ට google පාරක් දාල හොයාගන්න පුලුවන්. මේකෙ තව සැඟවුනු අරුත් තියෙන්න පුලුවන්.![]()
![]()

ඔව්නේ බන් සමලිංගික රැල්ලක් නිර්මාණය කරලා සින්හළුන්ගේ බෝවීම අඩු කරනව. එතකොට නිකන්ම ජන අනුපාතය අඩුවෙලා දෙමල අය වැඩිවෙනව
ඉස්සෙල්ලේම එන්නේ gay රැල්ල. මේ දවස්වල කොල්ලෝනෙ එලියට ටික ටික බහින්නේ. ඊළඟට එන්නේ lesbian රැල්ල. එතකොට කෙල්ලොත් එලියට බහි
සිංහලුන්ට අබ සරණයි![]()

උන් කරලා පෙන්නන්නේ ඒ ගැන අපිට සැකයක් ඇතිවෙන එක වලක්වන්න. ස්පර්ම් බෑන්ක් හදල ඔක්කොම අවශ්‍ය දේවල් සුදානන් කරගෙන ඉන්නෙ උන්. ඒරියා 51 වල එක දවසකට ළමයි 25,000ක් හදල එලියට දාන්න පුළුවන් භූගත ලැබ් එකක් තියෙනව උඹ දන්නවද ? ඕක ගැන එලිකරපු මනුස්සයෙක් දැන් අවුරුදු අටක් තිස්සේ ආගිය අතක් නෑ.ගේ, ලෙස්බියන් විවාහ නීතිගත කරපු, ගන්ජා අලෙවිය නීතිගත කරපු ඇමරිකාවට අබසරණ නැද්ද දැන්?
යකෝ උන් කරනකොට උන් තව බලවත් වෙනවා, අපි කරන්න නෙමෙයි හිතනකොටත් ජන සන්නිපාතෙ අඩුවෙලා, දෙමළු,තම්බි වැඩිවෙලා අපිට අබසරණ වෙනවා....
බලන් ගියාම ඔක්කොම අපිටමයි....![]()
![]()
![]()
තේරෙයි කල් යයි. 
www.google.lk ගියාම කොඩිය වෙනස් කල්ල තියෙනව හැමෝම දකින්න ඇතිනෙ මේ කියන්නෙ යන්නෙ google ප්‍රමුඛ ඇමරිකාව අපිට නොදැනෙන්න අපිට දීල තියෙන පණිවිඩේ ගැන![]()
හොඳට බලන්න කොඩිය ලෙලදෙන විදිහ කොඩියක් සාමාන්‍යයෙන් ලෙල දෙන්නෙ random විදිහට හුලඟක් රටාවකට හමන්නෑනෙ ඒත් මේ කොඩිය wave 2න් දෙකට වෙන විදිහෙ රටාවක් තියෙන්නෙ![]()
ඒකෙන් පලවෙනි රැල්ල ලොකුයි දෙවනි රැල්ල පොඩියි ආයෙත් ඒකම රිපීට් වෙනව. පලවෙනි කිව්වෙ google ගිහිං play button එක click කල ගමං එන රැල්ල. ඒක ලොකුයි.![]()
මේකෙන් පැහැදිලිවම අපිට දීල තියෙන පණිවිඩේ අපි රැලි දෙකෙන් උඹලගෙ රට හොල්ලනව කියල. මේකෙ රැලි දෙකවත් හෙල්ලීමෙන් අදහස් කරන දේවත් 100%ක් පැහැදිලි නෑ ඒත් හිතෙන විදිහට මේකට අර්ථ දැක්වීම් 2ක් තියෙනව![]()
1වෙනි රැල්ල විදිහට අදහස් කල්ල තියෙන්නෙ 2011 ජනාධිපතිවරණෙ වෙන්න පුලුවන්. එකට ඉඳල එකට යුද්ධ කරපු මහින්ද රාජපක්ශවයි සරත් ෆොන්සේකවයි වෙන් කල්ල යුධ ජයග්‍රහණය 2කඩ කඩල එක් එක්කෙනා මම තමයි යුද්ධ කලේ අනික් කෙනා කරපු දෙයක් නෑ කියල කියන තත්වෙට පත් කෙරුව මේක තමා ලොකු රැල්ල.![]()
දෙවනි පොඩි රැල්ල කියන්නෙ ඒ තරම් ලොකූ බෙදීමක් ඇති නොකලත් යුධ ජයග්‍රහණයට උරදීපු නායකයෙක්ගෙන් ලංකාවෙ බලය අයිං කල්ල රනිල් වගේ යුද්ධය හෑල්ලුවට ලක් කල කෙනෙක්ට ලංකාවෙ බලේ ලබාදීම. ඒකෙ ප්‍රතිඵල දැන් අපි නිවී හැනහිල්ලෙ අත්විඳිනවනෙ. ඒකෙදි අර වගේ ලොකූ බෙදීමක් ඇතිවුන්නෑ පලවෙනි බෙදීමෙන් පස්සෙ ආව පොඩි බෙදීමක් ඒ වුනාට ලංකාව හෙල්ලුනා![]()
අනික් තේරුම තමා පලවෙනි රැල්ල කියන්නෙ 2015 ජනාධිපතිවරණෙ. එහෙම් පිටිංම බලේ යුධ ජයග්‍රහණයට නායකත්වය දුන්න නායකයෙක්ගෙන් අයිං කල්ල රනිල්ට අරං දීම. පොඩි රැල්ල තව අනාගතේ එන්න තියෙන දෙයක්. 2020 ජනාධිපතිවරණෙ වෙන්න පුලුවන් ඊට කලිං හෝ පස්සෙ එන දෙයක් වෙන්න පුලුවන්. ඒකෙං තමා ලංකාව හොඳටම හෙල්ලෙන්නෙ![]()
පලවෙනි එක නං අපි අඩුම ගානෙ වෙච්ච දේවත් දන්නව දෙවනි එක මොකක් වෙයිද කියල කියන්න බෑ ISIS ව්‍යාප්තියෙ ඉඳන් ඇමරිකන් හමුදාව බැස්සීම දක්වා ඕනෙ දෙයක් වෙන්න පුලුවන්. අපි ප්‍රාර්ථනා කරමු ඇමරිකාව අදහස් කල්ල තියෙන්නෙ පලවෙනි තේරුම කියල![]()
තව ඒ gif එක zoom කල්ල බලන්න කොඩිය ලෙලදෙද්දි වලාකුලකිං පොඩ්ඩක් පේන්න ගන්නව ආපහු වැහෙනව. ඇමරිකාව මේකෙන් අදහස් කරනව වෙන්න පුලුවන් අපි කලා කියන යුධ අපරාධ. උන් කියන්නෙ අපි යුධ අපරාද වහන්න හදනව ඒ වුනාට ඇමරිකාව කරන දේවල්වලිං ලංකාව හෙල්ලීම නිසා ඒව පොඩ්ඩ පොඩ්ඩ එලියට පේන්න ගන්නව කියල![]()
මේ ගැන හොඳ කතාවක් "රණ මඟ ඔස්සේ නන්දිකඩාල්" පොතට පෙරවදන ලියමින් විමල් වීරවංශ කල්ල තිබ්බ.![]()
හොඳට බලන්න ඒ රැලි දෙක එක්ක වටේ තියෙන වෙන එකම වලාකුලක්වත් වැහෙනවද ? කොඩිය අගිස්සෙ තියෙන වලාකුල විතරයි කොඩියෙ ගෑවෙන්න තියෙන්නෙ ඒකට රැල්ලෙන් කිසිම බලපෑමක් නෑ![]()
මේ වගේ ඇමරිකාවෙ රාජ්‍ය/රාජ්‍ය නොවන ආයතන තමන්ගෙ අරමුණු සැඟවුනු ආකාරයට ඉදිරිපත් කරපු අවස්ථා ඕනෙ තරං තියෙනව. ඕනෙ කෙනෙක්ට google පාරක් දාල හොයාගන්න පුලුවන්. මේකෙ තව සැඟවුනු අරුත් තියෙන්න පුලුවන්. එහෙම තියෙනවනං පහලිං comment කරං යන්න. අපිට නොදැනී අපිට අරින්නෙ. ඒව ගැන දැනුවත් වෙලා ඉන්න එක අනාගතේ ඇතිවෙන්න පුලුවන් විනාශ වලක්වගන්න අපිට උපකාරී වෙයි. කාල ගියාට පස්සෙ අඬල වැඩක් නෑ කන්න කලිං පරිස්සං වෙන්න ඕනෙ![]()
![]()