නිදහස් චතුරශ්‍රය 18+ (එක්කෝ ඕන එකෙක් බලපන්)

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    කෑප්ටන් Jack Sparrow;19817339 said:

    ඔතන ඔය වගේ ප්‍රශ්න තියෙනවා තමයි, හැබැයි ඔතනට එන සමහර කපල් ඉන්න තැන නොදැන හැසිරෙන්න ගියොත් ඔතන ඉදන් විදපු නිදහස නැති වෙනවා. අනික ඔය සික්ක මොනවා කරන්නද බන් ඌත් කරන්නේ ඉහලින් ආපු නියෝග පිළිපදින එකනේ, උව කන එක වැරදියි.

    හැබැයි දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේක විච්ච මි හරක් දෙට එකකුත් ඉන්නවා.
    ජාතික ගිය දෙමලෙන් ගයද්දී, සිංහ කොඩියේ සිංහයව අයින් කරන්න යෝජනා ගෙනෙද්දී, දළදා මාලිගය ඉස්සරහ පාර ඇරගන්න කොටියට කඩේ ගිය පර ජෝසප් ස්ටාර්ලින් ට විරුද්ද නොවුණු, කාලයක් අලුත් පරපුර කියපු, පස්සේ දුටුගැමුණු රජ්ජුරුවන්ටත් ගරහපු, ඉතිහාසය විනාස කරන්න වලිකන, මේ වගේ එවුන් මේකෙදි බෝඩ් අල්ලපු එක ගැන නම් ප්‍රශ්නයක්.....
    ඇත අල්ලන් හිටියම HIV බෝවෙනවද කියල අහන එකාගේ කරට්ටුව රටම දන්නවනේ.....
    12791042_598302856987340_812759734092760458_n.jpg

    මෙයා මේ සදාචාරේට පුහු කියල කියන්නේ මොකටද????
    12814237_598303146987311_5177787026561536343_n.jpg

    ඔක්කොටම හේතුව ලංකාවේ පොන්න මීඩියා වේසිලා.. උන්ට අල්ලපු ගෙදර එකා බොක දාන එකත් දැන් news එකක් ගානට වැටිලා තියෙන්නෙ. ඔය වේස හිරු ටීවි එකෙන් තමයි ඔය වැඩේ පටන් ගත්තෙ උන්ගේ ලබ්බෙ හිරු ගොසිප් ඊට එහා. දෙරණ ලොස් නැතුව කඩේ ගිහින් පුක ඇනගෙන දැන්. සිරස උගුරට හොරා බෙහෙත් බොනවා. දැන් මීඩියා එක ගන්න දෙයක් නෑ.
    ඔය AIDS කේස් එකත් වන කලේ මිඩීයා හැත්ත තමයි :sorry::sorry:

    මෙතන සික්කා කරලා තියන වැඩේ වැරදීනෙ කොහොමත්. මට තියන අවුල එතනත් රෙද්දෙ මීඩියා හැත්තක් රිංගගෙන මොන පකක්ද කරන්නෙ කියන එක.:baffled:

    කාටත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියනවා ඉතින්. අලුත් පරපුරේ එවුන්ට මේ දවස් වල රටේ දැවෙන ප්‍රශ්නෙ ඔය AIDS කේස් එක වෙන්න ඇති. උබටත් ඕනෙ නම් බෝඩ් කෑල්ලක් ගහන් ජාතික ගීය දෙමළෙන් කියන එකට විරුද්ධව ඔතන හිටං හිටපන්. මටනම් ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි දැන් තියන ප්‍රශ්නෙ
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සික්කා නිදහස් ස්මරාකේ අර්ථදක්වන්න ගියා වගේ :lol::lol:
    පව් ඉතින් උගත්කම පහත්කරලා කතා කරන්න කමති නෑ. ඒත් ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ. මුන් සතුටුවෙන්නේ කපල් වලට මුන්ගේ පුස් පාර්ට් පෙන්නලා.

    :lol::lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    eka sikkekge hari kondak thibba katha karanna.:yes:

    මචන් උඹේ මේ කතාවටනම් එකඟ වෙන්න බැ.
    කොන්ද කෙලින් තියාගෙන නිතිය ක්රියාත්මකා කරනවානම් අපිට ඇගිල්ල දික්කරන්න බැ.

    මම උඹට මෙහෙම කියන්නේ මගේ ඇස්දෙකෙන් දැකපු දේවල් නිසා.

    මම දවසක් ඔය දන්තින විදියට හදන්න කලින් විහාරමහාදේවි park එකට ගියා, එතකොට මගේ ඇස්දෙකෙන් දැක්කේ.

    එක සික්කෙක් කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්න තැනට ඇවිත් උන් දෙන්නව නැගිට්ටවල කොල්ලට කගහනවා "උස්සපන් තොගේ shirt එක කියල"
    උ බයෙන් බයෙන් ඉස්සුවා.
    උගේ කලිසම ගලවිලවත් අඩුතරමේ belt එක වත්,
    ඊටපස්සේ මෙයාකා වරෙන් යන්න තොපිදෙන්නම කියල කොහෙද එක්කන් ගිය.
    (මම හිතන්නේ ලොක්ක ලඟට)

    මට පොඩ්ඩක් කියපන් සික්කෙක්ක්ට කොහොමද වෙන මිනිහෙක් ඇඳන් ඉන්න ඇඳුම් උස්සන්න අවසර තින්නේ කියල ???????
    අනික උ කතාකරන්නේ කාටද ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    me ratata hariyanne hamuda palanayak.:yes:

    eka sikkekge hari kondak thibba katha karanna.:yes:

    kellonta kollnta thol daanna heththu wela jak gahagena bada gena inna da nidahas chathurashye thiyenne.

    ath allagena lamathani wage innawane dan kale inna wesiyo,wesawo.

    lankawe tharam mola kuruwal wechcha balliyo ballo tikak arabi ratakawath nathuwa athi.:D

    උඹල වගේ කොන්ද පන නැති උන් ආස ඇති සික්කන්ගේනුත් ගුටි කාල යටහත් පහත්ව ජීවත් වෙන්න :sorry: ඕව ඉතින් උඹලගේ වැරදි නෙවෙයි උඹලගේ දෙමව්පියන්ගේ වැරදි :sorry:

    PS: හැමෝවම තමන්ගේ මට්ටමෙන් මනින්න එපා බං.....හැම කපල් එකම සෙට් උන තැන පෙරලගෙන සු$%න හදන්නේ නෑ :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    PS: හැමෝවම තමන්ගේ මට්ටමෙන් මනින්න එපා බං.....හැම කපල් එකම සෙට් උන තැන පෙරලගෙන සු$%න හදන්නේ නෑ :no:
    ලොල් උබට කෙල්ලෙක් නැ ඒක සුවර්,කෙල්ලෙක් එක්ක තනිවෙලා බලපන්කො එදාට තේරයි,
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ලොල් උබට කෙල්ලෙක් නැ ඒක සුවර්,කෙල්ලෙක් එක්ක තනිවෙලා බලපන්කො එදාට තේරයි,

    කෙල්ලෙක් නෙවෙයි බං මම ලව් කරලා කසාදත් බැඳලා දැන් අවුරුදු දෙකක් වෙනවා :lol:

    අනික නිදහස් චතුරශේ කොහෙද බං තනි?​
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    Rate Agamathi Thumaatawath Nidahas Chathurasre Wife Ekka Yanna Bari wenawa Sikka ge Kathawe Hatiyata... Daruwo Nathiayata Meywage Than Thahanam Wenawa...wikaarayak.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෙල්ලෙක් නෙවෙයි බං මම ලව් කරලා කසාදත් බැඳලා දැන් අවුරුදු දෙකක් වෙනවා :lol:

    අනික නිදහස් චතුරශේ කොහෙද බං තනි?​
    එක තමා මම කියුවෙ පොඩ්ඩයි වැරදුනෙ, උබ තාරුණ්යයට අයිති නැ ඒකයි සීන් එක, ඔය වගේ ටොක් එන්නෙ එතකොට. බැදල අවුරුදු දෙක තුනක් යද්දි කාටත් ඔහොම වෙනවලු,දැන් අපි දෙන්න එහෙන නැ වගේ ටොක් නම් එපො.
    කෙල්ල එක්ක ඉද්දි දාහක් ඉදියත් තනිවෙලා තමා බන් උබට තේරෙන් නැ,
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    එක තමා මම කියුවෙ පොඩ්ඩයි වැරදුනෙ, උබ තාරුණ්යයට අයිති නැ ඒකයි සීන් එක, ඔය වගේ ටොක් එන්නෙ එතකොට. බැදල අවුරුදු දෙක තුනක් යද්දි කාටත් ඔහොම වෙනවලු,දැන් අපි දෙන්න එහෙන නැ වගේ ටොක් නම් එපො.
    කෙල්ල එක්ක ඉද්දි දාහක් ඉදියත් තනිවෙලා තමා බන් උබට තේරෙන් නැ,

    උඹට විකාරද බං? දැන් එතකොට උඹ කියන්නේ කෙල්ල එක්ක පාරේ යන හැම වෙලාවේම ජිගි ජිගිය දදා යනවා කියලද? හැමෝම කඩේකට ගියත් පාරක ගියත් එහෙමද? නිදහස් චතුරශේ ඇවිත් කතා කර කර ඉන්න එක වෙන්න බැරි දෙයක් කියලද?

    මම නාකි නෑ යකෝ තවම 29යි :growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹට විකාරද බං? දැන් එතකොට උඹ කියන්නේ කෙල්ල එක්ක පාරේ යන හැම වෙලාවේම ජිගි ජිගිය දදා යනවා කියලද? හැමෝම කඩේකට ගියත් පාරක ගියත් එහෙමද? නිදහස් චතුරශේ ඇවිත් කතා කර කර ඉන්න එක වෙන්න බැරි දෙයක් කියලද?

    මම නාකි නෑ යකෝ තවම 29යි :growl:
    29 කියන්නෙ නාකියි නේන්නම් යකො,බැන්දම නාකි වෙනව බන් ඔටො,:P:P:rofl:

    නැතුව උබ ගෙ මුල්ලෙද බන් ඉන්නෙ, බස් එකක යනව කියක හිතපන් උබ වයිප් එක්ක, උබේ වයසෙම නොබැන්ද ලව් කරන ජොඩුවකුත් යනව, උබ මොකො කියන්නෙ මොන කපල් එකද තුරුල් වෙලා මිරිකිලා දැන් වැඩේ කරන්ඩ වගේ යන්නෙ උබල දෙන්නද????? නැනෙ .:lol: ඔන්න ඔක ගැනයි මම කියුවෙ එහෙම ඉන්න එක නරකයි කියනවත් නෙමෙ,

    නිදහස් චතුරශ්‍රයෙ නිති තියෙනව ඒවට අනුගත් වෙන්න වෙනව, පාර්ලිමෙන්තුව ගනින් එකෙට ගිහින් ලව් කරන්ඩ දෙනවද??? අධිකරන ශාලාවක කිස් කරන්ඩ ගියොත් හිරේ ලගින්ඩත් ඉඩ තියෙනව , එහෙම තමා ඒවට ගරු කරනව මිසක් ඒව වැරදියි,එරොප්පෙ වගේ මෙහෙත් ඔනෙ කියල තප්පුලල වැඩක් නෑ,
     
    පල යන්න :growl::growl::growl:

    මම කිව්වේ හැම කපල් එකම එහෙම නෑ කියල බං බස් වල උනත් පාඩුවේ යන කපල් කොච්චර ඉන්නවද? එහෙමත් එවුන් නේ චාටර් විදිහට යන්නේ

    ඔව් ඒ නීති තියනවා නම් නේ මෙතන එහෙම නීතියක් නෑනේ? සික්කන්ට නීති දාන්න බැහැනේ​
     
    Jun 10, 2008
    298
    24
    0
    ලොල් උබට කෙල්ලෙක් නැ ඒක සුවර්,කෙල්ලෙක් එක්ක තනිවෙලා බලපන්කො එදාට තේරයි,
    what a judgmental Sinhalese prick :P so you're saying if you were alone in a place with girl, you wouldn't hesitate to rape her?
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18

    dear UNP high command,,Hon .Harsha

    please allow Sinhalese couples to make love at any religious or historical places from today.

    Hon,PM pls make special announcement, prohibiting any security or police disturbing couples at religious and historical places in the country

    make a law no parents no teachers can advice sinhala youth how to behave frm today,,,give children 100 % freedom
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පල යන්න :growl::growl::growl:

    මම කිව්වේ හැම කපල් එකම එහෙම නෑ කියල බං බස් වල උනත් පාඩුවේ යන කපල් කොච්චර ඉන්නවද? එහෙමත් එවුන් නේ චාටර් විදිහට යන්නේ

    ඔව් ඒ නීති තියනවා නම් නේ මෙතන එහෙම නීතියක් නෑනේ? සික්කන්ට නීති දාන්න බැහැනේ​
    හරි හරි උබ නාකි නැ,:rofl:

    මම දන්න විදිහට නම් ඔතන වෙඩින් පොටො එකෙක් ගන්ඩත් අවසර ගන්ඩ ඔනෙ,හර්ශ ලොකුවට ඇවිත් අහින්සකයෙක්ට පාට් දාල ඇහුවම උන් නැ කියනව තමා.හර්ශ අරන් එන්ඩ ඇති පනත හැබැයි එදා ඉදන් ඔතන සම්ප්‍රදායක් තිබ්බ,දළ්දා මාලිගාව අසල මාර්ගය වහන්ඩ කියල පනතක් නැනෙ එත් සම්ප්‍රදායක් හටගෙන ඒවගෙ තමා.දුටුගැමුණු රජතුමාට අපහාස කරපු උන්ට සහය දක්වන්ඩ ඇවිත් හරිශ පොඩි එවුන්ට පාර්ට් දැම්ම එක එක බලු වැඩක්,
     
    Jun 10, 2008
    298
    24
    0

    dear UNP high command,,Hon .Harsha

    please allow Sinhalese couples to make love at any religious or historical places from today.

    Hon,PM pls make special announcement, prohibiting any security or police disturbing couples at religious and historical places in the country

    make a law no parents no teachers can advice sinhala youth how to behave frm today,,,give children 100 % freedom
    concentrate on the issue at hand than rather speculating like an ignorant sinhalese.
    this issue didn't even began with a couple HOLDING hands. Sinhalurity at the IND.Sqr were jealous pricks to start with. What's wrong with holding hands/kissing in public? if anyone want to display how much their SO meant to them, they should be able to that. If seeing a affectionate couple agitate you so much, you could always look the other way, SALTY bitches :P
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    " ussapu commetn ekak FB eken":cool:

    "අපෝ මම හීනෙකින්වත් හිතුවේ නෑ හර්ෂ ද සිල්වා මේ වගේ චීත්ත කේස් එකකට සම්බන්දවෙයි කියලා. පව් අසරණ මිනිස්සු දෙන්නෙක්ගේ රස්සාවට කෙලින්නද කොහෙද හදන්නේ. මොනවා නැති උනත් security කොල්ලා එකෙන්ම talk කල දෙකට නැමෙන්නේ නැතුව. මේ ගොන් හරක්ට තේරෙන්නේ නෑ නේ මේ මිනිස්සු පිළිපදින්නේ කගේ හරි අණක්, කව්රු හරි කිව්ව දෙයක් කියලා.... අපේ මහා ලොකු වංශ කබල් ගාන සිංහල කම මෙතනත් පෙන්නුවා හොඳටම.

    video එක බැලුවම හොදටම couple එකේ ගොන් පාර්ට් ටිකත් හොඳටම පේනවා. මොනාද අප්පා මේ gay and lesbian couple ගැනයි ගොන් ටෝක්. මුන්ට තේරෙන්නේ නෑ මේ මිනිස්සු කරන්නේ dutyයක් කියලා.හර්ෂ ද සිල්වා කියනවා මම මහජන නියෝජිතයෙක් අපි පාර්ලිමේන්තුවේ නීති රීති හදන්නේ කියලා. එයාටත් අමතක වෙලා එයාවත් යැව්වේ අපි කියලා. බම්බු circulation එකක් ගෙනල්ල ඒ මිනිසුන්ට පෙන්නනවා. ඕක ඒ මිනිස්සුන්ට තේරෙනවනම් ඒ මිනිස්සු ඔය රස්සාව කරයිද? ඕක අහන්න ඕනේ අර සිංහල තේරෙන්නේ නැති couple එකෙන්.

    මේකේ සමහර ගොන් comments බලුවම හොඳට තේරෙනවා පොඩි පඩ්යක් ගන්න මිනිස්සු දෙන්නගේ රස්සාවට කෙලවන්න කියලා. ඔය වගේ පොඩි පොඩි චීත්ත ජංගි කේස් වලට වඩා දේවල් තියෙනව මේ රටේ කරන්න.

    couple එකේ video එකයි security එකේ video clip එකයි බැලුවම තේරෙයි කවුද රගන්නේ කියලා කෙල්ලගෙයි කොල්ලගෙත් පට්ට රැස් මේ අහිංසක මිනිස්සුන්ට."