කෑප්ටන් Jack Sparrow;19817339 said:
ඔතන ඔය වගේ ප්රශ්න තියෙනවා තමයි, හැබැයි ඔතනට එන සමහර කපල් ඉන්න තැන නොදැන හැසිරෙන්න ගියොත් ඔතන ඉදන් විදපු නිදහස නැති වෙනවා. අනික ඔය සික්ක මොනවා කරන්නද බන් ඌත් කරන්නේ ඉහලින් ආපු නියෝග පිළිපදින එකනේ, උව කන එක වැරදියි.
හැබැයි දැන් ලංකාවේ තියෙන ලොකුම ප්රශ්නේ මේක විච්ච මි හරක් දෙට එකකුත් ඉන්නවා.
ජාතික ගිය දෙමලෙන් ගයද්දී, සිංහ කොඩියේ සිංහයව අයින් කරන්න යෝජනා ගෙනෙද්දී, දළදා මාලිගය ඉස්සරහ පාර ඇරගන්න කොටියට කඩේ ගිය පර ජෝසප් ස්ටාර්ලින් ට විරුද්ද නොවුණු, කාලයක් අලුත් පරපුර කියපු, පස්සේ දුටුගැමුණු රජ්ජුරුවන්ටත් ගරහපු, ඉතිහාසය විනාස කරන්න වලිකන, මේ වගේ එවුන් මේකෙදි බෝඩ් අල්ලපු එක ගැන නම් ප්රශ්නයක්.....
ඇත අල්ලන් හිටියම HIV බෝවෙනවද කියල අහන එකාගේ කරට්ටුව රටම දන්නවනේ.....
![]()
මෙයා මේ සදාචාරේට පුහු කියල කියන්නේ මොකටද????
![]()
ඔක්කොටම හේතුව ලංකාවේ පොන්න මීඩියා වේසිලා.. උන්ට අල්ලපු ගෙදර එකා බොක දාන එකත් දැන් news එකක් ගානට වැටිලා තියෙන්නෙ. ඔය වේස හිරු ටීවි එකෙන් තමයි ඔය වැඩේ පටන් ගත්තෙ උන්ගේ ලබ්බෙ හිරු ගොසිප් ඊට එහා. දෙරණ ලොස් නැතුව කඩේ ගිහින් පුක ඇනගෙන දැන්. සිරස උගුරට හොරා බෙහෙත් බොනවා. දැන් මීඩියා එක ගන්න දෙයක් නෑ.
ඔය AIDS කේස් එකත් වන කලේ මිඩීයා හැත්ත තමයි

මෙතන සික්කා කරලා තියන වැඩේ වැරදීනෙ කොහොමත්. මට තියන අවුල එතනත් රෙද්දෙ මීඩියා හැත්තක් රිංගගෙන මොන පකක්ද කරන්නෙ කියන එක.
කාටත් අදහස් ප්රකාශ කිරීමේ අයිතියක් තියනවා ඉතින්. අලුත් පරපුරේ එවුන්ට මේ දවස් වල රටේ දැවෙන ප්රශ්නෙ ඔය AIDS කේස් එක වෙන්න ඇති. උබටත් ඕනෙ නම් බෝඩ් කෑල්ලක් ගහන් ජාතික ගීය දෙමළෙන් කියන එකට විරුද්ධව ඔතන හිටං හිටපන්. මටනම් ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි දැන් තියන ප්රශ්නෙ