නිදහස් චතුරශ්‍රය 18+ (එක්කෝ ඕන එකෙක් බලපන්)

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    සික්කා නිදහස් ස්මරාකේ අර්ථදක්වන්න ගියා වගේ :lol::lol:
    පව් ඉතින් උගත්කම පහත්කරලා කතා කරන්න කමති නෑ. ඒත් ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ. මුන් සතුටුවෙන්නේ කපල් වලට මුන්ගේ පුස් පාර්ට් පෙන්නලා.

    ඔව් මචන්. මුන් නිකන් couple එකක් දැක්කම හැසිරෙන්නේ වරෙන්තු පිට ඉන්න මිනීමරුවෙක් දැක්ක වගේ.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කට උත්ත්රට නැත්තේ උඹටද?:lol::lol::lol:

    කපල් ඉන්න තැනක් කොළඹින් කියපන් කියන්නේ මොකෝ කපල් කොළඹ තැන් තැන් වල පදිංචි වෙලා ඉන්නවද?:rofl:

    බස් එකකට නැගල බලපන් තමන්ගේ පාඩුවේ ඉන්න කපල් ඇත්තෙම නැද්ද කියල​

    man hithuwa me deyak danagena katha karana ekek ekka katha akranawa kiyala.
    kiyana kiyana ekata ekak kiyanne nathuwa pare thote dakina de kiyapan modaya wennathuwa.:)

    couple inna thanak kiwuwe kellek kollek free eke inna kolomba inna than gana umba danne nedda?

    umbe heene loke inna couple dan ne.:sorry:
    ekek hodata hitiyoth 10 k eeta wada hondata inne.;)

    bus ???????????:D:D:D:D
    kohe bus ekakda oya ?
    Route No??

    umbata kisima adahasak ne.
    ekane man ahapu deta uttara nathuwa wate yanne.:D

    dn kale unta nidahasa dunnoth pare idan unath badu gahai nattn kellata ari...
    api nodanna baila...

    nidahasath nikan ape ewunta wadurata dalipihiya ahu wuna wage thamayi pawichchi karanne.:)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113

    man hithuwa me deyak danagena katha karana ekek ekka katha akranawa kiyala.
    kiyana kiyana ekata ekak kiyanne nathuwa pare thote dakina de kiyapan modaya wennathuwa.:)

    couple inna thanak kiwuwe kellek kollek free eke inna kolomba inna than gana umba danne nedda?

    umbe heene loke inna couple dan ne.:sorry:
    ekek hodata hitiyoth 10 k eeta wada hondata inne.;)

    bus ???????????:D:D:D:D
    kohe bus ekakda oya ?
    Route No??

    umbata kisima adahasak ne.
    ekane man ahapu deta uttara nathuwa wate yanne.:D

    අනේ වස්සෝ දැන් උඹ කියන්නේ මේ සිරිලංකාවේ සියලුම කපල් දුටු තැන සුකන අසහනකාරයෝ කියලද? උඹලගේ වත්තේ එහෙම ඇති එත් මුළු කොළඹම එහෙම නෑ

    එහෙම විශේෂ බස් එකක් ඕනේ නැහැ 138,100,154 වගේ සෙනග ඉන්න ඕනේ බස් එකකට නැගලා බලපන්

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අනේ වස්සෝ දැන් උඹ කියන්නේ මේ සිරිලංකාවේ සියලුම කපල් දුටු තැන සුකන අසහනකාරයෝ කියලද? උඹලගේ වත්තේ එහෙම ඇති එත් මුළු කොළඹම එහෙම නෑ

    එහෙම විශේෂ බස් එකක් ඕනේ නැහැ 138,100,154 වගේ සෙනග ඉන්න ඕනේ බස් එකකට නැගලා බලපන්

    kawida keewe siyaluma couple kiyala. Kawuda kewee????:D:D

    138--------->>> me welawal waladi bus eke pitipasa seat nireekshanaya akranna. 10,11-2,3,4

    100--------->>> 9,10,11---me bus eke ena godak ewwo (couple) galle face walin bahinawa. moratuwa patthe idan ena ewwaye innawa samahara welawata.et meka kota kota yana bus ekak nisa meke wediya ne.

    154--------->>> udeyi dawaluyi.9-11

    anith welawata naha kiyanawa nemeyi.eth wadipura dakala thiyenne ara welawal walata.

    thawa route thiyenawada?:lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113

    kawida keewe siyaluma couple kiyala. Kawuda kewee????:D:D

    138--------->>> me welawal waladi bus eke pitipasa seat nireekshanaya akranna. 10,11-2,3,4

    100--------->>> 9,10,11---me bus eke ena godak ewwo (couple) galle face walin bahinawa. moratuwa patthe idan ena ewwaye innawa samahara welawata.et meka kota kota yana bus ekak nisa meke wediya ne.

    154--------->>> udeyi dawaluyi.9-11

    anith welawata naha kiyanawa nemeyi.eth wadipura dakala thiyenne ara welawal walata.

    thawa route thiyenawada?:lol::lol::lol:

    අන්න පුටේ පොයින්ට් එක........සියලුම කපල්ස් එහෙම නැත්තම් සියලුම කපල්ස් නිදහස් චතුරශ්‍රෙන් එලවන්නේ අහවල් එකටද?:lol::lol::lol:

    කපල්ද ට්‍රිබල්ද කියල බලන්නේ නැතුව ප්‍රසිද්දියේ වැරදි විදිහට හැසිරෙන ඕනෙම එකෙක් ඉවත් කරානම් හරිනේ? මොකෝ ප්‍රසිද්ද තැන වල වැරදි විදිහට හැසිරෙන්නේ කපල් විතරද?:lol::lol::lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අන්න පුටේ පොයින්ට් එක........සියලුම කපල්ස් එහෙම නැත්තම් සියලුම කපල්ස් නිදහස් චතුරශ්‍රෙන් එලවන්නේ අහවල් එකටද?:lol::lol::lol:

    කපල්ද ට්‍රිබල්ද කියල බලන්නේ නැතුව ප්‍රසිද්දියේ වැරදි විදිහට හැසිරෙන ඕනෙම එකෙක් ඉවත් කරානම් හරිනේ? මොකෝ ප්‍රසිද්ද තැන වල වැරදි විදිහට හැසිරෙන්නේ කපල් විතරද?:lol::lol::lol:

    Putata poyint eka therunada? Therunada??:D:D:D:D

    sathutuyi ehema hari ubata therichcha ekata.:):sorry:

    dan oya nidahas chathurashe saha wenath thanwala inna siyaluma couples thol danawada? pukata agilla gahanawada? than mirikanawada?
    nikan atth allan katha kara kara innawada kiyala balanawada othana saha anith thenwala inna niladareen.??????????

    nidahasa onawata wada hambunama lankawe inna wal booruwanta (bahutharaya) eke age theren ne.
    un kana pathe rena wada karanne.

    umba kiyana widiyata baluwoth ithin eka eka luv karanne kohomada kiyala balanna wenawa.
    ayi luv karana widiyata elawannayi thiyagannayi giyoth.

    wineethawa hasirenna kiyala board gahala thiyeddi eka nodekka wage thirisannu wage hasirunama ithin hoda ekayi naraka ekayi okkoma eka wage thama adala ewunta penne.

    ethakota ithin ekek dennek sikkala pakayala kiyala kiwwata wadak ne,

    kapal witharada? kiyala ahala thibbe

    samanyen prasidda thanwaladi minihek kunuharupen ke gahanwanam randu karagannwanam hujja karanawanam ewa waradi thama.
    eth ehema hasirena wada minissu itha kalathurakin arenna.?

    (accident adala ne.):lol:
     
    උඹනේ බං ඕක තේරුම් ගන්නේ නැතුව හරකා වගේ දැඟලුවේ :lol:

    ඉතින් ඒකනේ මනුස්සයෝ සික්කන්ගේ ජොබ් එක :lol: උන්ට පඩි දීල ඔතන දාල තියෙන්නේ ඒකට තමයි නැතුව නීති හදන්න නෙවෙයි :lol:

    උන් අදාළ වැඩේ කරන්නේ නැතුව යනවා කපල් ඔක්කොම එලවන්න....උන්ගේ ජොබ් එක අවිනීතව හැසිරෙන ඕනෙම කෙනෙක් අයින් කරන්න නැතුව කපල් ඔක්කොම අයින් කරන්න නෙවෙයි :lol:

    බීලා දඟලන උන් ඉන්නේ ඉතාම කලාතුරකින් නේද?:lol: