නින්ද යන්නේ නැති උන්ට
මං වගේ රෑට නිදාගන්න පුදුම කට්ටක් කන්න වෙන, නිදි දෙව්දුව ඇස් කොනින්වත් බලන්නේ නැති අනාථ සිංහලුන්ට පොඩි තෑග්ගක්
මේක mp3 එකක් විදියට download කරලා phone එකට දාගෙන headset එක දාගෙන ටිකක් වෙලා ඉඳල බලපන්. මටනම් බබා වගේ නින්ද ගියා
මුළු පැය 10ම download කරන්න ඕනේ නෑ. මෙන්න මේ site එකෙන් අපි කැමති කොටස විතරක් download කරගන්න පුළුවන්.
http://www.clipconverter.cc/
මම download කරේ විනාඩි 30යි. ඒක repeat වෙන්න දාගෙන නිදාගනින්. මටනම් විනාඩි 10කින් විතර නින්ද ගියා මම හිතන්නේ