නින්ද යන්නේ නැති උන්ට

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    නින්ද යන්නේ නැති උන්ට

    මං වගේ රෑට නිදාගන්න පුදුම කට්ටක් කන්න වෙන, නිදි දෙව්දුව ඇස් කොනින්වත් බලන්නේ නැති අනාථ සිංහලුන්ට පොඩි තෑග්ගක් ;)

    මේක mp3 එකක් විදියට download කරලා phone එකට දාගෙන headset එක දාගෙන ටිකක් වෙලා ඉඳල බලපන්. මටනම් බබා වගේ නින්ද ගියා :nerd:

    මුළු පැය 10ම download කරන්න ඕනේ නෑ. මෙන්න මේ site එකෙන් අපි කැමති කොටස විතරක් download කරගන්න පුළුවන්.
    http://www.clipconverter.cc/

    මම download කරේ විනාඩි 30යි. ඒක repeat වෙන්න දාගෙන නිදාගනින්. මටනම් විනාඩි 10කින් විතර නින්ද ගියා මම හිතන්නේ :nerd:
     
    • Like
    Reactions: RottenCOLT

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මටනම් විනාඩි 10කින් විතර නින්ද ගියා මම හිතන්නේ

    ඕව කනේ ගහන නිදාගෙන ඉදල උදේ වෙද්දී මැරිලා හිටියොත් ....... :oo::oo::oo::oo::oo:
    මම දැක්ක ඉයර් ෆෝන් ගහගෙන කොල්ලෙක් නිදාගෙන පහු වෙනිදා මැරිලා හිටිය ඇදේම.. බොරු නම් හිරු නිව්ස් බලහං :baffled:
    :baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    nidiyanna lesima wade kotta walata love karapan. mata nam kisi awulak nathuwa ninda yanawa :)
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මටනම් විනාඩි 10කින් විතර නින්ද ගියා මම හිතන්නේ

    ඕව කනේ ගහන නිදාගෙන ඉදල උදේ වෙද්දී මැරිලා හිටියොත් ....... :oo::oo::oo::oo::oo:
    මම දැක්ක ඉයර් ෆෝන් ගහගෙන කොල්ලෙක් නිදාගෙන පහු වෙනිදා මැරිලා හිටිය ඇදේම.. බොරු නම් හිරු නිව්ස් බලහං :baffled:
    :baffled:

    :eek::eek::eek:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    owa mokut ona neha sanudrige gala balgena athe parak gahapan.eli wenakma baba wage nidi

    Shanudri ඕනෙම නෑ.. Masturbate/ sex කලාම එක එක chemicals release වෙනවා මොලෙන්. So නිදිමත එනවා.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මටත් ඔය නින්ද යන්නේ නැති කේස් එක තියනව බන්...

    සමහර වෙලාවට පිස්සු වගේ...
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මටනම් විනාඩි 10කින් විතර නින්ද ගියා මම හිතන්නේ

    ඕව කනේ ගහන නිදාගෙන ඉදල උදේ වෙද්දී මැරිලා හිටියොත් ....... :oo::oo::oo::oo::oo:
    මම දැක්ක ඉයර් ෆෝන් ගහගෙන කොල්ලෙක් නිදාගෙන පහු වෙනිදා මැරිලා හිටිය ඇදේම.. බොරු නම් හිරු නිව්ස් බලහං :baffled:
    :baffled:

    එහෙනං මම මැරිලා දැන් ඊළඟ ආත්මේ ශිෂ්‍යත්වේ ලියන වයසේ බං :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372